උබලා පන්සල් එහෙම යනවද බන් ? මම නම් වැඩිය නැහැ . හැබැයි මම මට පුළුවන් විදියට අනිත් අයට උදව් කරනවා, ලේ දෙන ඒවා කරනවා . තව ඉතින් වැරදි වැඩනම් කරන්නෙම නැති තරම්. ඒත් පන්සල් යනවා හරි හොරයි. පනසලේ හාමුදුරුවෝ මාව දන්නෙත් නැතුව ඇති . හැබැයි සංග රත්නයට කරන දානය මහා පුණ්‍ය කර්මයක් නේ (මම බෞද්ධ නිසා එහෙම කිව්වේ). හැම පෝයටම වගේ පන්සල් යන්න කියලා බැලුවේ . ඇත්තටම නොයන්නේ කම්මැලි කම හින්දා වෙන්නැති බන්.
වෙනත් ආගම් වල අය ඉන්නවනම් සමා වෙන්න . පන්සල් යනවද කියලා අහපු එකට . ඕගොල්ලොත් අදහස් කියන්න . ගොඩක් කතෝලික , මුස්ලිම් අයනම් වරද්දන්නෙ නැහැ පල්ලි යන එක. බෞද්ධ අපි (උබලා නම් කොහමද දන්නේ නැහැ මම ) ගැන කණගාටුයි