මේ රෙද්දේ මීටින්, ඉස්කෝලේ වැඩ කියල පැකේජ් ප්‍රොමෝට් කරනවා ඇස් ඇල් ටී, ඩයලොග් උන්,..ඒ එකකවත් ගූගල් මීට් එක නෑනේ..මොන රෙද්දක්ද...මගේ මාසේ ඩේටා ඔක්කොම ඉවරයි බන් මේ මීටින් මගුල් නිසා...
උබල දන්න පැකේජ් එකක් නැද්ද මේකට? මන් zoom ඒවා පාවිච්චි කරන්නේ නැහැ...කෝල්ස් වලට ස්කයිප්, මීටින්ග් එකට ගූගල් මීට්...
දිනපතා පාවිච්චි කරන්නේ ඇස් ඇල් ටී කනෙක්ෂන් එකක්..ඒ නිසා උන්ගේම එකක් නම් හොදයි...වෙන එකක් උනත් කමක් නැහැ ඉතින් මීටීම වෙලාවට අඩු ගානේ එකෙන් කනෙක්ට් වෙන්න පුළුවන්නේ...
තැන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්..බම්ප් ප්ලීස්..

ehema puluwannam meka wasi