Mu ekka bussness karaddi [Parissam Weyalla]

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    මේක බලපන්. මම අම්මට කිව්වේ නෑ මම ලග සල්ලි තිබ්බේ නෑ Server වලට ගෙවලා එදා. අම්මාගෙන් ඉල්ලා ගත්තේ අම්මා දෙන්න බෑ කියද්දී හොරුන්ට සල්ලි මම විශ්වාස කෙනක් කියලා ඉල්ලා ගත්තේ මචන්. ඕක අද එව්වේ නෑ කියලා දැනගත්තා ම එයා තමයි සල්ලි ඉල්ලුවේ මම කන වෙලාවේ. එයා මගේ ඔලුව කාලා තිබ්බේ ඒ නිසා තමයි මම උබට පොස්ට් එකක් දානවා කිව්වේ මම ඊට පස්සේ SMS කරා තියෙන දවසක් සල්ලි එවපන් කියලා. පොස්ට් එක බලපන් එකේ ඔකොම දාලා තියෙනවා.
    https://elakiri.com/threads/uajanath-මෙයා-පොස්ට්-එකක්-දාලා-කියන-ඒවා-බොරු.1956878/

    නදුන් කියන්නේ පොඩි එකෙක් වෙන්නැති බං නැත්තං අම්මලා දාලා බන්නන්නෙ. අනික පන්සිය ගානක් නේද උඹෙ ඩයලොග් ඩොන්ගල් එක?

    අම්මා බැන්නේ නෑ මේක බලන්න මම අම්මට කිව්වේ නෑ https://elakiri.com/threads/uajanath-මෙයා-පොස්ට්-එකක්-දාලා-කියන-ඒවා-බොරු.1956878/
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕකා ගැන කතාකරලා වැඩක් නෑ..... අනුරාධපුරසෝන් කියලා ඉස්සර සිංහල බ්ලොගින් සීන් එකේ ඉඳලා චොරම වෙලා ගියා එක එක බොරු කියලා... පරණ සිංහල බ්ලොගර්ස්ලා දන්නවා ඌ ගැන...
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,484
    1,891
    113
    මේක බලපන්. මම අම්මට කිව්වේ නෑ මම ලග සල්ලි තිබ්බේ නෑ Server වලට ගෙවලා එදා. අම්මාගෙන් ඉල්ලා ගත්තේ අම්මා දෙන්න බෑ කියද්දී හොරුන්ට සල්ලි මම විශ්වාස කෙනක් කියලා ඉල්ලා ගත්තේ මචන්. ඕක අද එව්වේ නෑ කියලා දැනගත්තා ම එයා තමයි සල්ලි ඉල්ලුවේ මම කන වෙලාවේ. එයා මගේ ඔලුව කාලා තිබ්බේ ඒ නිසා තමයි මම උබට පොස්ට් එකක් දානවා කිව්වේ මම ඊට පස්සේ SMS කරා තියෙන දවසක් සල්ලි එවපන් කියලා. පොස්ට් එක බලපන් එකේ ඔකොම දාලා තියෙනවා.
    https://elakiri.com/threads/uajanath-මෙයා-පොස්ට්-එකක්-දාලා-කියන-ඒවා-බොරු.1956878/

    අම්මා බැන්නේ නෑ මේක බලන්න මම අම්මට කිව්වේ නෑ https://elakiri.com/threads/uajanath-මෙයා-පොස්ට්-එකක්-දාලා-කියන-ඒවා-බොරු.1956878/
    Dan thoge ammawa dammala tho kare nadda kiyapanko

    ape nadunge salli denna apita dongle one na

    onna oka thama kiwwe
     
    • Haha
    Reactions: lasankandy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    Dan thoge ammawa dammala tho kare nadda kiyapanko

    ape nadunge salli denna apita dongle one na

    onna oka thama kiwwe

    ඉතින් බැන්නා කියන්නේ කොහොමද ? බයින්නෙ එහෙමද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    @uajanath ඔන්න ඔය සල්ලි දීලා දාපන් බන් උබට ලොකු පාඩුවක් නැතිනම්..
    @Nadun26 මීට පස්සේ වත් ගන්න මගුලක් ලග තියෙන පෙට්ටි කඩේකින් වත් ගනින්.. online buy කරන්න ගියාම පේනවනේ උබටමයි කරදර
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    @uajanath ඔන්න ඔය සල්ලි දීලා දාපන් බන් උබට ලොකු පාඩුවක් නැතිනම්..

    මට සල්ලි එපා උට එපා කියලා මන් කිව්වා. මට එව්වොත් අයෙත් එවනවා

    ithin ban order ekak cancel unama ochchara nahinne ai dan. oyawage low cost item ekath order walata purchase karanawa kiyanne ubalage stock widiyata thiyenne monada?

    ps uba nokarana item ekak order ekak awa nisa market eken aran uba ganak thiyan denna gihin kelawechcha seen ekak wage mata penne.

    Order කරේ නෑ මන් මු තමයි මට SMS කරලා කිව්වේ Stock තියෙනවා කියලා මම මුට කතා කරේ නෑ එදා ඉසෙල්ලා ම මට කතා කරලා Stock තියෙනවා කිව්වේ මු
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,757
    3,539
    113
    - hmmm consumer kenek hatiyata ithin mata right ekak have item eka hambenna kalin refund ekak ganna....item eka dispatch karala naane taama...change of mind....anika ithin podi gaanaka deya neh....made to order wage item ekak nemei neh...

    - okata ithin ammala lawwa call denna nam oni neha tamai lol
    e unata specifically kiwwa nam gannawamayi kiyala, seller invest kare eya wenuwen nam, ethically eka ganna ona. mama danne na law eka mokadda kiyala. eth gannawa kiwwa nam ganna ona. salli aye illana eka waradiyi item eke awulak nathnam.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    ai ban mewata ammala gawaganne ? baduwa gahannath ammata kiylda yanne. purna lamawiya sanwaradana nowunu un innea...

    5 වසරෙ එවුන් දෙන්නෙක් කෙලගෙන පන්තියෙ ටීච ගාවට ඇවිල්ල වගේ, කිරියෙ නැත්ද බන් සමත මන්ඩලයක් ඕවට :rofl:
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    - hmmm consumer kenek hatiyata ithin mata right ekak have item eka hambenna kalin refund ekak ganna....item eka dispatch karala naane taama...change of mind....anika ithin podi gaanaka deya neh....made to order wage item ekak nemei neh...

    - okata ithin ammala lawwa call denna nam oni neha tamai lol
    True :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    5 වසරෙ එවුන් දෙන්නෙක් කෙලගෙන පන්තියෙ ටීච ගාවට ඇවිල්ල වගේ, කිරියෙ නැත්ද බන් සමත මන්ඩලයක් ඕවට :rofl:
    katussa thamayi sadarana kota meke inna.. ko me katussa @LazyLizard .. need an immediate action...