මචංලා...මම ගිය සතියෙ ත්රෙඩ් එකක් දැම්මනෙ තනියම ගිහිල්ල ට්රයල් එක කෙලවගත්තා කියලා..මම දැන් ලර්නර්ස් බුවෙක් අල්ලගෙන හෙට යනව ට්රයල් දෙන්න..ලඟදි ට්රයල් ගිය එකෙක් කියපංකො හරියටම එතන ගිහිල්ල කරන්න ඕන දේවල්..එක්සමිනර්කාරයො කතා කරන්නෙවත් නෑනෙ..





බය නැතුව පලයන්
ලර්නර්ස් බුවා ඇතිනේ, ඌත් එක්ක දාපු තව අයත් ඇති.
ගිහින් කරන්න දෙයක් නැහැනේ, ගිහින් ලර්නර්ස් බුවා හොයාගෙන ඌත් එක්ක ඉඳපන්. ඌ කියයි මොකද වෙන්න ඕන කරන්න ඕන කියලා
උඹට දුන්නම හරියට වාහෙන එලවපන්
මචංලා...මම ගිය සතියෙ ත්රෙඩ් එකක් දැම්මනෙ තනියම ගිහිල්ල ට්රයල් එක කෙලවගත්තා කියලා..මම දැන් ලර්නර්ස් බුවෙක් අල්ලගෙන හෙට යනව ට්රයල් දෙන්න..ලඟදි ට්රයල් ගිය එකෙක් කියපංකො හරියටම එතන ගිහිල්ල කරන්න ඕන දේවල්..එක්සමිනර්කාරයො කතා කරන්නෙවත් නෑනෙ..![]()
ලයිට් මචං...
wadiya hithata ganna epa. godak un boruwata baya wenne.
pare ainta ganna kiwath signal dapan. nawattanna kiwoth hand break adala bahapan. riverse eka side kannadiyen balala gahapan.

- ගිය පාර අරගෙන ගිය කොළ ටික අරගෙන පලයන්.-
ලර්නේර්ස් එකේ එකා වෙලාවට කියයි කරන්න ඕන දේ.
කනුව එක්ක තරහින් වද්දන්නේ නැතුව පිටිපස්සට කරපන්. කරන ගමන් සුවර් නැත්නම් ලර්නේර්ස් එකේ එක දිහා හොරෙන් බලපන්. උ කියයි පොඩි සිග්නල් වලින්.
රිවස් එක හිමිට ගහපන්. හොදට වෙලාව අරගෙන. කිසිම කලබලයක් නැතුව.. හොදට වෙලාව අරගෙන.
සිටි බෙල්ට් එක, සිග්නල්, නවත්වන්න සුදුසු තැන්, ඉවරකරන විදිය හොදට බලපන්. ඉවරකරලා වාහනේ පිටිපස්සේ තමයි ගිහින් ටෙම්පරිය ගන්නේ හොදේ. ඉස්සරහින් යන්න එපා.
උඹ ලර්නර්ස් එකෙන් පුරුදු උණේ නෑනේද. වාහනේ විතරනෙ ගෙවල අරගන්නෙ. එතකොට ලර්නර්ස් කාරය වෙනම කියලදෙන්නෙ නෑ. උඩ කියල තිබුන වගේ අලුත ගන්න උන් එක්ක ඉදල කියන දේ හරියට අහගන්න.
හෑන්ඩ් සිග්නල්, ලයිට් සිග්නල්, වාහනේ නවත්තන විදිහ (ගේට්ටු, පාරවල්, කහඉරි,වංගු, බස්හෝල්ට්, මග ඇරල සුදුඉර නොකැපෙන්න අයින් කරල නවත්තන්න ඕනෙ)
තව, හෑන්ඩ් බ්රේක්, පාවිච්චිකරන ඒව. ෂීට්, කන්නඩි එජස් කරගන්න ඒව, වාහන වලට අවහිර නොවෙන්න පාරට දාගන්න ඒව එහෙම බලනව. දැන්නං ෂීට් බෙල්ට් එහෙමත් බලනව ඇති. ඊට අමතරව කෙලින් රිවස්එක ගහන්න පුලුවන්නං එච්චරයි.
බෑ, සමහර විට ට්රයල් පෙන්නන පාර අනුව වෙනස් වෙනවද දන්නෑ. අපි ට්රයල් යනකොට ඔය සීන් එකෙන් ගොඩක් අය ෆේල් කලා.ඔව් බන්...වාහනෙ විතරයි ගන්නෙ..පාර අයිනෙ සුදු ඉර කැපෙන්න බෑද ඒ කියන්නෙ මචං නවත්තද්දි??
ඒවා කැපෙන්න බැහැ,සමහර අය ඉඩ අඩු තැනක නවත්තන්න කිවුවත් ඉඩ තියෙන සුදු ඉරෙන් එලියෙ පාරට සමාන්තර නවත්තපන්ඔව් බන්...වාහනෙ විතරයි ගන්නෙ..පාර අයිනෙ සුදු ඉර කැපෙන්න බෑද ඒ කියන්නෙ මචං නවත්තද්දි??
ඒවා කැපෙන්න බැහැ,සමහර අය ඉඩ අඩු තැනක නවත්තන්න කිවුවත් ඉඩ තියෙන සුදු ඉරෙන් එලියෙ පාරට සමාන්තර නවත්තපන්
ස්ටියරින්ග් එක අත් දෙකෙන්ම අල්ලපන් ගියර් දාන්නෙ නැති වෙලාවට.අපෙ එකෙක් ෆේල් කලා තනි අති ඇල්ලගෙන ගිය කියලා
කලබල වෙන්නෙ නැතිව තමන්ගේ වෙලාව අරන් හිමින් කරපන්
උබ කොහෙද රියසල් දෙන්නේ. වෙනම රිවස් ගන්න තැන් තියෙනවා.වාහනේ යන ගමන් රිවස් ගන්න තැන් තියෙනවාරිවස් කරන වෙලාවට එක්සමිනර් කියනවද රිවස් කරපං කියල??
උබ කොහෙද රියසල් දෙන්නේ. වෙනම රිවස් ගන්න තැන් තියෙනවා.වාහනේ යන ගමන් රිවස් ගන්න තැන් තියෙනවා
කොහොම ගත්තත් කණ්නාඩි වලින් බලලා හිමින් රිවස් කරලා , ආයේ තිබ්බට් තැනට ගන්න