Book Fair 2020 -BMICH Map

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගොඩක් ම යන උන්ට තියෙන අවුලක් තමා මැප් එකෙන් ස්ටොල් හොයා ගන්න එක , එතනදි map එක දිග ඇර ඇර බලන්න ගියාම එපා වෙනවා , ගන්න තියෙන පොත් ටික ලිස්ට් කරලා එ ඒ කුටි වලට ගියානම් වෙලාවත් ඉතිරියි වැඩෙත් ඉවරයි .
    IMG_8914.JPGIMG_8922.JPGIMG_8921.JPGIMG_8919.JPGIMG_8922.JPGIMG_8914.JPGIMG_8922.JPGIMG_8921.JPGIMG_8919.JPGIMG_8918.JPGIMG_8917.JPGIMG_8915.JPGIMG_8920.JPGIMG_8916.JPG
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    nt wadi wage ne book fair ekata wada.
    බියුරෝ gatta kawrt innawada? 780i grantha eke. bookfair eke kiyada dan na
    ග්‍රන්ත එකේ ඩිස්කවුන්ට් තිබ්බත් ඒක පොස්ටල් කොස්ට් එකට කැපෙනවා, ආසන්න වශ්ස්‍යෙන් පොතෙ හරි ගානම ගෙවන්න වෙනවා නේ. අනිත් එක ඔන්ලයින් ගද්දි තියෙන අවුල කියවලා බලලා ගන්න බෑ නෙ . ගන්නම ඕන පොතක් නම් ගන්න පුලුවන් තෝරලා ගන්න ඒවා බෑ.
     
    • Like
    Reactions: Fbfocus

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    ග්‍රන්ත එකේ ඩිස්කවුන්ට් තිබ්බත් ඒක පොස්ටල් කොස්ට් එකට කැපෙනවා, ආසන්න වශ්ස්‍යෙන් පොතෙ හරි ගානම ගෙවන්න වෙනවා නේ. අනිත් එක ඔන්ලයින් ගද්දි තියෙන අවුල කියවලා බලලා ගන්න බෑ නෙ . ගන්නම ඕන පොතක් නම් ගන්න පුලුවන් තෝරලා ගන්න ඒවා බෑ.
    kyawala balala khmat ganna bane itn. poth 4k 5k gannawa nan wena wenama delivery charges add wen nane? okkotoma ekak newei da.?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Discount පෙරේතකමේ සින්හලූ පොත් ගන්නවා online අන්තිමට delivery වලට ගිහින් ලාබෙ 🙆‍♀️ 🙆‍♀️ :rofl: :ROFLMAO:Normal මරදාන පැත්තෙ තියෙනවා අඩුවට සෙනග නැතුව පොත් ගන්න පුලුවන් bookshops ඔනෙතරන්. BMICH එකෙත් පොත් ගනන්. සෙනග අස්සෙ තෙරපිලා තමා ගොඩක් එවුන් පොත් ගන්න ආස
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    heta yanawa bro.. TFS
    සෙනග වැඩි ටයිම් හවස නේද හැන්දෑ වෙන්න ? හිර වෙන ටයිම්1ට ඕන බහින්න ඔටෝ ජැක් වදින්න
    පොත හිල් වෙයි බලාන
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අද ගියා ඔන්න මමත්... ගත්තා පොත් ටිකක්.. ජැක් ලන්ඩන්ගේ ශෝට් ස්ටොරිස් පොත් ටිකක් ගත්තා මිල ගොඩ අඩුයි මකීන්[makeen books] බුක්ස් වල..හෝල් A වල තියෙන්නේ.ඔය පෙන්ගුයින් පොත් ගොඩාක් ලොකු මිලක් නෑ, අඩුවට තියනවා...ගියොත් එතෙන්ට යන්නකො...

    ස්වර්ණ පුස්තක සෙට්1කුත් ගත්තා..අද තේරුණ දෙයක් තමයි ලංකාවේ ට්‍රාන්ස්ලේශන්1 මිල වැඩි, ඉන්ග්ලිශ්1ට වඩා...
    නම්බර් එකක් ගොඩ දාගත්ත ගුනසේන1දී.. ඒකෙ තමා සෙනග වැඩිම. හොදට අතපත ගෑවා.. මවුන්ට් ලැවීනියා රෙස්ටූරන්ට් එකේ කෑවා පජාතයි කෑම නම්.. 450ට ලන්ච්1ක් දෙන්න බෑ තමයි එහෙනම් නොකර ඉන්න ඕන මවුන්ට් ලැවීනියා බොක වෙන්නෙ ඕකෙන්... උදේ නම් සෙනග අඩුයි හවස් වෙද්දි කෑලි විමානේ... හෙටින් ඉවරයි නේද.. යනවා නම් හැන්දෑ වෙලා පලයන්..
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    pariwarthana ganan wadi bn godaknewa 1000 panala , 20% tama front gate eken digatama wam patten giyama hari main hall eke nane poth .wenasakata ekka kavi poth tikk aran balah. lassana ewa tiye ;)
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,926
    6,803
    113
    Nawala
    අද ගියා ඔන්න මමත්... ගත්තා පොත් ටිකක්.. ජැක් ලන්ඩන්ගේ ශෝට් ස්ටොරිස් පොත් ටිකක් ගත්තා මිල ගොඩ අඩුයි මකීන්[makeen books] බුක්ස් වල..හෝල් A වල තියෙන්නේ.ඔය පෙන්ගුයින් පොත් ගොඩාක් ලොකු මිලක් නෑ, අඩුවට තියනවා...ගියොත් එතෙන්ට යන්නකො...

    ස්වර්ණ පුස්තක සෙට්1කුත් ගත්තා..අද තේරුණ දෙයක් තමයි ලංකාවේ ට්‍රාන්ස්ලේශන්1 මිල වැඩි, ඉන්ග්ලිශ්1ට වඩා...
    නම්බර් එකක් ගොඩ දාගත්ත ගුනසේන1දී.. ඒකෙ තමා සෙනග වැඩිම. හොදට අතපත ගෑවා.. මවුන්ට් ලැවීනියා රෙස්ටූරන්ට් එකේ කෑවා පජාතයි කෑම නම්.. 450ට ලන්ච්1ක් දෙන්න බෑ තමයි එහෙනම් නොකර ඉන්න ඕන මවුන්ට් ලැවීනියා බොක වෙන්නෙ ඕකෙන්... උදේ නම් සෙනග අඩුයි හවස් වෙද්දි කෑලි විමානේ... හෙටින් ඉවරයි නේද.. යනවා නම් හැන්දෑ වෙලා පලයන්..

    මචන් ජැක් ලන්ඩන්ගේ පොත් මොනවාද ගත්තේ ?? foreign book discount 20% ද ??
     
    • Like
    Reactions: D_Mad

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,926
    6,803
    113
    Nawala
    මේ සැරේ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තේ .... පට්ට translation එකක්. මේකේ ලස්සන film එකකුත් තිබුනා ...
     
    Last edited: