10000+උබලට හිතෙන විදිහට මේ වෙද්දි ලංකාවෙ ඇත්තටම කොරෝනා ලෙඩ්ඩු කීයක් විතර ඇතිද?
10000+උබලට හිතෙන විදිහට මේ වෙද්දි ලංකාවෙ ඇත්තටම කොරෝනා ලෙඩ්ඩු කීයක් විතර ඇතිද?
19200 ක් හම්බෙන්නේ කොමද බන් PCR කරන්නේත් දවසට 8000 යිif so, 1 week projection:
22 - 309
23 - 609
24 - 1200+
25 - 2400+
26 - 4800+
27 - 9600+
28 - 19200+
china ewa nam ahanna deyak nePcr test කරන්න උපකරන හෙන set එකක් දේනවා කියලා චීනෙන් fb එකේ දාලා තිබ්බා. Hospital එහෙමත් ඔක්කොම ලෑස්තිවෙනවා කියලා ආරන්චියක් ආවා මග එනකොට.
Pcr test කරන්න උපකරන හෙන set එකක් දේනවා කියලා චීනෙන් fb එකේ දාලා තිබ්බා. Hospital එහෙමත් ඔක්කොම ලෑස්තිවෙනවා කියලා ආරන්චියක් ආවා මග එනකොට.
Ahanne naa bn maara pandithaiඒක ඇත්ත කොහොම උනත් ගෙදර ඉන්න 50 + වයසක අයව තමයි ආරක්ෂා කරගන්න ඔන පුලුවන් තරම් අම්මලා තාත්තලට ගෙවල් වලට වෙලා ඉන්න කියන එක තමයි හොද![]()
umbath mara metereyak ne...... kohomeda me projection eke haduwe?if so, 1 week projection:
22 - 309
23 - 609
24 - 1200+
25 - 2400+
26 - 4800+
27 - 9600+
28 - 19200+
math maradane ehema giya pahu giya tike
hetath meh wage godak ahu wei kiyala mata hithenawa![]()
![]()
