Corona 2nd wave (Megathread)

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    boru da kohe da ?
    ඇත්ත වෙන්න ඇති හෙට උදේට කියයි බොහෝ විට..:eek:
    මරණ පරික්ෂන වාර්තා අරන් ඊට පස්සේ රජයේ ආයතන වලට ගිහින් ඊට පස්සේ එතනින් තහවුරු වෙලා පස්සේ නේ මීඩීය වලට දෙන්නේ තව කතාවකුත් එකතු කරලා.. :lol: Long procedure
    දැන් ටිකකට කලින් වෙලා තියෙන්නේ කියලා ෆේස්බුක් එකේ දාලා තිබ්බා:rolleyes:
     
    • Wow
    Reactions: saja

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    122324440_996276864215146_4611382744309182840_o.jpg
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කියලා තියෙන්නේ.. :lol:
    උබලා ඉතින් බලන් ඉන්නේ මිනී ගනන් කරන්නනේ :growl:
    මිනි කන උකුස්සෙක් වෙන්න එපා බන්
    බයි ද වේ, 10,000 වන කොරෝනා රෝගියා නිවරදිව නම්කර් සතොසෙන් බඩු මල්ලක් දිනාගන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    බයි ද වේ, 10,000 වන කොරෝනා රෝගියා නිවරදිව නම්කර් සතොසෙන් බඩු මල්ලක් දිනාගන්න.
    Badu malla gedarata ewapan. Oka ganna polime yana ekata badu sure.