කළේගානෙ ඉදන් හැතැක්ම 40ක් වගේ දුරින් අපිත් ඉන්නේ.. ලංකාවට අවොත් එන්නකො දෙනියාය පැත්තේ... රා ඩිංගක් බිලා යන්න ස්ටොක් එකේ තියන ෆොටෝස් ටිකත් බලන්න බැරියැ එතකොට අපිටත්...මමත් අතීතයට ගොඩක් අසයි.. මගේ ලග තියනවා 150GB විතර පරණ පින්තුර,videos එකතු කරගත්ත ඒවා..
මෙන්න තව color පින්තුරයක්. මේකනම් ගොඩක් share උන FB.
View attachment 96158