Google Meet

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේ රෙද්දේ මීටින්, ඉස්කෝලේ වැඩ කියල පැකේජ් ප්‍රොමෝට් කරනවා ඇස් ඇල් ටී, ඩයලොග් උන්,..ඒ එකකවත් ගූගල් මීට් එක නෑනේ..මොන රෙද්දක්ද...මගේ මාසේ ඩේටා ඔක්කොම ඉවරයි බන් මේ මීටින් මගුල් නිසා...:(

    උබල දන්න පැකේජ් එකක් නැද්ද මේකට? මන් zoom ඒවා පාවිච්චි කරන්නේ නැහැ...කෝල්ස් වලට ස්කයිප්, මීටින්ග් එකට ගූගල් මීට්...

    දිනපතා පාවිච්චි කරන්නේ ඇස් ඇල් ටී කනෙක්ෂන් එකක්..ඒ නිසා උන්ගේම එකක් නම් හොදයි...වෙන එකක් උනත් කමක් නැහැ ඉතින් මීටීම වෙලාවට අඩු ගානේ එකෙන් කනෙක්ට් වෙන්න පුළුවන්නේ...

    තැන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්..බම්ප් ප්ලීස්..:love:
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    https://www.dialog.lk/work-and-learn-plus-pack
    1603106158465.png
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Rs. 495 just for meetings :( monawa karannada..

    මචන් මම ඔය Work Package එක පාවිච්චි කරනවා Secondary Package එක විදියට..ඕක පට්ට සිරා...මම නම් කරේ Prepaid Home Broadband එකක් අරගෙන, SLT එකේ ඩේට ඉවර වෙනකොට ඕක දාගන්නවා..වටිනම දේ තමයි ඕකේ තියෙන capacity එක ANYTIME පාවිච්චි කරන්න පුලුවන්...Block කරපු සයිට් ලිස්ට් එකක් තියෙනවා, ඒ ටික ඉතින් Office වැඩ වලට අවශ්‍ය වෙන්නේ නැහැ...වෙන කිසි එකක් බ්ලොක් නැහැ..මම නම් එක්කෝ 495 හෝ 995 එකත් එක්ක උන්ගේම Weekly Package එකකුත් දාගෙන තියෙන්නේ මේ සතියට විතරක්, එතකොට Blocked sites වලට යන්න පුලුවන්...ආයි WFH වුන නිසා ඕක වටිනවා (SLT Data ඉවරවුනා ඊයේ වෙද්දී, ඒ නිසා දැන් ඕක පාවිච්චි කරන්නේ)
     
    • Like
    Reactions: lahirufx+

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මම ඔය Work Package එක පාවිච්චි කරනවා Secondary Package එක විදියට..ඕක පට්ට සිරා...මම නම් කරේ Prepaid Home Broadband එකක් අරගෙන, SLT එකේ ඩේට ඉවර වෙනකොට ඕක දාගන්නවා..වටිනම දේ තමයි ඕකේ තියෙන capacity එක ANYTIME පාවිච්චි කරන්න පුලුවන්...Block කරපු සයිට් ලිස්ට් එකක් තියෙනවා, ඒ ටික ඉතින් Office වැඩ වලට අවශ්‍ය වෙන්නේ නැහැ...වෙන කිසි එකක් බ්ලොක් නැහැ..මම නම් එක්කෝ 495 හෝ 995 එකත් එක්ක උන්ගේම Weekly Package එකකුත් දාගෙන තියෙන්නේ මේ සතියට විතරක්, එතකොට Blocked sites වලට යන්න පුලුවන්...ආයි WFH වුන නිසා ඕක වටිනවා (SLT Data ඉවරවුනා ඊයේ වෙද්දී, ඒ නිසා දැන් ඕක පාවිච්චි කරන්නේ)

    Ah e kiyanne meka normal purpose use karanna puluwanda bn? Stackoverflow e wage anith sites ok da?

    Mage slt package eke data iwarai bn dan dawas dekata gb4k wage gatthba ethanama 400 :lol: ehema puluwannam meka wasi
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ah e kiyanne meka normal purpose use karanna puluwanda bn? Stackoverflow e wage anith sites ok da?

    Mage slt package eke data iwarai bn dan dawas dekata gb4k wage gatthba ethanama 400 :lol: ehema puluwannam meka wasi

    කලින් පාර බර ගානක Extra GB අරගෙන ඉවසන්න බැරිම තැන තමයි මම ගිහින් Prepaid Router එකක් ගත්තේ :lol:

    ඔව් බන්...මේ බ්ලොක් සයිට් ලිස්ට් එක ඇරෙන්න අනිත් ඕනෙ එකකට යන්න පුලුවන්..WhatsApp/Viber නුත් පුලුවන් මුල් කාලේ, දැන් නම් කොහොමද දන්නේ නැහැ...විශේෂයෙන්ම YouTube පුලුවන්..Anytime නිසා වටිනවා..SLT එකේ එවුන්ට ඔය වගේ එකක් දෙන්න බැහැනේ..උන් හිතන්නේ ඔෆිස් එකේ වැඩ කරන්නේ Zoom/Teams වලින් විතරයි කියලා...මේ මගේ එක..

    1603173318256.png

    Blocked List:
    • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
    • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
    • TikTok
    • Movie Downloading (E.g.: Torrent)
    • Adult content (Identifiable)
    • Online Gaming (Identifiable)
    • Tunneling / VPN
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කලින් පාර බර ගානක Extra GB අරගෙන ඉවසන්න බැරිම තැන තමයි මම ගිහින් Prepaid Router එකක් ගත්තේ :lol:

    ඔව් බන්...මේ බ්ලොක් සයිට් ලිස්ට් එක ඇරෙන්න අනිත් ඕනෙ එකකට යන්න පුලුවන්..WhatsApp/Viber නුත් පුලුවන් මුල් කාලේ, දැන් නම් කොහොමද දන්නේ නැහැ...විශේෂයෙන්ම YouTube පුලුවන්..Anytime නිසා වටිනවා..SLT එකේ එවුන්ට ඔය වගේ එකක් දෙන්න බැහැනේ..උන් හිතන්නේ ඔෆිස් එකේ වැඩ කරන්නේ Zoom/Teams වලින් විතරයි කියලා...මේ මගේ එක..

    View attachment 97829

    Blocked List:
    • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
    • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
    • TikTok
    • Movie Downloading (E.g.: Torrent)
    • Adult content (Identifiable)
    • Online Gaming (Identifiable)
    • Tunneling / VPN

    Thanks machan
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    meke google meet support kiyala sure ne?

    ape ammalage iscolen google classroom magulak daala meka hari giye nattan ithin mage data tikata sorry thama :( :(

    me podi unta mona online classes da boru wada :rofl:
    අර බ්ලොක්ඩ් සයිට්ස් ඇරෙන්න අනිත් ඔක්කෝටම යන්න පුලුවන් ඕකෙන්...
     
    • Love
    Reactions: ThisaraMalintha

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    Google Meet වල video streaming quality එක හදන්න පුළුවන්. එකේ single stream 360P දැම්මනම් ගොඩක් data ඉතිරි කර ගන්න පුළුවන්.
     
    • Wow
    Reactions: kolavari