Mu ekka bussness karaddi [Parissam Weyalla]

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    කෙනෙක් ගේ හිත රිදවලා සල්ලි අරන් වැඩක් නෑ ඒවාගෙන් කරන කිසි වැඩක් හරින්නේ නෑ. ඒක නිසා එවන්න එපා කිව්වේ
    එවපු නිසා Donate කළා.
    ඒවා අරන් donate කොරලා වැඩක් තියෙනව ද? එතකොට ඒ මිනිහාගේ හිත හරි යනවද? මහ පිස්සු වැඩක් ඒක. Donate කරන එකටත් එක නෑ මිනිහ ටත් එක නෑ එතකොට.

    දන්නේ නැත්තන් දැන ගන්න. දානය දෙන එකේ ඵලය තියෙන්නේ තමන් ඒක දෙන්න ඕන තමන්ට වැඩක් නෑ කියලා නෙමෙයි, තමුන්ට උනත් වටින දෙයක් තමයි දෙන්න ඕන. ඒකයි දුර්භික්ෂ කාළය ක දෙන දානය තවත් වටිනවා කියන්නේ. ඒ ඒ කාලෙදි සොයා ගන්න අමාරු නිසා තමන්ටත් ඒ දේ ඉතා වටිනවා උනත් පිරිසිදු සිතින් එය දානය ලෙස දීම ලොකු පිනක්. නමුත් එය තුන් සිතින් ම පිරිසිදු සිතින් දෙන්න ඕන.
    තුන් සිතින් කියන්නේ:
    1. දෙන්න කලින් හිතන්න බැහැ අයියෝ මේ දේ දුන්නොත් මට පාඩුයි, or මෙක මට වැඩක් නෑ ඒ නිසා දීලා දානවා. කාටහරි වැඩක් වෙයි කියලා වත්.
    2. දෙන අවස්ථාවේ දි හිතන්නත් ඕන මෙක මට ගොඩක් වටිනවා උනත් මම මෙක පිරිසිදු සිතින් දානය ලෙස දෙනව කියල.
    3. දුන්නට පස්සෙ හිතන්නත් බෑ අයියෝ අපරාදේ දුන්නෙ / මට වැඩකුත් නෑ අවුලක් නෑ.. කියලා.

    ඉතුරු වෙච්ච කෑම එකතු කොරලා දානය දුන්නා කියලා ලොකු පිනක් නෑ.

    ඒ වගේම මිනිහෙක් ගෙ හිත රිදවපු එක හදන්න දානේ දීලා බැහැ. ඒකට හිත හදන්න ඒ මිනිහට දෙයක් කරන්න ඕන මිසක්.
    නැත්තන් ඒක නිකං කුඩු සල්ලි වලින් දානය දුන්නා වගේ වැඩක් බං.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37

    මට හොදයි කියලා හිතෙන දේ මන් කරා මගේ සල්ලි උබලගේ කතා වලින් මට වැඩක් නෑ.

    නදුනා කියන්නේ මහ ලොසින්ජර ඩයල් එකක් බන්
    පොඩි දේටත් අඩාගෙන මේකට දුවගෙන එන

    ඉරිදා හදිසියේම Stock තියෙනවා කියලා SMS කරේ මන් අහන්නේ නැතුව සල්ලි නැති වෙලාවට මුන්ට ලොසින්ජර අවුලක් නැතුව ඇති

    මෙන්න රෙකෝඩ් ඔකොම දැම්මා මගේ අම්මා බන්නේ නෑ මු කියන්නේ බොරු මේ ලින්ක් එකට ගිහින් අහලා බලන්න. කියන අනිත් දේවල් ඔකොම බොරු මුගේ https://elakiri.com/threads/uajanat...මෙන්-මෙන්න-call-record.1957041/#post-25759178
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,337
    113
    98
    හෝමාගම
    වලියේ වීඩියෝ එක හම්බුනා 😂😂😂😂

    ඒවා අරන් donate කොරලා වැඩක් තියෙනව ද? එතකොට ඒ මිනිහාගේ හිත හරි යනවද? මහ පිස්සු වැඩක් ඒක. Donate කරන එකටත් එක නෑ මිනිහ ටත් එක නෑ එතකොට.

    දන්නේ නැත්තන් දැන ගන්න. දානය දෙන එකේ ඵලය තියෙන්නේ තමන් ඒක දෙන්න ඕන තමන්ට වැඩක් නෑ කියලා නෙමෙයි, තමුන්ට උනත් වටින දෙයක් තමයි දෙන්න ඕන. ඒකයි දුර්භික්ෂ කාළය ක දෙන දානය තවත් වටිනවා කියන්නේ. ඒ ඒ කාලෙදි සොයා ගන්න අමාරු නිසා තමන්ටත් ඒ දේ ඉතා වටිනවා උනත් පිරිසිදු සිතින් එය දානය ලෙස දීම ලොකු පිනක්. නමුත් එය තුන් සිතින් ම පිරිසිදු සිතින් දෙන්න ඕන.
    තුන් සිතින් කියන්නේ:
    1. දෙන්න කලින් හිතන්න බැහැ අයියෝ මේ දේ දුන්නොත් මට පාඩුයි, or මෙක මට වැඩක් නෑ ඒ නිසා දීලා දානවා. කාටහරි වැඩක් වෙයි කියලා වත්.
    2. දෙන අවස්ථාවේ දි හිතන්නත් ඕන මෙක මට ගොඩක් වටිනවා උනත් මම මෙක පිරිසිදු සිතින් දානය ලෙස දෙනව කියල.
    3. දුන්නට පස්සෙ හිතන්නත් බෑ අයියෝ අපරාදේ දුන්නෙ / මට වැඩකුත් නෑ අවුලක් නෑ.. කියලා.

    ඉතුරු වෙච්ච කෑම එකතු කොරලා දානය දුන්නා කියලා ලොකු පිනක් නෑ.

    ඒ වගේම මිනිහෙක් ගෙ හිත රිදවපු එක හදන්න දානේ දීලා බැහැ. ඒකට හිත හදන්න ඒ මිනිහට දෙයක් කරන්න ඕන මිසක්.
    නැත්තන් ඒක නිකං කුඩු සල්ලි වලින් දානය දුන්නා වගේ වැඩක් බං.

    Therum ganillaa kollane
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,704
    113
    Gampaha
    mokada api corona seen eka nisa badu ganne order ekak awoth witharai apita badu dana ekata pay karala kiyala

    Phone Record - https://lankavps.net/rec/isella-call-eka.mp3
    උබ පට්ට බොරුවක් නෙ යකෝ මේ කියල තියෙන්නෙ. උබ ඌට කෝල් එකෙන් කියන්නෙ ස්ටොක් තියෙනව එවන්න පුලුවන් කියල. එහෙම කියල උගෙන් ඕඩර් එක අරන් දැන් මෙතන කියන්නෙ ඕඩර් එක නිසාම පර්චේස් කලා කියලනෙ. උබට පාඩු උනා කියලනෙ. උබනෙ බන් බොරු කරල ඒ මදිවට ත්‍රෙඩ් එකකුත් දාල තියෙන්නෙ.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,635
    113
    මොනවද බන් මේ බිස්නස්. අම්මගෙ චූටි පුතා කියල Profile එකට දාගන්න වටිනවනෙ. කසාද බැඳපු කාලෙකට වෙන වින්නැහිය මට නිකන් මැවිල මැවිල පේනව. :confused: :confused: :confused: අවුරුදු ගානක් uajanath‍ගෙන් බඩු ගන්නව... ඊලඟ දවසෙ අම්ම ලවා call කරවන්නම්....

    අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ඩොන්ගල් ගන්න මනුස්සයෙක් එක්කද බන් මේකෙ උන් බිස්නස් කරන්නෙ පන දාගෙන...

    uajanath ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අවුරුදු ගානක් මම එක එක ජාතියේ බඩු ගන්නව. සමහර ඒව මේ ලඟදි දාපුව සති ගණන් පරක්කු උනා COVID නිසා. ඕව සාමාන්‍ය දේවල්.. දවසක් පරක්කු උනාම මැරෙන්න හදන්න තරම් ලාමක චරිත එක්ක අඩේ බන් බිස්නස් කරන්න එපා.. උඹේ කාලයයි සල්ලියි හැමදේම අපරාදෙ නිකන් බොරුවට... මේකෙ තව ඕන තරම් ඉන්නව කොල්ලො උන් කවදාවත් ඔහොම දවසට දෙකට අම්ම ලවා කෝල් කරල සල්ලි ඉල්ලවගෙන නැතුව ඇති. මේ පළවෙනි පාර මම හිතන්නෙ උඹට ඔහොම Experience එකක් ආව
    කටු කන වේසිගෙ පුතෙක් වගේ මැද්දට පනින්නෙ නැතුව පල හොස්ටින් හිඟන්නා
    උඹ බොර දියේ උඹගේ හිළ බෝර් කර ගන්න තමා ඔය හදන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    මට Dongle ගෙන්න ගන්න හොද කෙනක් සෙට් උණා දැන් මාස ගානක් ගෙන්න ගන්නේ එයාගෙන්. (එක්කවත් කැඩුනේ නෑ එත් හැමදාම එකක් ගෙන්වනවා) එයා එළකිරි එකේ Reg උණා අද මම එලකිරි එක ගැන කියපු නිසා එයානම් කුරියර් එක‍ට දාලා රිසිට් එකත් මට WhatsApp කරනවා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    මට Dongle ගෙන්න ගන්න හොද කෙනක් සෙට් උණා දැන් මාස ගානක් ගෙන්න ගන්නේ එයාගෙන්. එයා එළකිරි එකේ Reg උණා අද මම එලකිරි එක ගැන කියපු නිසා එයානම් කුරියර් එක‍ට දාලා රිසිට් එකත් මට WhatsApp කරනවා
    උබ හැමදාම ඩොංගල් ගන්නෙ ඇයි?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    උබ හැමදාම ඩොංගල් ගන්නෙ ඇයි?
    Dongle සමානය පිච්චෙන්නේ නෑ අවුරුදු 2 වගේ පුළුවන් එක දිගට ගැහුවත්. එත් Sure නැහැ නේ කොයි වෙලාවේ කැඩෙයි ද කියලා ඒ වෙලාවට පට්ට අවුල් නේ එක නිසා ගෙන්වනවා මචන් Router එකක් තියෙනවා Dialog HBB එත් එක මට වැඩක් නෑ මොකද මගේ Mobile සිම් එකක් තියෙනවා එකේ පට්ට ලාබයි Company එකේ අවුලක් නිසා Unlimited යනවා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    Dongle සමානය පිච්චෙන්නේ නෑ අවුරුදු 2 වගේ පුළුවන් එක දිගට ගැහුවත්. එත් Sure නැහැ නේ කොයි වෙලාවේ කැඩෙයි ද කියලා ඒ වෙලාවට පට්ට අවුල් නේ එක නිසා ගෙන්වනවා මචන් Router එකක් තියෙනවා Dialog HBB එත් එක මට වැඩක් නෑ මොකද මගේ Mobile සිම් එකක් තියෙනවා එකේ පට්ට ලාබයි Company එකේ අවුලක් නිසා Unlimited යනවා
    ඉතිං එකක් බැකප් එකට තියාගත්තනං හරිනෙ ගෙදරට හාල් ගෙන්නනව වගේ ගෙනන්න ඕන නෑනෙ බ්‍රෝ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    ඉතිං එකක් බැකප් එකට තියාගත්තනං හරිනෙ ගෙදරට හාල් ගෙන්නනව වගේ ගෙනන්න ඕන නෑනෙ බ්‍රෝ
    ඔව් එහෙම තමා කරේ දැනට 4 තියෙනවා. ඔය මම කියන කෙනා හම්බෙන්න කලින් මට පට්ට සල්ලියක් ගියා Dongle වලට @uajanath නැනේ @uajanath අහගන්න උනේ අම්මා නිසා හැබැයි අම්මා බැන්නේ නම් නෑ එත් එයාට කිව්වා මගේ දේවල් වලට අත නොදා ඉන්න කියලා. මිනිස්සු කියන ඒවා Pc එක ලගට ගෙන්නලා පෙන්නුවා ඔයා නිසා කියලා මේවා උනේ

    මේ පැත්තේ කඩේකින් මම රු 4000 ගත්තා එකක් 3G Only දාන්න බෑ Use කරන එක එපාම උණා Dialog , 4G Wingle එකක් ගත්තා පරිගණක කඩේකින් 5500 වගේ උණා ඌ උගේ පරිගණකට විනාඩි ගානක් ඔට්ටු වෙලා මට පෙන්වනවා LTE තියෙනවා කියලා එත් එකේ එන්නේ 3G එකත් පට්ටම Slow ගිහිල්ලා කිව්වා ම Dongle එක ගහන්නේ උගේ මෙසේ යට තියෙන Pc එකකට මට පෙන්නේ නෑ මගේ එක කියලා ඌ පෙන්නවා LTE එනවා කියල ගෙදර ආවාම නෑ ඇන්දුනා හොදටම මහේ කඩ කාරයොන්ට අනික උන්ගෙන් බඩුවක් ගන්න බෑ බක පණ්ඩිතයි සල්ලි අපරාදේ ගියා ඔන්න ඔය නිසා අර මනුසයගෙන් Dongle සෙට් එකක් ම මම සල්ලි ලැබෙන ලැබෙන වෙලාවට ගෙන්නුවා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,423
    7,703
    113
    Kotahena
    මට හොදයි කියලා හිතෙන දේ මන් කරා මගේ සල්ලි උබලගේ කතා වලින් මට වැඩක් නෑ.
    Naduna ගෙත් මහ කැරිම ලයින් තියෙන්නෙ.
    බලපල්ලකො මුගේ සද්දෙ කැරි වැඩ කරලා.

    උබේ සල්ලි වෙන්නේ කොහොමද පකයො කැරි වැඩ කරලා refund කරගත්තම? ඒව ඌ හම්බ කරපු සල්ලි නෙ තෝ ආපහු මංකොල්ල කෑවෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    Naduna ගෙත් මහ කැරිම ලයින් තියෙන්නෙ.
    බලපල්ලකො මුගේ සද්දෙ කැරි වැඩ කරලා.

    උබේ සල්ලි වෙන්නේ කොහොමද පකයො කැරි වැඩ කරලා refund කරගත්තම? ඒව ඌ හම්බ කරපු සල්ලි නෙ තෝ ආපහු මංකොල්ල කෑවෙ
    පරණ පොස්ට් එකක් නේ මේක
    කවුද කොල්ල කෑවේ පැය 24 එවනවා කියලා , එදා මෙයා සතියක් විතර පරක්කු කරලා ගම්පහ කුරියර් සර්විස් අහනවා මගෙන් මම අනුරාධපුරේ ඉදලා කොහොමද දන්නේ ගම්පහ කුරියර් සර්විස් ? අනික ඒ වැඩේ Customer ට අදාලම නැහැ , ඒ කාලේ කොරෝනා තිබුණා ගම්පහ මම ගම්පහ කුරියර් ඒවා හොයනකොට අම්මා බය වුන අපිව කොරෝනා කියලා අල්ල ගනීවි කියල ඕක ගම්පහින් අවොත් (ඒ කාලේ ඕනේ කෙනක් සැක පිට අල්ල ගත්ත කාලයක්) මේක එන එක නවත්වන්න ඕනේ නිසා අම්ම Call කරලා කිව්වා Refund එවන්න Order එක එවන්න එපා කියල. (බැන්නේ නැහැ) ඉතින් මේ thread එක දාලා තියෙන්නේ එයා Refund ඉල්ලුව එකේ දුකට
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,081
    2,973

    Independent weyan ban. Karana gama magulatama ammawa gawaganna epa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    Independent weyan ban. Karana gama magulatama ammawa gawaganna epa
    මේක මගේ බිස්නස් වැඩක් නමේ , මම Dongle එක අරන් දෙන්න ගියා අම්මට Youtube බලන්න එයාගේ සල්ලි වලින් එක නිසා එයා කතා කල එකේ අවුලක් මම දකින්නේ නැහැ