Corona 2nd wave (Megathread)

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    122267166_1521030948096605_7211636247298748854_o.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    Pcr test කරන්න උපකරන හෙන set එකක් දේනවා කියලා චීනෙන් fb එකේ දාලා තිබ්බා. Hospital එහෙමත් ඔක්කොම ලෑස්තිවෙනවා කියලා ආරන්චියක් ආවා මග එනකොට.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    Pcr test කරන්න උපකරන හෙන set එකක් දේනවා කියලා චීනෙන් fb එකේ දාලා තිබ්බා. Hospital එහෙමත් ඔක්කොම ලෑස්තිවෙනවා කියලා ආරන්චියක් ආවා මග එනකොට.
    china ewa nam ahanna deyak ne :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    Pcr test කරන්න උපකරන හෙන set එකක් දේනවා කියලා චීනෙන් fb එකේ දාලා තිබ්බා. Hospital එහෙමත් ඔක්කොම ලෑස්තිවෙනවා කියලා ආරන්චියක් ආවා මග එනකොට.

    kari pakku okunta FB na
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඒක ඇත්ත කොහොම උනත් ගෙදර ඉන්න 50 + වයසක අයව තමයි ආරක්ෂා කරගන්න ඔන පුලුවන් තරම් අම්මලා තාත්තලට ගෙවල් වලට වෙලා ඉන්න කියන එක තමයි හොද 😕
    Ahanne naa bn maara pandithai
    Iye kata kadanakan kiwwa Ada wedding ekak thiyanawa eekata yanna epa kiyala,Ada baladdi gihilla bn
     
    • Like
    Reactions: windows_ubuntu

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තවත් කොරෝනා රෝගීන් 256 වාර්‍ර්තා වන අතර ඉන් 39 පෑලියගොඩ මාලු වෙලද සැලින් වන අතර 217 ලගම අශ්‍රිතයන් වේ.

    අද දිනයේ සොයාගත් නව ආසාදිතයින් ගනන මේ වන විට 865ක් වේ.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    meka spread wena widiha hithganna bane kohomada ochchara ikmanata yanne spread welaa. nikan enge gewunath athi wage. :confused: eka hithaganna baa
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද කොරෝනා ආසාදිතයින් 865ක් : දිනක් තුල වැඩිම ආසාදිතයින්


    නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 256ක් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    ඒ අනුව අද දිනයේදී වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 865ක් වනවා. මෙය දිනක් මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වනවා.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ 39ක් සහ ආශ්‍රිතයින් 217ක් ඊට අයත්.


    Source: http://nethnews.lk/article/81096