මන් නිකන් තනිවෙලා වගෙ දැනෙනවා මට හිතෙන විදියට අනිත් අයට වඩා මෙ ලොකෙ ගොඩක් දෙවල් මට ප්‍රශ්න වගෙ දැනෙන්නෙ මන් introvert නිසා වෙන්න ඇති.
මෙහෙම ජීවත් වෙන්න අමාරුයි. මිනිස්සුන්ට අපිවගෙ අයව තෙරුම් ගන්නත් බෑ.
උබලට කීවා කියලා වැඩකුත් නෑ.
මට හිතෙනවා ධ්‍යානයකට සමවැදුනොත් මෙවා හරියයි කියලා
ඒත් ඒක ලෙසි වැඩකුත් නෙවෙයි. එහෙම නැත්තන් අර D madta හම්බුනා වගෙ කෙල්ලෙක් හම්බෙන්නවෙයි.
ඒත් ඔය දෙකම පෙනතෙක් මානෙක නෑ.

මට හිතාගන්න බෑ මෙ දෙවල් කොහොම ඉවරවෙයිද කියලා