h
haa danna plsගොඩක් ඒවා මම FB post කරා. උඹල දැකලත් ඇති සමහර ඒවා. ඉතුරු වෙලා තියන අනිත් ඒවා නම් share කරන්න බැ මචං. වචනයක් දුන්නොත් එක රකින්න ඕන. නැත්නම් අනිවාරෙන් share කරන්න හිටියේ. මම normal කීපයක් select කරලා පොස්ට් කරන්නම් . මේ photo සෙට් උනේ private archive එකකින්. අයිති කරු TIME Magazine එකේ photographer කෙනෙක් කොතලාවල මහත්තයාගේ යාලුවෙක්.