Hero maestro or Honda pleasure

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    Pleasure පරන එක(hero honda) dio එකට වඩා smooth. අලුත් එක(hero) නං අදහසක් දෙන්න තරං පැදල නෑ. පලල අඩු හින්ද රිංගල යන්න ලේසි. හැබැයි ක්ලච් බයික තරං scooter එකක්වත් හරියන්නෑ. හේතුව comfortable , controlling , fuel consumption මදි. ඉක්මනට ලදරං වෙනව.
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    Pleasure පරන එක(hero honda) dio එකට වඩා smooth. අලුත් එක(hero) නං අදහසක් දෙන්න තරං පැදල නෑ. පලල අඩු හින්ද රිංගල යන්න ලේසි. හැබැයි ක්ලච් බයික තරං scooter එකක්වත් හරියන්නෑ. හේතුව comfortable , controlling , fuel consumption මදි. ඉක්මනට ලදරං වෙනව.
    ඒත් බං මන් Hero Dash එකක් පදිනවා.මට dio ekata wada eka set ban.bike ekath barai.palala thiyenawa. Comfortable contorling serama hofai.ekama aulafuel consmption thama.1ltr ekata 35km thama karanne
     
    • Like
    Reactions: jaypra