ඩ්‍රයිවින් ලයිසන් ට්‍රයල්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...මම ගිය සතියෙ ත්‍රෙඩ් එකක් දැම්මනෙ තනියම ගිහිල්ල ට්‍රයල් එක කෙලවගත්තා කියලා..මම දැන් ලර්න‍ර්ස් බුවෙක් අල්ලගෙන හෙට යනව ට්‍රයල් දෙන්න..ලඟදි ට්‍රයල් ගිය එකෙක් කියපංකො හරියටම එතන ගිහිල්ල කරන්න ඕන දේවල්..එක්සමිනර්කාරයො කතා කරන්නෙවත් නෑනෙ..:oo::oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බය නැතුව පලයන්
    ලර්නර්ස් බුවා ඇතිනේ, ඌත් එක්ක දාපු තව අයත් ඇති.
    ගිහින් කරන්න දෙයක් නැහැනේ, ගිහින් ලර්නර්ස් බුවා හොයාගෙන ඌත් එක්ක ඉඳපන්. ඌ කියයි මොකද වෙන්න ඕන කරන්න ඕන කියලා
    උඹට දුන්නම හරියට වාහෙන එලවපන්
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    බය නැතුව පලයන්
    ලර්නර්ස් බුවා ඇතිනේ, ඌත් එක්ක දාපු තව අයත් ඇති.
    ගිහින් කරන්න දෙයක් නැහැනේ, ගිහින් ලර්නර්ස් බුවා හොයාගෙන ඌත් එක්ක ඉඳපන්. ඌ කියයි මොකද වෙන්න ඕන කරන්න ඕන කියලා
    උඹට දුන්නම හරියට වාහෙන එලවපන්

    ගිය පාරත් කෙලෙව්ව බන් මොකුත් අවුලක් උනෙත් නෑ ඉතිං..රිවස් කරද්දි කෝන්ස් පෙරලගෙන ගිය ගෑණියෙක්වත් පාස් කරා...
     
    • Like
    Reactions: D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මචංලා...මම ගිය සතියෙ ත්‍රෙඩ් එකක් දැම්මනෙ තනියම ගිහිල්ල ට්‍රයල් එක කෙලවගත්තා කියලා..මම දැන් ලර්න‍ර්ස් බුවෙක් අල්ලගෙන හෙට යනව ට්‍රයල් දෙන්න..ලඟදි ට්‍රයල් ගිය එකෙක් කියපංකො හරියටම එතන ගිහිල්ල කරන්න ඕන දේවල්..එක්සමිනර්කාරයො කතා කරන්නෙවත් නෑනෙ..:oo::oo:

    light da heavy da bike da wheel da?
     
    • Like
    Reactions: oxide

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල
    - ගිය පාර අරගෙන ගිය කොළ ටික අරගෙන පලයන්.-
    ලර්නේර්ස් එකේ එකා වෙලාවට කියයි කරන්න ඕන දේ.

    කනුව එක්ක තරහින් වද්දන්නේ නැතුව පිටිපස්සට කරපන්. කරන ගමන් සුවර් නැත්නම් ලර්නේර්ස් එකේ එක දිහා හොරෙන් බලපන්. උ කියයි පොඩි සිග්නල් වලින්.

    රිවස් එක හිමිට ගහපන්. හොදට වෙලාව අරගෙන. කිසිම කලබලයක් නැතුව.. හොදට වෙලාව අරගෙන.

    සිටි බෙල්ට් එක, සිග්නල්, නවත්වන්න සුදුසු තැන්, ඉවරකරන විදිය හොදට බලපන්. ඉවරකරලා වාහනේ පිටිපස්සේ තමයි ගිහින් ටෙම්පරිය ගන්නේ හොදේ. ඉස්සරහින් යන්න එපා.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    wadiya hithata ganna epa. godak un boruwata baya wenne.
    pare ainta ganna kiwath signal dapan. nawattanna kiwoth hand break adala bahapan. riverse eka side kannadiyen balala gahapan.

    එල එල මචං...එදා කෙලවෙච්ච නිසා පොඩ්ඩක් නර්වස් වගේ... :D

    - ගිය පාර අරගෙන ගිය කොළ ටික අරගෙන පලයන්.-
    ලර්නේර්ස් එකේ එකා වෙලාවට කියයි කරන්න ඕන දේ.

    කනුව එක්ක තරහින් වද්දන්නේ නැතුව පිටිපස්සට කරපන්. කරන ගමන් සුවර් නැත්නම් ලර්නේර්ස් එකේ එක දිහා හොරෙන් බලපන්. උ කියයි පොඩි සිග්නල් වලින්.

    රිවස් එක හිමිට ගහපන්. හොදට වෙලාව අරගෙන. කිසිම කලබලයක් නැතුව.. හොදට වෙලාව අරගෙන.

    සිටි බෙල්ට් එක, සිග්නල්, නවත්වන්න සුදුසු තැන්, ඉවරකරන විදිය හොදට බලපන්. ඉවරකරලා වාහනේ පිටිපස්සේ තමයි ගිහින් ටෙම්පරිය ගන්නේ හොදේ. ඉස්සරහින් යන්න එපා.

    ඒ කියන්නෙ බැහල පිටිපස්සෙන් යන්න ඕනද මචං...?
     
    DreamerFriend

    Junior member
  • Jul 12, 2020
    54
    49
    18
    wediya hithanna epa bn. lesiy. podi siddantha tikak tiyenne. lerners eke kena kiyala dei karanna ona dewal tika. e tika hariyata karanna.
     
    • Like
    Reactions: PHBhagya

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල
    ඒ කියන්නෙ බැහල පිටිපස්සෙන් යන්න ඕනද මචං...?
    [/QUOTE]

    රිවස් එක හොදට වෙලාව අරගෙන ගහපන්. කිසිම කලබලයක් නැතුව.
    අත් දෙකම විල් එකේ. කොච්චර පුළුවන් උනත් එදාට එහෙමයි.

    උබ ඉවරකරලා හෑන්ඩ් බ්ර්ක් එක දීල, සීට් බෙල්ට් එක ගලවලා ඉවර කරන්න ඕන.
    ඊට පස්සේ දොර ඇරලා වාහනේ පිටිපස්ස වටෙන් ගිහින් තමයි, ටෙම්පරිය ගන්න ඕන..
    ඉස්සරහින් යන්න එපා. එක මතක තියාගනින්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උඹ ලර්නර්ස් එකෙන් පුරුදු උණේ නෑනේද. වාහනේ විතරනෙ ගෙවල අරගන්නෙ. එතකොට ලර්නර්ස් කාරය වෙනම කියලදෙන්නෙ නෑ. උඩ කියල තිබුන වගේ අලුත ගන්න උන් එක්ක ඉදල කියන දේ හරියට අහගන්න.
    හෑන්ඩ් සිග්නල්, ලයිට් සිග්නල්, වාහනේ නවත්තන විදිහ (ගේට්ටු, පාරවල්, කහඉරි,වංගු, බස්හෝල්ට්, මග ඇරල සුදුඉර නොකැපෙන්න අයින් කරල නවත්තන්න ඕනෙ)
    තව, හෑන්ඩ් බ්රේක්, පාවිච්චිකරන ඒව. ෂීට්, කන්නඩි එජස් කරගන්න ඒව, වාහන වලට අවහිර නොවෙන්න පාරට දාගන්න ඒව එහෙම බලනව. දැන්නං ෂීට් බෙල්ට් එහෙමත් බලනව ඇති. ඊට අමතරව කෙලින් රිවස්එක ගහන්න පුලුවන්නං එච්චරයි.
     
    ඔව් බන්...වාහනෙ විතරයි ගන්නෙ..පාර අයිනෙ සුදු ඉර කැපෙන්න බෑද ඒ කියන්නෙ මචං නවත්තද්දි??
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔව් බන්...වාහනෙ විතරයි ගන්නෙ..පාර අයිනෙ සුදු ඉර කැපෙන්න බෑද ඒ කියන්නෙ මචං නවත්තද්දි??
    බෑ, සමහර විට ට්‍රයල් පෙන්නන පාර අනුව වෙනස් වෙනවද දන්නෑ. අපි ට්‍රයල් යනකොට ඔය සීන් එකෙන් ගොඩක් අය ෆේල් කලා.
     
    • Like
    Reactions: NRTG and oxide

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඔව් බන්...වාහනෙ විතරයි ගන්නෙ..පාර අයිනෙ සුදු ඉර කැපෙන්න බෑද ඒ කියන්නෙ මචං නවත්තද්දි??
    ඒවා කැපෙන්න බැහැ,සමහර අය ඉඩ අඩු තැනක නවත්තන්න කිවුවත් ඉඩ තියෙන සුදු ඉරෙන් එලියෙ පාරට සමාන්තර නවත්තපන්
    ස්ටියරින්ග් එක අත් දෙකෙන්ම අල්ලපන් ගියර් දාන්නෙ නැති වෙලාවට.අපෙ එකෙක් ෆේල් කලා තනි අති ඇල්ලගෙන ගිය කියලා
    කලබල වෙන්නෙ නැතිව තමන්ගේ වෙලාව අරන් හිමින් කරපන්
     
    • Like
    Reactions: PHBhagya and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඒවා කැපෙන්න බැහැ,සමහර අය ඉඩ අඩු තැනක නවත්තන්න කිවුවත් ඉඩ තියෙන සුදු ඉරෙන් එලියෙ පාරට සමාන්තර නවත්තපන්
    ස්ටියරින්ග් එක අත් දෙකෙන්ම අල්ලපන් ගියර් දාන්නෙ නැති වෙලාවට.අපෙ එකෙක් ෆේල් කලා තනි අති ඇල්ලගෙන ගිය කියලා
    කලබල වෙන්නෙ නැතිව තමන්ගේ වෙලාව අරන් හිමින් කරපන්

    රිවස් කරන වෙලාවට එක්සමිනර් කියනවද රිවස් කරපං කියල??
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    රිවස් කරන වෙලාවට එක්සමිනර් කියනවද රිවස් කරපං කියල??
    උබ කොහෙද රියසල් දෙන්නේ. වෙනම රිවස් ගන්න තැන් තියෙනවා.වාහනේ යන ගමන් රිවස් ගන්න තැන් තියෙනවා
    කොහොම ගත්තත් කණ්නාඩි වලින් බලලා හිමින් රිවස් කරලා , ආයේ තිබ්බට් තැනට ගන්න
     
    • Like
    Reactions: animation and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උබ කොහෙද රියසල් දෙන්නේ. වෙනම රිවස් ගන්න තැන් තියෙනවා.වාහනේ යන ගමන් රිවස් ගන්න තැන් තියෙනවා
    කොහොම ගත්තත් කණ්නාඩි වලින් බලලා හිමින් රිවස් කරලා , ආයේ තිබ්බට් තැනට ගන්න

    වේරහැර මචං..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තව පොඩි දෙයක් කියන්න අමතක උණා.
    පිටින් එලවන්න පුරුදු උන හින්ද මේක දන්නවද දන්නෑනෙ,
    වාහනේ හරවනකොට වම් අතයි දකුනු අතයි ක්‍රොස් වෙන විදිහට සුක්කානම කරකවන්න එපා. එක අතින් හරවන්නත් එපා. අත නොපිට හරවල, ඒ කියන්නෙ අතේ අල්ල පේන විදිහට සුක්කානම පිටිපස්සෙන් අල්ලල හරවන එකත් වැරදියි. ඔරලෝසුවෙ 10.10 පෙන්නන්න කටු තියෙන පොයින්ට් දෙකේ අත් දෙක නිතරම තියෙන්න ඕනෙ.
    ටිකක් යූ ටියුබ් එකේ ඩ්‍රයිවිං මෙතඩ් බලන්න.
     
    • Like
    Reactions: NRTG and animation