18650/ Lithium Battery charger 5V 2A out

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Lithium 1 cell battery charger එකක් ඕන. 5V 2A වගේවත් output කරන්න ඕන. Bidirectional එකක් ඕන. Solar වලින් battery charge කරලා, ඒ battery එකෙන් device එකක් powerup කරන්න ඕන. 2A වගේ ඕන device එකට. මොකක්ද හොඳම විදිය? හොඳම module එක මොකක්ද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,846
    25,011
    113
    Fantasy
    Lithium 1 cell battery charger එකක් ඕන. 5V 2A වගේවත් output කරන්න ඕන. Bidirectional එකක් ඕන. Solar වලින් battery charge කරලා, ඒ battery එකෙන් device එකක් powerup කරන්න ඕන. 2A වගේ ඕන device එකට. මොකක්ද හොඳම විදිය? හොඳම module එක මොකක්ද?
    power bank walata ena circuit eken berida?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    පවර් බෑන්ක් සර්කිට් එකක් ගත්තා නං 5v 2A පුලුවන්, හැබැයි ඔය පොඩි සර්කිට් නැතුව හරියට 2A ගන්න පුලුවන් හොඳ සර්කිට් එකක් ගන්න

    solar වලින් චාජ් කරන්න පොඩි සීන් එකක් තියනවා සෝලා පැනල් එකේ වෝල්ටේජ් එක 5v නෙමයි නං පවර් බෑන්ක් මොඩියුල් එකෙන්ම චාජ් කරන්න බැහැ, අනික අවුව තියන ප්‍රමානෙ අනුව output voltage එක වෙනස් වෙනවා කොහොමත්. එතකොට සෝල පැනල් එකට buck converter එකක් දාල 5v හදලා ඒක පවර් බෑන්ක් සර්කිට් එකේ charge එකට දුන්නා නං හරි, pass thrugh charging තියන සර්කිට් එකක් හොයා ගත්තොතින් සෝලා ගහල තියෙද්දිම අවුට් එක ගන්න පුලුවන්
    එහෙම නැත්නං පවර් බෑන්ක් සර්කිට් එක output එකට විතරක් තියාගෙන වෙනම චාජින් මොඩියුල් එකක් අරගෙන ඒකෙන් චාජ් කරන්න හදා ගන්නත් පුලුවන්
     
    • Like
    Reactions: windows_ubuntu