හොදද .හොදද. Honda pleasure හොදද . secondhand 2018 වගේ
J jaypra Member Oct 3, 2007 10 1 3 Jul 13, 2020 #1 හොදද .හොදද. Honda pleasure හොදද . secondhand 2018 වගේ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,621 1 42,736 113 Jul 13, 2020 #2 ප්ලෙෂර් හොන්ඩ නමේ මචං හීරෝ එන්න maestro එකට වඩා ප්ලෙෂර් එක ලස්සනයි Reactions: jaypra
PHBhagya Well-known member Feb 26, 2020 25,042 3 118,603 113 Gampaha Jul 14, 2020 #3 Pleasure පරන එක(hero honda) dio එකට වඩා smooth. අලුත් එක(hero) නං අදහසක් දෙන්න තරං පැදල නෑ. පලල අඩු හින්ද රිංගල යන්න ලේසි. හැබැයි ක්ලච් බයික තරං scooter එකක්වත් හරියන්නෑ. හේතුව comfortable , controlling , fuel consumption මදි. ඉක්මනට ලදරං වෙනව. Reactions: NRTG, jaypra and Sylphy
Pleasure පරන එක(hero honda) dio එකට වඩා smooth. අලුත් එක(hero) නං අදහසක් දෙන්න තරං පැදල නෑ. පලල අඩු හින්ද රිංගල යන්න ලේසි. හැබැයි ක්ලච් බයික තරං scooter එකක්වත් හරියන්නෑ. හේතුව comfortable , controlling , fuel consumption මදි. ඉක්මනට ලදරං වෙනව.
J jaypra Member Oct 3, 2007 10 1 3 Jul 16, 2020 #4 යමහා හොදයි කියල ආයේ හිතෙනවා මොකෝ කියන්නේ Reactions: AnuradhaRa
Enigmakluse Active member Mar 7, 2018 572 245 43 අභියස Jul 16, 2020 #5 PHBhagya said: Pleasure පරන එක(hero honda) dio එකට වඩා smooth. අලුත් එක(hero) නං අදහසක් දෙන්න තරං පැදල නෑ. පලල අඩු හින්ද රිංගල යන්න ලේසි. හැබැයි ක්ලච් බයික තරං scooter එකක්වත් හරියන්නෑ. හේතුව comfortable , controlling , fuel consumption මදි. ඉක්මනට ලදරං වෙනව. Click to expand... ඒත් බං මන් Hero Dash එකක් පදිනවා.මට dio ekata wada eka set ban.bike ekath barai.palala thiyenawa. Comfortable contorling serama hofai.ekama aulafuel consmption thama.1ltr ekata 35km thama karanne Reactions: jaypra
PHBhagya said: Pleasure පරන එක(hero honda) dio එකට වඩා smooth. අලුත් එක(hero) නං අදහසක් දෙන්න තරං පැදල නෑ. පලල අඩු හින්ද රිංගල යන්න ලේසි. හැබැයි ක්ලච් බයික තරං scooter එකක්වත් හරියන්නෑ. හේතුව comfortable , controlling , fuel consumption මදි. ඉක්මනට ලදරං වෙනව. Click to expand... ඒත් බං මන් Hero Dash එකක් පදිනවා.මට dio ekata wada eka set ban.bike ekath barai.palala thiyenawa. Comfortable contorling serama hofai.ekama aulafuel consmption thama.1ltr ekata 35km thama karanne