ඔසී යන උන්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Stage 1 (visa ගත්තු ගමන්ම ): ඔසී තරන් සිරා රටක් නැහැ. ලංකාවේ ඉන්න ගන්කබර ලින් මැඩියෝ එක්ක බැලුවම ඔසියෝන්ගේ පඩයක් ගැවුනත් සැපයි.

    Stage 2 (අවුරුද්දක් දෙකක් ගියාම ): සමහර ඔසියෝ නං එච්චර හොඳ නැහැ.. මුනට හොඳට හිටියට හිත යටින් එච්චර කැමති නැහැ වගේ. හැබැයි ලංකාවේ කුහක හැත්තට වැඩිය දාහක් හොඳයි.

    Stage 3 (අවුරුදු 5-6 ගියාම): මෙහෙ ජිවිතේ හිතුවට වැඩිය කට්ටක්. සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕන ගොඩක්. රේසිසම් සැහෙන තියෙනවා හම දුඹුරු/කළු උන්ට. මොනවා කරන්නද ඉතින්...

    Stage 4 (අවුරුදු 10-12 ගියාම ): මෙහෙම second class citizen විදියට දිගටම ඉන්න බැහැ. සල්ලි හොයන් කවද හරි ලංකාවට යන්න ඕන. ලංකාවේ මිනිස්සු මෙහෙ වගේ නැහැ. උන්ට හිත උණු වෙනවා. මොන අවුල තිබ්බත් අපේම උන් නේ.

    Stage 5 (අවුරුදු 15-20 ගියාම): අහවල් අපේක්ෂකයා කොහොම හරි රට ගොඩ දායි. අනිවා ලංකාවට යනවා ඊට පස්සේ .

    Stage 6 (අවුරුදු 20-25 ගියාම ): අහවල් අපේක්ෂකයාටත් බැරි වුනා රට ගොඩ දන්න. මොන කට්ට තිබ්බත් දැන් ඔසී විදියට හැඩගැහිලා නේ.. ඉතින් අපහු යන්න අමාරුයි. ඔන්න ඔහේ ඉන්නවා. අපි හම්බ කරොත් අපි කනවා..

    හැමෝම ගැන නෙමෙයි හොඳේ.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඇත්තම කිව්වොත් ඔසී තරන් සිරා නෑ තමා අනික් රටවල්. කාලගුනේ පැත්තෙන් ලයිෆ් ස්ටයිල් එක පැත්තෙන් බැලුවොත් සිරාම රට. ගිහින් සෙට්ල් උන උන්ට ෆුල් ෆන්.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    රේසිසම් සැහෙන තියෙනවා හම දුඹුරු/කළු උන්ට. මොනවා කරන්නද ඉතින්...
    අපේ රටේ උන්ට නං රේසිසම් ගන කතා කරන්න අයිතියක් නෑ හැබැයි. අපේම රටේ ඉන්න හම්බයන්ට දෙමලුන්ට කොච්චර කැරි කතා කියනවද අපි. 😆 ඒ උනාට රට ගිහින් උපාසක පාර්ට් දාන්න යනවා. මොන රටේ එකා උනත් එහෙම තමා තමන්ගෙ රටට පිට එකෙක් ඇවිත් ජීවත් වෙනවට කැමති නෑ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Math perth awilla maasa 6k wenawa. Thaama kisima racists monawath wune naha. Balamuko

    මුනට කියන උන් කොහොමත් අඩුයි බන් ගමකට වගේ ගියේ නැත්තන්. හිත යටින් තමයි තියෙන්නේ. ජොබ් වලට දාද්දි ප්‍රොමෝෂන් ගද්දි වගේ හීන් නුලෙන් සුදු කෙනෙක්ට තැන වැඩියි. හැබැයි ඔන්ලයින් forum/group වගේ බලපන්කො, නැත්තන් සුදු නොවෙන උන් ගැන යන/immigration ගැන යන news article වල කොමෙන්ට් එහෙම. එතකොට උන්ගේ හිතේ තියෙන ඒවා කියනවා. මොකෙක් හරි කළු/දුඹුරු කෙනෙක් පොඩි වැරද්දක් කරලා තිබ්බොත් මුළු සන්වරෙටම බැනලා අපහාස කරලා උන්ව පල්ලෙහට දාල තමයි comment දාන්නේ. හිත යටින් තියෙන අකමැත්ත තමයි එලියට එන්නේ. (හැමෝම මෙහෙම නැහැ. පට්ටම හොඳ උන් ඉන්නවා බාගෙට බාගයක්ම වගේ)
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth

    Eka aththa. Habai api wunath ehemane. Balagena giyahama okkoma minissu ekai.
     
    prajith1989

    Junior member
  • Dec 22, 2008
    97
    10
    8
    homagama
    ඇත්තම කිව්වොත් ඔසී තරන් සිරා නෑ තමා අනික් රටවල්. කාලගුනේ පැත්තෙන් ලයිෆ් ස්ටයිල් එක පැත්තෙන් බැලුවොත් සිරාම රට. ගිහින් සෙට්ල් උන උන්ට ෆුල් ෆන්.
    :unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure:🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: dfgrendezvous

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    අපේ රටේ උන්ට නං රේසිසම් ගන කතා කරන්න අයිතියක් නෑ හැබැයි. අපේම රටේ ඉන්න හම්බයන්ට දෙමලුන්ට කොච්චර කැරි කතා කියනවද අපි. 😆 ඒ උනාට රට ගිහින් උපාසක පාර්ට් දාන්න යනවා. මොන රටේ එකා උනත් එහෙම තමා තමන්ගෙ රටට පිට එකෙක් ඇවිත් ජීවත් වෙනවට කැමති නෑ.
    ඇත්ත බන් ඒ වුනාට මම දැකලා තියනවා අපේ උන් වෙන රටවලට ගිහින් ඉන්න විදිහ, ගොඩාක් උන් අහිංසක විදිහට පාඩුවේ රස්සාවක් කරගෙන ඉන්නවා.
    ලංකාවේ ඉන්න හම්බයොත් එහෙම හිටියනම් මෙහෙම අවුල් නැ, මුන් දෙන ගේම් හින්දා නේ මේ ප්‍රශ්න,
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Oka tamai sirama scene eka, anika migrate wela tika kalekin mun lankawata patta adarei, jivitheta match balapu nathi ewun lankawe match ekak gahaddi ground ekemai ;) Mama hitanne oka wenne ehe gihin poddak isolate unama lankawa matak wenawa.Match ekak unat thaman migrate wela inna rata thaman ipadunu rata (dala apu rata) athin parada weddi podi kick ekak enawa ;) etakota aussie wala isolate unat poddak kiyanna puluwan eeye match eka dakkane kiyala :P

    Stage 5 Elakiri member kenekwa matak una, sahenna politics scene waladi active dial ekak :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තම කිව්වොත් ඔසී තරන් සිරා නෑ තමා අනික් රටවල්. කාලගුනේ පැත්තෙන් ලයිෆ් ස්ටයිල් එක පැත්තෙන් බැලුවොත් සිරාම රට. ගිහින් සෙට්ල් උන උන්ට ෆුල් ෆන්.

    Uba wena ratawal wala idala tiyenawada ausi ara?
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Oka tamai sirama scene eka, anika migrate wela tika kalekin mun lankawata patta adarei, jivitheta match balapu nathi ewun lankawe match ekak gahaddi ground ekemai ;) Mama hitanne oka wenne ehe gihin poddak isolate unama lankawa matak wenawa.Match ekak unat thaman migrate wela inna rata thaman ipadunu rata (dala apu rata) athin parada weddi podi kick ekak enawa ;) etakota aussie wala isolate unat poddak kiyanna puluwan eeye match eka dakkane kiyala :P

    Stage 5 Elakiri member kenekwa matak una, sahenna politics scene waladi active dial ekak :ROFLMAO:

    Haha. Kawda dial eka
     
    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    අපේ රටේ උන්ට නං රේසිසම් ගන කතා කරන්න අයිතියක් නෑ හැබැයි. අපේම රටේ ඉන්න හම්බයන්ට දෙමලුන්ට කොච්චර කැරි කතා කියනවද අපි. 😆 ඒ උනාට රට ගිහින් උපාසක පාර්ට් දාන්න යනවා. මොන රටේ එකා උනත් එහෙම තමා තමන්ගෙ රටට පිට එකෙක් ඇවිත් ජීවත් වෙනවට කැමති නෑ.

    Athaatama baluwoth Ausiyantath Australia wa aithiyak naha, aththama aithi karayoo Aboriginals la :LOL:
     
    • Like
    Reactions: dfgrendezvous

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    australia visa thiyena untah yanna baha boarders are closed

    පර්මනන්ට් වීසා තියෙන උන්ට ගේට්ටු ඈරලා තියෙන්නේ

    Australia’s borders are closed. The only people who can travel to Australia are:

    • Australian citizens
    • residents
    • immediate family members
     
    • Like
    Reactions: dfgrendezvous

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,577
    21,065
    113
    එන්න එපා හරිම අමරුයි...ජාතිවාදේ පිරිලා...එන්නනම් එපා...හිතන්න්වත් එපා....අපිත් එන්න ඉන්නේ....අම්මෝ එන්න එපා...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    Uba wena ratawal wala idala tiyenawada ausi ara?
    දැනට රටවල් 3ක ජීවත් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාව කැනඩාව ඇමෙරිකාව. ඕස්ට්‍රේලියා කැනඩා ගොඩක් සමානයි කාලගුනේ ඇරුනු කොට. ඉංග්‍රීසි කතාකරන රටවල් වලින් ඇමෙරිකාව තමා චාටර්ම. පය තිබ්බ ගමන් වෙනස තේරෙනවා මිනිස්සුන්ගෙ ගති ගුන හිටන්.
    Athaatama baluwoth Ausiyantath Australia wa aithiyak naha, aththama aithi karayoo Aboriginals la :LOL:
    එහෙම කිව්වට උබ මම මේ ඉන්න එකෙක්වත් සුද්දො හිටියෙ නැත්තන් ඔය රටට යන්නෙ නෑ නෙහ්. ඇබෝල විතරක් හිටිය නං අදටත් ඕස්ට්‍රේලියාව කැලයක්. ඒ වගේම තමා ඇමෙරිකාවත්. අපි කොච්චර සුද්දට බැන්නත් රේසිස්ට් කියල, සුද්දගෙ රටවල් වලටම නෙහ් රින්ගන්න ට්‍රයි කරන්නෙ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,850
    21,087
    113
    පර්මනන්ට් වීසා තියෙන උන්ට ගේට්ටු ඈරලා තියෙන්නේ

    Australia’s borders are closed. The only people who can travel to Australia are:

    • Australian citizens
    • residents
    • immediate family members
    Pr denne naha ban lesiyen dan