මට සල්ලි එපා උට එපා කියලා මන් කිව්වා. මට එව්වොත් අයෙත් එවනවා
ade mata ewapanko uta aye danna epa
මට සල්ලි එපා උට එපා කියලා මන් කිව්වා. මට එව්වොත් අයෙත් එවනවා
ade mata ewapanko uta aye danna epa

කොරෝනා භීතිකාවෙන් වෙලී ගිය එළකිරි සාමාජිකයින්ට පොඩි ආතල් එකක් දෙන්න ගත්ත අහිංසක උත්සහයක් වගේAnthimata elakiri ekada Pali macho lol![]()


අවුරුදු ගානක් uajanathගෙන් බඩු ගන්නව... ඊලඟ දවසෙ අම්ම ලවා call කරවන්නම්....Anna ekai... ethically...ethical and moral obligation ekak misak legally badila naane....apitae unata specifically kiwwa nam gannawamayi kiyala, seller invest kare eya wenuwen nam, ethically eka ganna ona. mama danne na law eka mokadda kiyala. eth gannawa kiwwa nam ganna ona. salli aye illana eka waradiyi item eke awulak nathnam.
ade mata ewapanko uta aye danna epa
හොඳ නදුන් අපේ.මෙහෙම ඒවා මන් හැම පෝයටම කරනවා. කාගෙන් Refund ආවත් කරනවා ඒක නිසා මට මේක සුළු දෙයක්
View attachment 96867
meke @Nadun26 kiyala user id eka tyana ekek dongle ekakata order ekak damma
uta payment eka danna kalinma kiwwa hariyata confirm karala kiyapan
mokada api corona seen eka nisa badu ganne order ekak awoth witharai apita badu dana ekata pay karala kiyala
currier service me paththe wahala corona nisa
Mu dan kiyanwa refund danna kyala man uta sinhalen eda kiwwa salli hira karaganne na me dawaswala kyalama
Heta aniwa domex eken dannam kiwwama mu kyanawa na dan epa salli onelu
dan mu muge ammawa dammala mata call karala kyanawa apita dongle epa salli denna kyala
Mun wage huththala ekka busssness karaddi ubalath balagena karalappla bussness
E madiwata mu mata dan kyanwa salli damme nathan elakiri eke post danawalu.
Dan uta call karama u phone ekan mage number eka block karala





අඩේ රු 2000ට ද මේ මරාගන්නෙ ...මෙහෙම ඒවා මන් හැම පෝයටම කරනවා. කාගෙන් Refund ආවත් කරනවා ඒක නිසා මට මේක සුළු දෙයක්
ඌ බුදි..හිච්චියත් පොලොන්නරුවේ එකෙක්ද කියල හිතෙනව මේ සිද්ධි දැක්කම..හුම්ම්අඩේ සීරියස් ගන්නෝනේ මේක ... සෑහෙන්න කාලෙකින් ආතල් එකක් සෙට් උනේ @hichchiputha එ බු සේ රාජකාරියට වාර්තා කරන්නද ??
any prooof ? mata nam ona na meke inna un katha hadannane balan inne..Covid 19 Donate කරා මචන් දැන් සල්ලි
උබ මේකෙ කාලයක් තිස්සෙ එක එක බිස්නස් වලට පෝස්ට් දාල තියෙනව දැක්ක නිසා මේ කියන්නෙ...anna man uta damma u donate karanawa kiwwane illaganin uba
habai ithin man hthanne na dei kiyala mokada salli illaddi nam donate karana seen ekak thibbe na
salli dunne nathan elakiri eke post dala blackmail karana wage line ekak thibbe,
kokatath illala balapan
mata nam aye salli ewwe na ewwath ganneth na, api eda idanma bussness karaddi genuine bussness karanwa
ada wenakan elakiri eke kisima kollek ekka waliyak dan na bussness nisa
A pro forma invoice is a preliminary bill of sale sent to buyers in advance of a shipment or delivery of goods. The invoice will typically describe the purchased items and other important information, such as the shipping weight and transport charges.
උබ මේකෙ කාලයක් තිස්සෙ එක එක බිස්නස් වලට පෝස්ට් දාල තියෙනව දැක්ක නිසා මේ කියන්නෙ...
මචන් මුලින්ම පොඩි හරි සිස්ටම් එකක් දාගනින්. එහෙම සල්ලි නැත්නම් Quickbook එක දාගනින්. ඒක හොදටම ප්‍රමාණවත් Online Store එකක් කරන්න. ඒකෙ තියෙනව Proforma Invoice කියල ජාතියක්. ඊලගට Whatsapp business account එකක් හදාගනින්. ඕකට catalogue එකක් ඇඩ් කරගනින් Terms and conditions දාල. ඊලගට overt the phone, email හරි SMS, Whatsapp, messenger හරි Order එකක් Place කලාම catalogue එකෙන් Terms and conditions යවල Quickbook එකෙන් Proforma Invoice එකක් යවපන්. එතකොට මේ වගේ ගෑනු වගේ රන්ඩු කරන්න වෙන්නෙ නෑ. අනික බිස්නස් වලදි කවදාවත් තමන් නොකරන අයිටම් එකක් සර්විස් එකක් ඕඩර් එකක් ආව පලියට මාකට් එකෙන් හොයල විකුණන්න යන්න එපා ගොඩයෑමක් නෑ. බිස්නස් කැඩෙනව.
මට ගන්න උවමානාවක් තිබ්බේ නෑ හයියෝ මුට වෙලා තියෙන දෙයක්