ඇග හදන්න

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Dhal හොද ප්‍රෝටීන තියෙන කෑමක් නේද?
    මම දැන් උදේටයි රෑටයි කරන්නෙ පරිප්පු ටිකකුයි බිත්තර දෙකකුයි විතරක් කන එක. වෙලාව තිබුණොත් බතුත් කනවා.
    මම නම් දැන් බත් උයපුවා විසි කරන්න නොදී නිකං හරි කනවා. එතකොටත් කාබ්ස් එනවා නෙ.

    1) මම දැක්කා සමහරු කියනව මුල් කාලෙ ඇග හදන කෙනෙක් ප්‍රෝටීන අඩු කරලා කාබ්ස් වැඩිපුර ගන්න කියලා.ඇයි ඒ?

    2) අනික කෑම කාලා කොච්චර වෙලාවකින් ද එක්සසයිස් කරන්න හොද?

    3) මම ෆෝ ආම්ස් වලටයි බයිසෙප්ස් ට්‍රයිසෙප්ස් වලටයි කරනවා මේ ටිකේ ගොඩක් ඒවා.
    චෙස්ට් එකටයි ෂෝල්ඩර්ස්වලටයි හොද ඒවා ටිකක් කියපන්කො.
    මගේ ඒ හරිය පට්ට කෙට්ටුයි

    4) දැනට දවසට බිත්තර 4ක් කනවා.
    ඊට වඩා වැඩි කරොත් අවුල් ද?
    බිත්තර මස් බත් පරිප්පු වගේ ඒවා කාලා ම හදාගන්නවා අරවා මේවා සප්ලිමනට් ගහන සල්ලිවල කෑම කන්න පුළුවන් නෙ ගොඩක්
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    පොන්ස් මං අහලා තියෙනවා මස් වල ප්‍රෝටීන් වේගයෙන් හූගාක් ඇඟට උරා ගන්නවා ලු.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Dekama hodai parippu protein wadiyi ala carbs ne
    Ala walata wada hodai ban bath.alayak gahana eka boru wadak. Ehemq kathawak campus eke research krpu kolek dala tibba meke

    බත් කන්න මාලු නෑනෙ බන් බෝඩ්මේ නිසා.

    ඒකයි අවුල. උයන්නත් බෑ එපාවෙනව.. නැත්නම් රතුහාලුත් තියෙනව බෝඩිමෙ. නිකන් කන්න බැරි එකයිඅවුල
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මන් මේ බැලුවෙ කෙට්ටු එවුන්ට තියන ප්‍රස්න. උන් කාල මහත් වෙන්න හදනවා, මම හිතෙ හැටියට කන්න නැතුව දුක් වෙනවා. හුම්. :-(

    මගෙ බර 99යි/ උස 5 10යි, මාස 2ක් රෑට නොකා, බත් එක වේලක් කාලා යන්තන් 95 ට අඩු කර ගත්ත. දැන් අර පැය 16 නොකා ඉදලා පැය 8ක් කන සීන් එක කරනවා, බලමු ඒකවත් රෙද්ද :baffled:
     
    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    මන් මේ බැලුවෙ කෙට්ටු එවුන්ට තියන ප්‍රස්න. උන් කාල මහත් වෙන්න හදනවා, මම හිතෙ හැටියට කන්න නැතුව දුක් වෙනවා. හුම්. :-(

    මගෙ බර 99යි/ උස 5 10යි, මාස 2ක් රෑට නොකා, බත් එක වේලක් කාලා යන්තන් 95 ට අඩු කර ගත්ත. දැන් අර පැය 16 නොකා ඉදලා පැය 8ක් කන සීන් එක කරනවා, බලමු ඒකවත් රෙද්ද :baffled:
    Rice 200g walata wada dawasakata kanna epa. Ekath Red/ brown rice witharai. Hemadama exercise karanna one. Work out plan thiyenawa youtube eke. Exercise karanne nethuwa, kema paalanayen witharak weight eka adu karanna behe. Body eke thiyena fat burn karanna one dawasa gaane. Dinner ekata kurakkan break pieces 4, apple or guava ekka kanna. Udeta Oats 50 g ekka thawa vegetables kanna. Gym ekakata giyoth hodai, personal trainer kenek gaththoth wada hodai. Mahansi unoth 4 months walin hitha gannawath beri result ekak enawa. Jayawewa.
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Rice 200g walata wada dawasakata kanna epa. Ekath Red/ brown rice witharai. Hemadama exercise karanna one. Work out plan thiyenawa youtube eke. Exercise karanne nethuwa, kema paalanayen witharak weight eka adu karanna behe. Body eke thiyena fat burn karanna one dawasa gaane. Dinner ekata kurakkan break pieces 4, apple or guava ekka kanna. Udeta Oats 50 g ekka thawa vegetables kanna. Gym ekakata giyoth hodai, personal trainer kenek gaththoth wada hodai. Mahansi unoth 4 months walin hitha gannawath beri result ekak enawa. Jayawewa.

    :baffled:

    ඔහොම පටන් ගත්ත මමත්,

    ඒත් එක වේලකට රයිස් විතර කනවනෙ බන්, ලොක් ඩවුන් නිසා ඔක්කොම ෆක් වෙල තියෙන්නෙ
    නොමල් රූටීන් දුවාගන්න බැහැ

    තැම්ක්ස් මචන්,
     
    • Like
    Reactions: Any.key and NRTG

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    :baffled:

    ඔහොම පටන් ගත්ත මමත්,

    ඒත් එක වේලකට රයිස් විතර කනවනෙ බන්, ලොක් ඩවුන් නිසා ඔක්කොම ෆක් වෙල තියෙන්නෙ
    නොමල් රූටීන් දුවාගන්න බැහැ

    තැම්ක්ස් මචන්,
    උදේ 4:30 නැගිටල දුවපන් 5km..දවසට pushups 100
     
    • Wow
    Reactions: Didy and Solo Rider

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    උදේ 4:30 නැගිටල දුවපන් 5km..දවසට pushups 100
    මේක වැඩ කරලා තියෙනවද?

    pushups 100 ගහන්න පුරුදු වෙන්න කොච්චර විතර කල් යයි ද කියල කියන්න පුළුවන් ද?
    (උපරිම 10 විතර පුළුවන් නම් )

    @Master malli
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: NRTG and Solo Rider

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Awrudu 3kata withara kalin gym yaddi dawasata biththara 10 gaane kaawa(kaha mada 1i). Sathiyakata sarayak desarayak udeta bathala 1kg withara kaawa. Ehema kaawamanan mahath wenawa. Dannan maga yanna pana na. :)
    කහමද 10 ක් කෑවොත් අවුල් ද බන්?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    තමන්ට කොච්චර කෑම ප්‍රෝටීන් ඕනෙද කියල බලල තමයි කන්න ඕනේ. එක එක්කෙනාගේ ඇගේ බර වයස එක්ක එක වෙනස් වෙනවා.
    සප්ලිමන්ට් ගන්න සල්ලි වලින් හොද කෑම කන්න පුලුවන්නම් ගොඩක් හොදයි. උදේට කඩල, මුංඇට වගේ දේවල් කන්න. බත් එහෙම වැඩිය කන්න එපා. එළවලු, මස් වැඩිපුර කන්න ඕනේ. ඔක්කොම කෑම කල්කියුලේට් කරලා තමයි ගන්න ඕනේ.
    මම දවසකට බිත්තර 12ක් කනවා :rolleyes: