කොතලාවල පරපුර සහ නොදත් කතා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මමත් අතීතයට ගොඩක් අසයි.. මගේ ලග තියනවා 150GB විතර පරණ පින්තුර,videos එකතු කරගත්ත ඒවා..
    මෙන්න තව color පින්තුරයක්. මේකනම් ගොඩක් share උන FB.

    View attachment 96158
    කළේගානෙ ඉදන් හැතැක්ම 40ක් වගේ දුරින් අපිත් ඉන්නේ.. ලංකාවට අවොත් එන්නකො දෙනියාය පැත්තේ... රා ඩිංගක් බිලා යන්න ස්ටොක් එකේ තියන ෆොටෝස් ටිකත් බලන්න බැරියැ එතකොට අපිටත්...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කළේගානෙ ඉදන් හැතැක්ම 40ක් වගේ දුරින් අපිත් ඉන්නේ.. ලංකාවට අවොත් එන්නකො දෙනියාය පැත්තේ... රා ඩිංගක් බිලා යන්න ස්ටොක් එකේ තියන ෆොටෝස් ටිකත් බලන්න බැරියැ එතකොට අපිටත්...
    naa.. umabakiheda iskole giye?? deniyaye innawa mage yaluwo.
     
    • Like
    Reactions: D_Mad

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    inda menna thawa tikaka. JR 1950 gananawala.. mewa hires pics. meke upload karanna denne na hires walin..
    Jr Jayawardana 2.jpg

    SIGIRIYA 1870-1880th athara...

    Sigiri 1 1870 - Cambridge-D.jpg

    Sigiri 1 1870 2 - Cambridge-D.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    inda menna thawa tikaka. JR 1950 gananawala.. mewa hires pics. meke upload karanna denne na hires walin..
    View attachment 96169

    SIGIRIYA 1870-1880th athara...

    View attachment 96170

    View attachment 96171

    ජේ ආර් ඉන්නේ මේ.. මූ රට කෑවා.. එනිවේ මේ ෆොටොස් හරි වටිනවා සීගිරිය ඉස්සර..
    චන්ද්‍රිකාද මේ ජේ ආර් පස්සෙන් ඉන්නේ ? නෑ නේද
    chandrika-bandaranaike-daughter-of-ceylons-prime-minister-mrs-sirimavo-bandaranaike-box-696-12...jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ජේ ආර් ඉන්නේ මේ.. මූ රට කෑවා.. එනිවේ මේ ෆොටොස් හරි වටිනවා සීගිරිය ඉස්සර..
    චන්ද්‍රිකාද මේ ජේ ආර් පස්සෙන් ඉන්නේ ? නෑ නේද
    එක නම් දන්නේ නැ බන්...

    menna 1926 waddek.
    me 1926 lankawata apu German scientisla set ekak gahapu poto wagayak. un mulu lankawema minissu gana loku study ekaka karal thiyanawa ea kale. photos 1000eha thiyanwa mage laga ea expedition eke. monawa study karada danne na..
    Wedda 1926.jpg
    Wedda 1926 -2.jpg
    Wedda 1926 -3.jpg