පිසා නම් Arthur's Pizzeria - Havelock Road තමයි

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    බල්ලට ගෙනැල්ල දෙන්න තරම් රසයි කියන්නෙ සුපිරියක් තමයි :lol: :lol:


    ubalage gedara un salakana vidiyai , ape gedara salakana vidiyai wenas....ape thaththa enakota eya kadekin kawama , apitath mona hari ethanin aran enawa , e wage....ubalage gedara ehema genne kanna bari ewa wenna athi. eka eka gewal wenas ne bn . elaz
     
    • Like
    Reactions: lk-maare

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට උබේ ත්‍රෙඩ් එක කියවන් යද්දී බිස්නස් idea එකක් ආවා... :unsure:
    ඔය facebook page කාරයෝ වගේ බිස්නස් promote කරන්න පුලුවන් නේ කිරියෙන් උන්ගෙන් සල්ලි අරන්. ;-)

    ඒක තමයි මේ කරන්නේ.. ඉස්සර කිරිය වගේ නෙවෙයි දැන් කිරිය නැගල යන ගතියක් තියනවා අලුත් යංග් අයට.. සයිට්1 ලුක්1 අප්ඩේට් කරල හොද ලුක්1ක් තියනවා අර 2000 මුල් කාලේ පෙනුම නෑ, [රෙප් නැති1 වෙනම ඖලක් ] දැන් මේ අලුත් තීම්1 නිසා ගෙස්ලා ඉස්සරට වඩ 200ක් විතර හැමවෙලේම ඉන්නවා.. ඇඩ් සෙක්ශන්1ක් තියන ෆ්‍රී ඇඩ් දාන්න.. මේකේ ත්‍රෙඩ් වලින් බිස්නස් ප්‍රමෝට් කරන්න බෑ ඒක සයිට්1 පොලිසි1ක්....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Giovanni's
    Giovanni's මට සෙට් වුනේ නැහැ.. ඊට වඩා මට හොදයි තලවතුගොඩ තියෙන බෙල්මියෝ එක.. දෙකට පීසාහට්.. තුනට Giovanni's හොදයි.. අර රෝස් පාන් එක 4 ට
     
    • Like
    Reactions: 7778

    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    260
    218
    43
    Uba magen mokakata hari ahagena ridichcha P dial ekak wage...hama tread ekema enawa haminenna dakka..uba pirimiyek nam mata call ekak deela kiyana deyak kiyapan. Ata gemba. Tho wage katin bathala hitawana ganu charitha mata ona tharam set wenawa... 0788 88 88 88
    Ai call karama pirimiyek wenawada 🤣 kiyanna ona eka thama kiwwe. Gedara un pizza kanna gihin ithuru una tika ubatai ballatai neda genawe aththa kiyapan
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Giovanni's මට සෙට් වුනේ නැහැ.. ඊට වඩා මට හොදයි තලවතුගොඩ තියෙන බෙල්මියෝ එක.. දෙකට පීසාහට්.. තුනට Giovanni's හොදයි.. අර රෝස් පාන් එක 4 ට
    යකෝ Giovanni's එකට වඩා පීසහට් හොඳයි කියන්නෙ
    උඹට ඉතින් පාං වගේ කන්න ඕන නං පීසහට් එකයි රෝස් පානුයි තමයි හරියන්නෙ
    උඹ Giovanni's එකෙන් මොනවද අරන් කෑවෙ, ක්‍රස්ට් එක විතරක් අරන් කාලද මන්දා

    මට නම් මෙතුවක් කල් කාපු නරකම පීස කාල තියෙන්නෙ පීස හට් එකෙන්
     
    • Like
    Reactions: skymicro

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    යකෝ Giovanni's එකට වඩා පීසහට් හොඳයි කියන්නෙ
    උඹට ඉතින් පාං වගේ කන්න ඕන නං පීසහට් එකයි රෝස් පානුයි තමයි හරියන්නෙ
    උඹ Giovanni's එකෙන් මොනවද අරන් කෑවෙ, ක්‍රස්ට් එක විතරක් අරන් කාලද මන්දා

    මට නම් මෙතුවක් කල් කාපු නරකම පීස කාල තියෙන්නෙ පීස හට් එකෙන්
    Matath pizza hut thama...epa wenawa mathak weddith...
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Umbama liyapu ekakda oya naththan kohe hari promote karana ekekge ekak copy paste kalada?
    oya kiyana tharam quality naha, bread eka adui nikan pizza hut eke thin crust pizza wage. thin crust kapu nathi unta loku wenasak therei.
    pizza hut/dominos honda outlet ekaka pizza okata wada hondai.
    okkoma outlet eka wage naha samahara gamen apu un wada karana anaatha outlet ekakin kawoth koi pizza pot eketh quality naha.
    un mas, cheese daanna lobai

    ekko mu indala indala pizza ekak kalada koheda :P pizza hut dominos wala mas cheese walata pizza eke size eke hatiyata danda one gram ganak hari portion ekak hari thiyei man hithanne. adu wadi karanda ba.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    ekko mu indala indala pizza ekak kalada koheda :P pizza hut dominos wala mas cheese walata pizza eke size eke hatiyata danda one gram ganak hari portion ekak hari thiyei man hithanne. adu wadi karanda ba.

    U kiyala thiyenne aththa bung. Math mulin hithuwe th ohomai. muge reply ekan thamai mata seen eka meter une ada.

    Kalutara pizzahut eken kala colombo wage awith kala balapan. Mala perethayo inne poddak colombo panapu gaman. Unge athin yanawa wage kala kanni