මගේ ලඟ සෑහෙන කාලෙක ඉඳලා එකතු කරපු විවිධ English Language books වල PDF/EPUB versions ගොඩක් තියෙනවා. මගේ අයිඩියා එක තිබුනේ ෆේස්බුක් පේජ් එකක් හෝ ගෘප් එකක් හදලා ඒවා ශෙයා කරන්න බට් copy right strike කේස් නිසා වැඩේ අතෑරලා දාලා හිටියේ. අද කිරියේ, හොඳ ජාවා පොතක් ඉල්ලලා ත්රෙඩ් එකක් දාලා තියෙනව දැක්කා. ඉතින් මට හිතුනා කිරියේ මගේ බුක් ශෙයා වැඩේ පටන් ගන්න. කට්ටියට හොයාගන්න අමාරු, අළුත් ඕ පරණ පොත් තියෙනවා නම් මගෙන් පොඩ්ඩක් අහලා බලන්න. හුඟක් වේලාවට මගේ collection එකේ තියෙන්න ඉඩ තියෙනවා.
මේ කැටගරි වලින් ඕනම එකක්.
gen.lib.rus.ec/
sci-hub.tw/
en.bookfi.net/
oceanofpdf.net/
oceanofpdf.org/
b-ok.xyz/
freebookbay.org/
en.booklid.org/
www.pdfdrive.com/
https://epdf.pub/en/
https://esokrat.com/
මේ කැටගරි වලින් ඕනම එකක්.
- Contemporary Romance (Historical & Modern).
- Mystery/Thrillers.
- Fantasy.
- Motivational.
- Education.
gen.lib.rus.ec/
sci-hub.tw/
en.bookfi.net/
oceanofpdf.net/
oceanofpdf.org/
b-ok.xyz/
freebookbay.org/
en.booklid.org/
www.pdfdrive.com/
https://epdf.pub/en/
https://esokrat.com/
Last edited:
