Any book you need, try me..

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මගේ ලඟ සෑහෙන කාලෙක ඉඳලා එකතු කරපු විවිධ English Language books වල PDF/EPUB versions ගොඩක් තියෙනවා. මගේ අයිඩියා එක තිබුනේ ෆේස්බුක් පේජ් එකක් හෝ ගෘප් එකක් හදලා ඒවා ශෙයා කරන්න බට් copy right strike කේස් නිසා වැඩේ අතෑරලා දාලා හිටියේ. අද කිරියේ, හොඳ ජාවා පොතක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාලා තියෙනව දැක්කා. ඉතින් මට හිතුනා කිරියේ මගේ බුක් ශෙයා වැඩේ පටන් ගන්න. කට්ටියට හොයාගන්න අමාරු, අළුත් ඕ පරණ පොත් තියෙනවා නම් මගෙන් පොඩ්ඩක් අහලා බලන්න. හුඟක් වේලාවට මගේ collection එකේ තියෙන්න ඉඩ තියෙනවා.
    මේ කැටගරි වලින් ඕනම එකක්.

    • Contemporary Romance (Historical & Modern).
    • Mystery/Thrillers.
    • Fantasy.
    • Motivational.
    • Education.
    ඒ වගේම තමයි කට්ටියට මොකක් හරි English පොතක් හොයාගන්න ඕන නම් මේ sites ටික් බලන්න.
    gen.lib.rus.ec/
    sci-hub.tw/
    en.bookfi.net/
    oceanofpdf.net/
    oceanofpdf.org/
    b-ok.xyz/
    freebookbay.org/
    en.booklid.org/
    www.pdfdrive.com/
    https://epdf.pub/en/
    https://esokrat.com/
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    Noted. Thanks machan.

    Collection එකේ තියෙන ඔය ඩේටාබේස් එකේ නැති ඒව තියෙනව නං කොපිරයිට් කේස් නැතුව අප්ලෝඩ් කරන්නත් පුලුවන්

    http://libgen.rs/librarian/

    Username - genesis
    Password - upload
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    සිංහල ඒවා නෑනේ?
    සින්හල ඒවා නම් එච්චර නෑ මචන්. ඕන පොත මොකක්ද කියල කිව්වොත් හොයල දෙන්න ට්‍රයි කරන්නම්.
     
    • Like
    Reactions: Lahiru120

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    සින්හල ඒවා නම් එච්චර නෑ මචන්. ඕන පොත මොකක්ද කියල කිව්වොත් හොයල දෙන්න ට්‍රයි කරන්නම්.

    නාරද කරුණාතිලක සහ කොලට්‌ සේනානායක ගේ පොත්
     
    • Like
    Reactions: Lahiru120