ග්‍රන්ත එකේ ඩිස්කවුන්ට් තිබ්බත් ඒක පොස්ටල් කොස්ට් එකට කැපෙනවා, ආසන්න වශ්ස්‍යෙන් පොතෙ හරි ගානම ගෙවන්න වෙනවා නේ. අනිත් එක ඔන්ලයින් ගද්දි තියෙන අවුල කියවලා බලලා ගන්න බෑ නෙ . ගන්නම ඕන පොතක් නම් ගන්න පුලුවන් තෝරලා ගන්න ඒවා බෑ.nt wadi wage ne book fair ekata wada.
බියුරෝ gatta kawrt innawada? 780i grantha eke. bookfair eke kiyada dan na
kyawala balala khmat ganna bane itn. poth 4k 5k gannawa nan wena wenama delivery charges add wen nane? okkotoma ekak newei da.?ග්‍රන්ත එකේ ඩිස්කවුන්ට් තිබ්බත් ඒක පොස්ටල් කොස්ට් එකට කැපෙනවා, ආසන්න වශ්ස්‍යෙන් පොතෙ හරි ගානම ගෙවන්න වෙනවා නේ. අනිත් එක ඔන්ලයින් ගද්දි තියෙන අවුල කියවලා බලලා ගන්න බෑ නෙ . ගන්නම ඕන පොතක් නම් ගන්න පුලුවන් තෝරලා ගන්න ඒවා බෑ.
පොත හිල් වෙයි බලානheta yanawa bro.. TFS
සෙනග වැඩි ටයිම් හවස නේද හැන්දෑ වෙන්න ? හිර වෙන ටයිම්1ට ඕන බහින්න ඔටෝ ජැක් වදින්න
අද ගියා ඔන්න මමත්... ගත්තා පොත් ටිකක්.. ජැක් ලන්ඩන්ගේ ශෝට් ස්ටොරිස් පොත් ටිකක් ගත්තා මිල ගොඩ අඩුයි මකීන්[makeen books] බුක්ස් වල..හෝල් A වල තියෙන්නේ.ඔය පෙන්ගුයින් පොත් ගොඩාක් ලොකු මිලක් නෑ, අඩුවට තියනවා...ගියොත් එතෙන්ට යන්නකො...
ස්වර්ණ පුස්තක සෙට්1කුත් ගත්තා..අද තේරුණ දෙයක් තමයි ලංකාවේ ට්‍රාන්ස්ලේශන්1 මිල වැඩි, ඉන්ග්ලිශ්1ට වඩා...
නම්බර් එකක් ගොඩ දාගත්ත ගුනසේන1දී.. ඒකෙ තමා සෙනග වැඩිම. හොදට අතපත ගෑවා.. මවුන්ට් ලැවීනියා රෙස්ටූරන්ට් එකේ කෑවා පජාතයි කෑම නම්.. 450ට ලන්ච්1ක් දෙන්න බෑ තමයි එහෙනම් නොකර ඉන්න ඕන මවුන්ට් ලැවීනියා බොක වෙන්නෙ ඕකෙන්... උදේ නම් සෙනග අඩුයි හවස් වෙද්දි කෑලි විමානේ... හෙටින් ඉවරයි නේද.. යනවා නම් හැන්දෑ වෙලා පලයන්..
the dover reader,the call of the wild,white fang gattta...මචන් ජැක් ලන්ඩන්ගේ පොත් මොනවාද ගත්තේ ?? foreign book discount 20% ද ??