ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං ඕෆ්රෝඩර්ස්ලා වාහන අතර කමියුනිකේට් කරන්නෙත් මේ ක්‍රමේටද?
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    මචං ඔය උපකරන ගන්න තියෙන්නෙ කොහෙද ලංකාවෙ? බේසික් එකක්?

    මෙහෙමයි මචන්
    ඕව ගන්න Ameture radio license එක තියෙන්න ඕන, එතකොට අපි මේක ගන්නවා කියලා TRC එකට ගන්න ඩිවයිස් එකේ ස්පෙක් දීල, approval අරගෙන ගන්න ඕන(මේකට ප්‍රොසෙස් එකක් තියනවා)
    එතකොට එහේ රෙකෝඩ් එකක් තියනවා මේ ලයිසන් එක තියන කෙනා ලඟ මේ මේ ඩිවයිස් තියනවා කියලා.
    ලංකාව ඇතුලේ මේ විදියට ගන්න තැන් දන්න තරමින් නැහැ(කලින් කොටුව තැනක් තිබ්බා, නමුත් පාස්කු සීන් එකෙන් පස්සෙ ඒ තැන් වල ඕව ගැන කතා කරන්නෙවත් නැහැ දැන්)
    දැනට ලයිසන් අරන් තියන කෙනෙක් ලඟ තියන ඩිවයිස් එකක් නං, අපිට ලයිසන් එක්ක තියනවා නං transfer කරලා ගන්න පුලුවන්.

    ඩරස්/aliexpress වගේ සයිට් වලින් ගෙන්න ගන්න පුලුවන්, අලි එකෙන් ගෙනත් කරුමෙට කස්ටම් එකෙන් මාට්ටු උනොත් සමහර විට කේස් එකක් වැටෙන්න පුලුවන්,
    මේව ලයිසන් නැතුව යූස් කරන එක දැන් හෙන රිස්කි, මොකද පාස්කු සීන් එකෙන් එහෙම පස්සෙ මේව ටිකක් කේස් උනා. පොලිස් වෝකිටෝකි ෆ්‍රීකුවෙන්සි එහෙම අහන්න පුලුවන් ඒව ලඟ තියා ගන්න එක සහ අහන Criminal offence එකක්.
    ඔහොම අල්ලගන්න ඒව තමයි නිවුස් වල එහෙම පෙන්නන්නෙ ගුවන්විදුලි පනිවුඩ හුවමාරු උපකරන තිබිලා අල්ලගත්තා කියලා. TRC එකේ තියනවා ඕව ඩිටෙක් කරන්න පුලුවන් ගැජට් හයි කරපු වාහනයක්, ඒකෙන් පුලුවන් කොහෙන් හරි ඔය වගේ සිග්නල් එකක් ආවොත් තැන හරියටම පින් පොයින්ට් කරන්න. සාමාන්‍ය විදියට හොයනවා නම් තැන් හතර පහකින් රීඩින් අරන් triangulate කරන්න වෙන්නෙ,නමුත් ඇන්ටනා ගොඩක් තියන ප්‍රිසයිස් රීඩින් ගන්න පුලුවන් ගැජට් තියනවා එක රීඩින් එකකින්ම තැන පින් පොයින්ට් කරන

    සමහර කම්පැනි තියනවා ඒ කම්පැනි වලට ලයිසන් අරගෙන රේඩියෝ රෙන්ට් කරනවා, කන්ස්ට්‍රක්ශන් සයිට් වල යූස් කරන්නෙ ඔය විදියට
    තව ලයිසන් නැතුව යූස් කරන්න පුලුවන් රේඩියෝ තියනවා CB radio කියලා, එහෙම එකක් අර විදියට ameture license නැතුව යූස් කරන්න පුලුවන් වෙයි, නමුත් ඩිවයිස් එකට TRC approval ඕන වෙයි

    සිංහල යූටියුබ් චැනල් / වෙබ් සයිට් තියෙනවද ඉගෙන ගන්න?
    අර මම දාපු rssl සයිට් එකේ සිංහල PDF සෙට් එකක් තියනවා

    මචං ඕෆ්රෝඩර්ස්ලා වාහන අතර කමියුනිකේට් කරන්නෙත් මේ ක්‍රමේටද?
    සමහර මේව යූස් කරනවා
    සමහරු CB Radio

    ෂා මාත් ආසයි විහිළු ප්‍රෝග්‍රෑම් එකක් කරන්න
    එහෙම දේවල් කරන්න බැහැ
    කතා කරන්න පුලුවන් ටෙක්නිකල් දේවල් විතරයි,
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    podi kale oka karanna hithagena hitiye salli thibbe na dan salli thiyanawa interest ekak na
    දැන් එක්සෑම් එක කරපන්, සල්ලි ටිකක් නාස්ති කරලා දාන්න පුලුවන් ගැජමැටික් ටිකක් අරගෙන.
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!
    පොඩි කලේ තිබුන ආසාවක් . නමුත් කර ගන්න බැරිවුණා . SW radio එකින් සෑහෙන්න පිටරට radio ඇහුවා. ඉස්සර internet තිබ්බේ නෙනේ.
    ඒවගෙන් එකතු කරගත් දැනුම නම් හිට ගන්න බෑ. කඩඩ හදා ගත්තෙත් ඕවගෙන් තමයි.
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    පොඩි කාලේ Transmitter එකක් හදලා එක ඔන් කරලා රේඩියෝ එක අරගෙන බයිසික ලේ යනවා කොච්චර දුරට Signal වදිනවා ද කියලා බලන්න. 🤣

    මාත් ඕක තමයි ඒ කාලෙ කරේ
    මට මයික් එකකින් දෙන්න ඉන්පුට් එකක් නැහැ රේඩියෝ එක අරන් යන කොට කොයි තරම් දුරට ඇහෙනවද බලන්න, ඒක නිසා මම කරේ අර චූන් පාන් සද්දෙ එන සර්කිට් එකක් මයික් එක ලඟින් තියනවා, ඒක ඇහෙනවද කියලා වටේ අරන් ඇවිදිනවා, බොහොම අමාරුවෙන් තමයි මීටර් 100ක් දුරට වදින එකක් හදා ගන්නෙ.
     
    • Like
    Reactions: niyomax

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    dan youtube,twitch thiyanawa ban.. owa ahanna crowd ekath wadiya naha..
    දිගටම කියව කියව ඉන්නෙ නැහැ බන්
    මොනවත්ම වෙන infrastructure නැතුව තමන් ලඟ තියන රේඩියෝ එකකින්, තමන් හදපු ඇන්ටනාවකින් පිට රටක වගේ කාව හරි කන්ටැක් කරන එකේ තමයි ආතල් එක තියෙන්නෙ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Radio channel ekak karanna patta aasai.. online ekak nan patan ganna puluwan..lankawe un ahanne ne eth :P
     
    • Like
    Reactions: NEMISIS

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    TFS bro. මමත් පොඩිකාලෙ මාරම ආස සබ්ජෙක්ට් එකක්. fm transmitters එහෙම සෑහෙන හදල තියනව. දැන් නම් එච්චර ඉන්ටරෙස්ට් එකක් නෑ. ඒත් ඕවලින් encrypt කරලා digital data transmit කරන්න පුලුවන් නේද? පැය 24ම ඔන් කරගෙන හිටියත් ප්‍රශ්ණයක් නැද්ද? digital විදියට transmit කරත් transmission එකක් පටන් ගන්න කලින් අර call sign එක audio එකක් විදියට යවන්න ඕනෙද?

    පොඩි කාලේ Transmitter එකක් හදලා එක ඔන් කරලා රේඩියෝ එක අරගෙන බයිසික ලේ යනවා කොච්චර දුරට Signal වදිනවා ද කියලා බලන්න. 🤣
    එහෙම ගිහින් ගිහන් අන්තිමට සාටකේ පැටලිල නතර උනා කියල කියන්න හදලත් කියන්නෙ නෑ මේක වැදගත් ත්‍රෙඩ් එකක් හින්ද :lol:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    මේ ගැන වගේම frequency සම්බන්දව ඉගෙන ගන්න ගොඩක් ආසයි..ඒත් මෙලෝ දෙයක් දන්නේ නැති නිසා අමාරු වෙයි කියලා හිතලා ඉන්නවා :(
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    තව ප්‍රශ්ණ ටිකක් තියනවා මචන්.

    මේක 2 way communication වලට පාවිච්චි කරන්න පුලුවන්ද අපිට දෙන range එක ඇතුලේ?

    අපිට හම්බවෙන frequency range එක commercial වැඩ වලට පාවිච්චි කරන්න බැරිද?

    මේ වගේ දෙයක් කරන්න පුලුවන්ද? උදාහරණයක් විදියට ලංකාවම කවර් වෙන විදියට transmitter එකක් හදලා ඒකෙන් digital විදියට road traffic broadcast කරනවා. අපේ ඩිවයිස් වලින් ලංකාව පුරාම තියන වාහන වල දැන් යන පාර බලලා traffic නැති පාරක් suggest කරන්න වගේ. internet නැතුව
     
    • Like
    Reactions: NEMISIS