පොහොට්‍ටුව දිනුවේ නෑ.

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    එක්සත් ජාතික පක්ෂය සතුව තිබුන චන්ද ලක්ෂ 24ක් පොහොට්‍ටුව හොරකම් කරා .පොහොට්‍ටුව චන්ද ලක්ෂ 53ක් අරගෙන තිබුනේ.තුනෙන් දෙක තියා දෙකෙන් එකවත් තිබුනේ නෑ.නැත්නම් අපේ කොල්ලො ටික ඔක්කොම වගේ පාර්ලිමන්ට් යනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    මේකත් දාර බයියෙක් කරන එකවුන්ට් එකක් වගේ. මොනා උනත් ගුද රමනය ලෙසටම වෙන එකෙක්
     
    • Like
    Reactions: D_Mad

    Rogueswindlerbanditcrook

    Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    උඹලත් මහින්ද කලා වගේ සහරාන් සාධුට කියලා ආයේ බෝම්බයක් ගස්සගනින්. එතකොට ආණ්ඩුවේ චන්ද අඩුවෙලා විපක්සේ චන්ද වැඩිවෙයි 2015 උනාවගේ.
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and D_Mad