කොතලාවල පරපුර සහ නොදත් කතා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    h
    ගොඩක් ඒවා මම FB post කරා. උඹල දැකලත් ඇති සමහර ඒවා. ඉතුරු වෙලා තියන අනිත් ඒවා නම් share කරන්න බැ මචං. වචනයක් දුන්නොත් එක රකින්න ඕන. නැත්නම් අනිවාරෙන් share කරන්න හිටියේ. මම normal කීපයක් select කරලා පොස්ට් කරන්නම් . මේ photo සෙට් උනේ private archive එකකින්. අයිති කරු TIME Magazine එකේ photographer කෙනෙක් කොතලාවල මහත්තයාගේ යාලුවෙක්.
    haa danna pls
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    h

    haa danna pls

    Menna pinthura kipayak
    dezoomify-result(167).jpg
    dezoomify-result(183).jpg
    dezoomify-result(184).jpg
    dezoomify-result(234).jpg
    dezoomify-result(273).jpg
    dezoomify-result(343).jpg
    Dulles' Tour India & Ceylon.jpg
    Sir John Kotelawala 2.jpg
    Sir John Kotelawala 5.jpg
    Sir John Kotelawala 9.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුපිරි මචං.. අතීතෙට ගියා වගේ මේව දැක්කම.. සැප ජීවිත...

    ay ban mehema enne. anth photo tika danna ba ne...

    Oops! We ran into some problems.
    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ay ban mehema enne. anth photo tika danna ba ne...

    Oops! We ran into some problems.
    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)
    epa post1kata img1 10i max denne one time. dan ayema danna ithuru tika 10 gane..

    p.s. eka langa comments dannath bane. imgs 10ta wedi thread1k dammoth post2kata danna wenne....
     
    • Like
    Reactions: Kalegana

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මේ ඉන්නේ ඇලිස් ආටිගලතුමිය.. ආටිගල මුදලිගේ ලොකුදුවා.
    බොහොම ස්තුති මේවා ශෙයා කලාට. මෙතනින් 3,4ක් මම දැකල තියනවා... පිස්සු හැදෙනවා නේද බං.... ඇතුළට හාරලා බැලුවම පොඩ්ඩක් කුණු උනාට තරු ජීවිත...

    sir-john-kotelawala-61-jpg.95945

    පස්සෙන් කණ්නාඩි දාගෙන ඉන්නේ කන්නන්ගර මහත්මයා නේද... ශෙහ් ඒ කාලෙනේ ඉන්න තිබ්බේ..

    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    epa post1kata img1 10i max denne one time. dan ayema danna ithuru tika 10 gane..

    p.s. eka langa comments dannath bane. imgs 10ta wedi thread1k dammoth post2kata danna wenne....
    eka harima karadaraya
    epa post1kata img1 10i max denne one time. dan ayema danna ithuru tika 10 gane..

    p.s. eka langa comments dannath bane. imgs 10ta wedi thread1k dammoth post2kata danna wenne....
    harima karadarayak ne ban eka. mama 10 img damma 1weni eke..me 2nd post ekata enne apahu. comment karanath ba,me comment karanne wena PC ekakin.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    eka harima karadaraya

    harima karadarayak ne ban eka. mama 10 img damma 1weni eke..me 2nd post ekata enne apahu. comment karanath ba,me comment karanne wena PC ekakin.
    ow mchn... epama wenawa meka... purudu wela dan nam tika shape.... corona aula nedda ban oya patte ? lankawata awe nedda lagadi ? TFS ur images bro....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ ඉන්නේ ඇලිස් ආටිගලතුමිය.. ආටිගල මුදලිගේ ලොකුදුවා.
    බොහොම ස්තුති මේවා ශෙයා කලාට. මෙතනින් 3,4ක් මම දැකල තියනවා... පිස්සු හැදෙනවා නේද බං.... ඇතුළට හාරලා බැලුවම පොඩ්ඩක් කුණු උනාට තරු ජීවිත...

    sir-john-kotelawala-61-jpg.95945

    පස්සෙන් කණ්නාඩි දාගෙන ඉන්නේ කන්නන්ගර මහත්මයා නේද... ශෙහ් ඒ කාලෙනේ ඉන්න තිබ්බේ..

    ow කන්නන්ගර මහත්මයා thamayi...
     
    kunu natthe kageda ban.. apeth thiyanwa kunu. ea unta me minissu ratata godak sewak karapu aya. marena kota depala okkoma wage liyala tiyenne Ratata.. meyage duwata depala ithama sulu pramanaya

    katada ban kunu naththe. apeth thiyanwa. me minissu monawa natath rarata sewayak karala, tamange depala hama ekakama ratata puja karapu aya.
     
    ඔව් ඒක හරි මචං...
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අඩෝ සුපිරිම ත්‍රෙඩ් එකක්. මමත් හෙන කැමති මේ ඉතිහාසේ දැනගන්න

    පිටු ගානක ලියන්න පුළුවන් සමාජ තත්ත්වය පෙන්නන්න තනි ෆොටෝ එකක්....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුපිරි.... බලපන් ප්ලේබෝයි.. මෙහෙම කෙනෙක් මෑත් කාලේ ඉදියේ නෑනේ මේ වගේ ජාත්‍ය්නතර සැපගන්න පවෆුල් කෙනෙක්... තැණ්ක්ස් ම්ච්න්
    සුපිරි ෆන් ගත්තු මනුස්සයෙක්. සුපිරිම playboy පින්තුර ටික තමයි මම එලියට දාන්නේ නැත්තේ. ඒව දැක්කොත් පිස්සු හැදෙනවා. ඒ වගේම මේ මනුස්සයාගේ චරිතයට හානි වෙන්න දැන් ඉන්න ගොන් කැරියෝ ඒවා පාවිචිචි කරන්න පුළුවන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපිරි ෆන් ගත්තු මනුස්සයෙක්. සුපිරිම playboy පින්තුර ටික තමයි මම එලියට දාන්නේ නැත්තේ. ඒව දැක්කොත් පිස්සු හැදෙනවා. ඒ වගේම මේ මනුස්සයාගේ චරිතයට හානි වෙන්න දැන් ඉන්න ගොන් කැරියෝ ඒවා පාවිචිචි කරන්න පුළුවන්.
    :shocked: :shocked: :shocked: :shocked: උඹ සුපිරිම චරිතයක් වගේ.. සේරම ස්ටොක් කරන් ඉන්නව නේද ? උඹ දුන්න කපුගේ මහත්තයගේ, මාලනි මහත්මියලගෙ ඔරිමජිනල් සිංදු ටික තමා මම් අහන්නේ. 2016 වගේ දුන්නෙ උඹ මචං... එලම
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    :shocked: :shocked: :shocked: :shocked: උඹ සුපිරිම චරිතයක් වගේ.. සේරම ස්ටොක් කරන් ඉන්නව නේද ? උඹ දුන්න කපුගේ මහත්තයගේ, මාලනි මහත්මියලගෙ ඔරිමජිනල් සිංදු ටික තමා මම් අහන්නේ. 2016 වගේ දුන්නෙ උඹ මචං... එලම
    මමත් අතීතයට ගොඩක් අසයි.. මගේ ලග තියනවා 150GB විතර පරණ පින්තුර,videos එකතු කරගත්ත ඒවා..
    මෙන්න තව color පින්තුරයක්. මේකනම් ගොඩක් share උන FB.

    IMG_0482.JPG