Mu ekka bussness karaddi [Parissam Weyalla]

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,488
    1,898
    113
    ade mata ewapanko uta aye danna epa

    anna man uta damma u donate karanawa kiwwane illaganin uba

    habai ithin man hthanne na dei kiyala mokada salli illaddi nam donate karana seen ekak thibbe na

    salli dunne nathan elakiri eke post dala blackmail karana wage line ekak thibbe,

    kokatath illala balapan

    mata nam aye salli ewwe na ewwath ganneth na, api eda idanma bussness karaddi genuine bussness karanwa

    ada wenakan elakiri eke kisima kollek ekka waliyak dan na bussness nisa
     
    • Like
    Reactions: D_Mad

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    තොපි දෙන්නම බිස්නස් කරන උන් නේද? ඕව මීට වැඩිය වෘත්තීය මට්ටමින් විසඳගන්න ඉගෙන ගනිල්ලා. ලිඳ ළඟ ගැනු දෙන්නෙක් කෙස්වලු පටලගෙන වගේනෙ බන් :eek:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,041
    4,108
    113
    Sri Lanka
    මොනවද බන් මේ බිස්නස්. අම්මගෙ චූටි පුතා කියල Profile එකට දාගන්න වටිනවනෙ. කසාද බැඳපු කාලෙකට වෙන වින්නැහිය මට නිකන් මැවිල මැවිල පේනව. :confused: :confused: :confused: අවුරුදු ගානක් uajanath‍ගෙන් බඩු ගන්නව... ඊලඟ දවසෙ අම්ම ලවා call කරවන්නම්....

    අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ඩොන්ගල් ගන්න මනුස්සයෙක් එක්කද බන් මේකෙ උන් බිස්නස් කරන්නෙ පන දාගෙන...

    uajanath ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අවුරුදු ගානක් මම එක එක ජාතියේ බඩු ගන්නව. සමහර ඒව මේ ලඟදි දාපුව සති ගණන් පරක්කු උනා COVID නිසා. ඕව සාමාන්‍ය දේවල්.. දවසක් පරක්කු උනාම මැරෙන්න හදන්න තරම් ලාමක චරිත එක්ක අඩේ බන් බිස්නස් කරන්න එපා.. උඹේ කාලයයි සල්ලියි හැමදේම අපරාදෙ නිකන් බොරුවට... මේකෙ තව ඕන තරම් ඉන්නව කොල්ලො උන් කවදාවත් ඔහොම දවසට දෙකට අම්ම ලවා කෝල් කරල සල්ලි ඉල්ලවගෙන නැතුව ඇති. මේ පළවෙනි පාර මම හිතන්නෙ උඹට ඔහොම Experience එකක් ආව
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,436
    20,711
    113
    e unata specifically kiwwa nam gannawamayi kiyala, seller invest kare eya wenuwen nam, ethically eka ganna ona. mama danne na law eka mokadda kiyala. eth gannawa kiwwa nam ganna ona. salli aye illana eka waradiyi item eke awulak nathnam.
    Anna ekai... ethically...ethical and moral obligation ekak misak legally badila naane....apita 💯 hitanna beha hamoma ethical kiyala...anyway me kaale mona prashna tibbath umba ready wela inna oni paaduwak unoth baara ganna.... custata waradda daanna ba 💯

    Onna online order ekak daaddi wage terms and conditions, no refund policies walata agree wela nam damme awulak neha...

    Oka tamai waathe call sms walin business karaddi...

    Anyway meka iwarane dan...umba businessman kenek hatiyata umbe ethical part eka kala...
    Eh umba gatta action eka nisa umbata business set wei tawa....
     
    • Like
    Reactions: MihiCherub

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,009
    113
    - උඩරට -
    meke @Nadun26 kiyala user id eka tyana ekek dongle ekakata order ekak damma

    uta payment eka danna kalinma kiwwa hariyata confirm karala kiyapan

    mokada api corona seen eka nisa badu ganne order ekak awoth witharai apita badu dana ekata pay karala kiyala

    currier service me paththe wahala corona nisa

    Mu dan kiyanwa refund danna kyala man uta sinhalen eda kiwwa salli hira karaganne na me dawaswala kyalama

    Heta aniwa domex eken dannam kiwwama mu kyanawa na dan epa salli onelu

    dan mu muge ammawa dammala mata call karala kyanawa apita dongle epa salli denna kyala

    Mun wage huththala ekka busssness karaddi ubalath balagena karalappla bussness

    E madiwata mu mata dan kyanwa salli damme nathan elakiri eke post danawalu.

    Dan uta call karama u phone ekan mage number eka block karala

    අම්මලත් දන්නවද එලකිරි කියන්නේ මොකක්ද කියලා.. :eek:
    මරුනේ තාක්ශනේ දියුනුයි නේද. :lol:
    බිස්නස් Ethics කඩන්නේ කවුද බන් :baffled:
    සල්ලි දෙන්න එපා.. :yes:
    පෝස්ට් එක දාන්න දීපන් බලන්න.. :lol:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ සීරියස් ගන්නෝනේ මේක ... සෑහෙන්න කාලෙකින් ආතල් එකක් සෙට් උනේ @hichchiputha එ බු සේ රාජකාරියට වාර්තා කරන්නද ??

    මෙහෙම ඒවා මන් හැම පෝයටම කරනවා. කාගෙන් Refund ආවත් කරනවා ඒක නිසා මට මේක සුළු දෙයක්
    අඩේ රු 2000ට ද මේ මරාගන්නෙ ...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අඩේ සීරියස් ගන්නෝනේ මේක ... සෑහෙන්න කාලෙකින් ආතල් එකක් සෙට් උනේ @hichchiputha එ බු සේ රාජකාරියට වාර්තා කරන්නද ??
    ඌ බුදි..හිච්චියත් පොලොන්නරුවේ එකෙක්ද කියල හිතෙනව මේ සිද්ධි දැක්කම..හුම්ම්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    anna man uta damma u donate karanawa kiwwane illaganin uba

    habai ithin man hthanne na dei kiyala mokada salli illaddi nam donate karana seen ekak thibbe na

    salli dunne nathan elakiri eke post dala blackmail karana wage line ekak thibbe,

    kokatath illala balapan

    mata nam aye salli ewwe na ewwath ganneth na, api eda idanma bussness karaddi genuine bussness karanwa

    ada wenakan elakiri eke kisima kollek ekka waliyak dan na bussness nisa
    උබ මේකෙ කාලයක් තිස්සෙ එක එක බිස්නස් වලට පෝස්ට් දාල තියෙනව දැක්ක නිසා මේ කියන්නෙ...

    මචන් මුලින්ම පොඩි හරි සිස්ටම් එකක් දාගනින්. එහෙම සල්ලි නැත්නම් Quickbook එක දාගනින්. ඒක හොදටම ප්‍රමාණවත් Online Store එකක් කරන්න. ඒකෙ තියෙනව Proforma Invoice කියල ජාතියක්. ඊලගට Whatsapp business account එකක් හදාගනින්. ඕකට catalogue එකක් ඇඩ් කරගනින් Terms and conditions දාල. ඊලගට overt the phone, email හරි SMS, Whatsapp, messenger හරි Order එකක් Place කලාම catalogue එකෙන් Terms and conditions යවල Quickbook එකෙන් Proforma Invoice එකක් යවපන්. එතකොට මේ වගේ ගෑනු වගේ රන්ඩු කරන්න වෙන්නෙ නෑ. අනික බිස්නස් වලදි කවදාවත් තමන් නොකරන අයිටම් එකක් සර්විස් එකක් ඕඩර් එකක් ආව පලියට මාකට් එකෙන් හොයල විකුණන්න යන්න එපා ගොඩයෑමක් නෑ. බිස්නස් කැඩෙනව.
    A pro forma invoice is a preliminary bill of sale sent to buyers in advance of a shipment or delivery of goods. The invoice will typically describe the purchased items and other important information, such as the shipping weight and transport charges.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    උබ මේකෙ කාලයක් තිස්සෙ එක එක බිස්නස් වලට පෝස්ට් දාල තියෙනව දැක්ක නිසා මේ කියන්නෙ...

    මචන් මුලින්ම පොඩි හරි සිස්ටම් එකක් දාගනින්. එහෙම සල්ලි නැත්නම් Quickbook එක දාගනින්. ඒක හොදටම ප්‍රමාණවත් Online Store එකක් කරන්න. ඒකෙ තියෙනව Proforma Invoice කියල ජාතියක්. ඊලගට Whatsapp business account එකක් හදාගනින්. ඕකට catalogue එකක් ඇඩ් කරගනින් Terms and conditions දාල. ඊලගට overt the phone, email හරි SMS, Whatsapp, messenger හරි Order එකක් Place කලාම catalogue එකෙන් Terms and conditions යවල Quickbook එකෙන් Proforma Invoice එකක් යවපන්. එතකොට මේ වගේ ගෑනු වගේ රන්ඩු කරන්න වෙන්නෙ නෑ. අනික බිස්නස් වලදි කවදාවත් තමන් නොකරන අයිටම් එකක් සර්විස් එකක් ඕඩර් එකක් ආව පලියට මාකට් එකෙන් හොයල විකුණන්න යන්න එපා ගොඩයෑමක් නෑ. බිස්නස් කැඩෙනව.

    Order එකක් ආවා නමේ මුට සල්ලි නැතුව මට කතා කරලා Stock තියෙනවා කිව්වේ. :lol: මට ගන්න උවමානාවක් තිබ්බේ නෑ හයියෝ මුට වෙලා තියෙන දෙයක්
     
    • Like
    Reactions: D_Mad