Corona 2nd wave (Megathread)

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,491
    113
    - උඩරට -
    කොරෝනාවට බෙහෙත් සොයා ගැනේ - ආයුර්වේදය. :lol:
    ආයුර්වේද ක්‍රම හොදයි.
    නමුත් ඒවා නවීන විද්‍යාවන් එක්ක ගැටෙන අවස්ථාත් ගොඩක් තියෙනවා.
    සාමාන්‍යයෙන් ලෙඩෙක් බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් සුවය..
    ආයුර්වේද යනවා නම් ඉවසීමේ ගුනය ගොඩක් දුරට ප්‍රගුන කරලා තියෙන්න ඕනී..
    නැත්තම් අමාරුයි..
    මොකද සුවවීව ට ගොඩක් කල් ගත වෙනවා.
    එකම හොදක් විදිහට තියෙන්නේ අතුරු ආබාධ වලින් තොර වීම පමනයි.
    අවාසිය තමා..ඔය බෙහෙත් කියන්න ලේසී උනාට හොයා ගන්න ලේසී නෑ..
    ආයුර්වේද බෙහෙත් කඩ කියලා දාලා තියෙන ඒවාගෙත් හොරබඩු තියෙනවා ප්‍රමිතියෙන් තොර.
    ආයුර්වේද කරනවා නම් එක්කෝ ‍රැකියාවකින් නිදහස් වෙලා ගෙදරටම කො‍ටු වෙලා ඉන්න පුදගලයෙක් වෙන්න ඕනී..

    එහෙම එහෙම ප්‍රශ්ණ තියෙනවා..
    මහා ලොකුවටා ආයුරවේද අය අකියන්නේ කොරෝනාවට බෙහෙත් අපි ලග කියලා,
    ඒකේන් අගවන්නේ සුවකිරීමක් ගැන නෙවේ රෝගය වැලදීමේ ඇති ප්‍රවනතාවය බෝහෝ දුරට ශරීර ප්‍රතිශක්තීකරනය පාලනය ඔස්සේ ගොස් අඩු කිරීමක්.:yes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රුචිර පුතා ඉජු ඉජු....සිරිකොත ගල් කොල්ලා කෝ 😅 :LOL: 😂
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මොරටුව මෙඩිහෙල්ප් පෞද්ගලික රෝහල වසා දමයි: කොවිඩ් ආසාදිත රෝගියෙකු රුධිර පරික්ෂාවකට ගිහින්
     
    • Sad
    Reactions: Tharaka_x

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    GMOA එක කියන ඒවා අහන්නේ නැතුව රජය අධිතක්සේරු වෙන් හිටියා කියලා තේරෙන්නෙ නැද්ද ඡන්දෙ තියන්න එපා කිව්වා ඇහුවේ නෑ ඒවගේම නිතරම දුරස්ථභාවය ගැන සහ mask පැළඳීම ගැන කොතරම් පැවසුවත් රජයෙන් ලොකු අවධානයක් යොමු කළේ නැහැ හිතුවේ හමුදාපති එක්ක එකතුවෙලා ඔක්කොම පරද්දන්න පුළුවන් කියල නිතරම මේ වගේ අවස්ථාවලදී විශේෂඥයින්ගේ අදහස් සහ යෝජනා හරි වැදගත් අන්තිමට වුනේ ඔවුන් සියල්ලන්ම අමතක කර අධිතක්සේරුව පැමිණීමයි
     
    • Like
    Reactions: Boralugoda01

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙරීන් ඩ්‍රයිව් එකේ NDB එකේ එක්කෙනෙක් පොසිටිව්
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    photo-2020-10-12-13-59-27.jpg


    121259906-2501016133536263-8380705624900884330-n.png
     
    • Like
    Reactions: charitha2011

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී තිබෙන බව ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ සඳහන් කර සිටිනවා.

    " මෙම කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ දියණියක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලබන අතර ඉකුත් 03 වෙනිදා ඇතිවූ තත්ත්වය මත සීමාසහිත ලංකා විදුලි සමාගමේ පාලනාධිකාරිය විසින් අදාළ නිලධාරියාට නිවසට වී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ ඔහුගේ දියණියගේ PCR වාර්තාව ලැබෙන තෙක්ය.

    ඒ අනුව ඔක්තෝම්බර් මස 05 වෙනිදා අදාළ නිලධාරියාගේ දියණියගේ PCR පරීක්ෂණ වාර්තාව ලැබී ඇති අතර එහිදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. ඒ අනුව මෙම නිලධාරියාගේ ද PCR පරීක්ෂණ සිදුකොට ඇති අතර එහිදී ඔහුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

    මේ හේතුවෙන් එම ආයතනය විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ එම නිලධාරියා සමග රැකියා ස්ථානයේ සේවය කළ අනෙක් සේවකයින් 12 දෙනා ඒ වන විටත් ස්වයං නිරෝධායනයට යොමු කොට තිබීම නිසා පෞද්ගලික රෝහලකට දැනුම් දී ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකොට ඇත. එහිදී එම සේවකයින් 12 දෙනා හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා. ඒ අනුව එම සේවකයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමටත් ඔවුන් ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම මෙම සේවකයින් 12 දෙනා අපි දෙවන පෙළ ආශ්‍රිතයින් ලෙස සලකනු ලබනවා" යැයි ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ වැඩිදුරටත් කියා සිටියා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    LOL cheneta wada 1 k palleha hitiya apita mokada une..😭. lankawe bai set eka hena seen eken hitiye....😂.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113
    GMOA එක කියන ඒවා අහන්නේ නැතුව රජය අධිතක්සේරු වෙන් හිටියා කියලා තේරෙන්නෙ නැද්ද ඡන්දෙ තියන්න එපා කිව්වා ඇහුවේ නෑ ඒවගේම නිතරම දුරස්ථභාවය ගැන සහ mask පැළඳීම ගැන කොතරම් පැවසුවත් රජයෙන් ලොකු අවධානයක් යොමු කළේ නැහැ හිතුවේ හමුදාපති එක්ක එකතුවෙලා ඔක්කොම පරද්දන්න පුළුවන් කියල නිතරම මේ වගේ අවස්ථාවලදී විශේෂඥයින්ගේ අදහස් සහ යෝජනා හරි වැදගත් අන්තිමට වුනේ ඔවුන් සියල්ලන්ම අමතක කර අධිතක්සේරුව පැමිණීමයි
    පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..- හමුදාපති
    October 11, 2020 at 10:33 pm | lanka C news
    පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..- හමුදාපති

    මුල් වටයේදී කොරෝනා පාලනය කිරීම ගැන ජනතාව ඇතුළු බොහෝ දෙනා අධිතක්සේරුවකට සිටි බවත් එනිසා නැවත වතාවක් රැල්ලක් ඇති වීමට එම තත්වය ඉවහල් වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    කොහේ හෝ තැන අතපසුවීමක් හෝ නොසැලකිල්ලක් සිදු වී ඇතැයි පෙනෙන්නට ඇති බවද ඔහු පවසයි.

    මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමහර අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    කටුනායක මූලික කරගෙන තවත් කොරෝනා පොකුරක් ඇති වීමේ අවදානමක් ඇති බවද කී ඔහු එම අවදානම රටේ ඕනෑම තැනක ඕනෑම මොහොතක ඇතැයිද කියා සිටියේය.

    මෙවරද පෙර අවස්ථාවේ මෙන් කොරෝනා පාලනය කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් ජනතාව ලබා දෙන සහාය මත වෛරසය පාලනය කිරීමට උපරිම ලෙස උත්සාහ කරන බවද ඔහු පැවසීය.


     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ යන විදිහට මට තේරෙන විදිහටනම් ආන්ඩුවට කරන්න දේකුත් නෑ. හොදම දේ පුලුවන් තරම් ගෙවල් ඇතුලෙම ඉන්න එක අත්‍යාවශය දේකට එලියට යනවනම PPE පාවිච්චි කරන්න්න..

    ලබන සුමානේ ඊ ලග සුමානේ වෙද්දී ගොඩක් දරුනු වෙයිවගේ ...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කොළබ පැතිරුනොත් ගොඩක් අමාරුයි. කොටුව, මරදාන, මට්ටක්කුලිය කොලොන්නාව සෙනග වැඩි
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ 02, යුනියන් පෙදෙසේ පිහිටි 320 නම් මහල් නිවාස සංකීර්ණයේ සංවරර්ණ
    සීමාවන් පනවා තිබෙනවා. ඒ එම නිවාස
    සංකීර්ණයෙන් කොවිඞ් 19 ආසාදනය වූ
    පුද්ගලයෙකු හඳුනා ගැනීමත් සමගයි.
     
    • Like
    Reactions: tilvin-silva