අසරන වෙලා කියල හිතට දැනෙන්න දෙන්නේ නෑ කීයටවත් - රජයමට අනේ මන්දා බන්..දැන් නම් බයයි...ආණ්ඩුවත් දැන් පිස්සු නටනවා..අපි අසරණ වෙලා..

![]()
ආන්ඩුව කොච්චර ෆේල්ද කියලා කියන්න මරණය නෙවෙයි පසුබිමම ඇති. කට කියවිල්ල විතරමමයි. ලෙඩා මැරිලා..නමුත් ලෙඩා දන්නෙත් නැ කොරොනා කියලා. රිපොට් එන්නේ මලාටත් පස්සේ. අන්තිමේදි නිදන්ගත රෝග පිටින් දානවා. නමුත් කොවිඩ් වලට හාට්ඇටැක් එන්න පුලුවන් කියලා දැන දැන දැනම කරන දෙයක් නේ මේ. රජය මුල ඉදන්ම pcr අඩුවෙන් කලේ. 2වන රැල්ලට පොඩ්ඩක් වත් සුදානම් උනේ නැ. වැඩ දන්න උන් අයින් කරලා වැඩ බැරි උන්ව දාගෙන. ශලෙන්ද්‍ර සිල්වාට තමා කුනු නාන්න වෙන්නේ. මතක තියාගන්න හෙට උබලා ලෙඩ උනත් ඔච්චරම තමා.
Ane hke podi lamayek wage ne uba ..dan oya tern eka paranai..corona kyla ekk na. corona kynne selawena manasa
Ane hke podi lamayek wage ne uba ..dan oya tern eka paranai..
වැඩක් නෑ දැන් ඉතින් ඔවා කතාකරලා. කොන්ද කෙලින් තියාන වැඩකරන මිනිස්සු ටිකක් යන්තම් බිහිවෙලා හිටියා දැන් ආයෙත් අර කලින්වාගේ වහල් පාලනය ගෙනයනවා. දිගටම ඔහොමතමා ඉතින්![]()
ආන්ඩුව කොච්චර ෆේල්ද කියලා කියන්න මරණය නෙවෙයි පසුබිමම ඇති. කට කියවිල්ල විතරමමයි. ලෙඩා මැරිලා..නමුත් ලෙඩා දන්නෙත් නැ කොරොනා කියලා. රිපොට් එන්නේ මලාටත් පස්සේ. අන්තිමේදි නිදන්ගත රෝග පිටින් දානවා. නමුත් කොවිඩ් වලට හාට්ඇටැක් එන්න පුලුවන් කියලා දැන දැන දැනම කරන දෙයක් නේ මේ. රජය මුල ඉදන්ම pcr අඩුවෙන් කලේ. 2වන රැල්ලට පොඩ්ඩක් වත් සුදානම් උනේ නැ. වැඩ දන්න උන් අයින් කරලා වැඩ බැරි උන්ව දාගෙන. ශලෙන්ද්‍ර සිල්වාට තමා කුනු නාන්න වෙන්නේ. මතක තියාගන්න හෙට උබලා ලෙඩ උනත් ඔච්චරම තමා.
වැඩක් නෑ දැන් ඉතින් ඔවා කතාකරලා. කොන්ද කෙලින් තියාන වැඩකරන මිනිස්සු ටිකක් යන්තම් බිහිවෙලා හිටියා දැන් ආයෙත් අර කලින්වාගේ වහල් පාලනය ගෙනයනවා. දිගටම ඔහොමතමා ඉතින්
නිදන් ගත රෝගය ' දියවැඩියාව ' වන බව අද දෙරණ පුවත් වාර්තා කරයි![]()
ආන්ඩුව කොච්චර ෆේල්ද කියලා කියන්න මරණය නෙවෙයි පසුබිමම ඇති. කට කියවිල්ල විතරමමයි. ලෙඩා මැරිලා..නමුත් ලෙඩා දන්නෙත් නැ කොරොනා කියලා. රිපොට් එන්නේ මලාටත් පස්සේ. අන්තිමේදි නිදන්ගත රෝග පිටින් දානවා. නමුත් කොවිඩ් වලට හාට්ඇටැක් එන්න පුලුවන් කියලා දැන දැන දැනම කරන දෙයක් නේ මේ. රජය මුල ඉදන්ම pcr අඩුවෙන් කලේ. 2වන රැල්ලට පොඩ්ඩක් වත් සුදානම් උනේ නැ. වැඩ දන්න උන් අයින් කරලා වැඩ බැරි උන්ව දාගෙන. ශලෙන්ද්‍ර සිල්වාට තමා කුනු නාන්න වෙන්නේ. මතක තියාගන්න හෙට උබලා ලෙඩ උනත් ඔච්චරම තමා.

නිදන් ගත රෝගය ' දියවැඩියාව ' වන බව අද දෙරණ පුවත් වාර්තා කරයි![]()
නිදන්ගත රෝගයකින් පීඩා විදින බවත් කියවේජනමාධ්ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ඇතුළු එම පරිශ්‍රයේ 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වේ.