Corona 2nd wave (Megathread)

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,983
    1
    31,496
    113
    - උඩරට -
    මට අනේ මන්දා බන්..දැන් නම් බයයි...ආණ්ඩුවත් දැන් පිස්සු නටනවා..අපි අසරණ වෙලා..
    අසරන වෙලා කියල හිතට දැනෙන්න දෙන්නේ නෑ කීයටවත් - රජය :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,699
    39,387
    113
    Homagama
    සමාජගත වෙලා කිව්වනම් මිනිස්සු බය වෙලා හරි හැදෙනවා. තුවක්කු වලින් පුලුවනැ කොවිඩ් නවත්තන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,699
    39,387
    113
    Homagama
    FB-IMG-1604123124492.jpg

    ආන්ඩුව කොච්චර ෆේල්ද කියලා කියන්න මරණය නෙවෙයි පසුබිමම ඇති. කට කියවිල්ල විතරමමයි. ලෙඩා මැරිලා..නමුත් ලෙඩා දන්නෙත් නැ කොරොනා කියලා. රිපොට් එන්නේ මලාටත් පස්සේ. අන්තිමේදි නිදන්ගත රෝග පිටින් දානවා. නමුත් කොවිඩ් වලට හාට්ඇටැක් එන්න පුලුවන් කියලා දැන දැන දැනම කරන දෙයක් නේ මේ. රජය මුල ඉදන්ම pcr අඩුවෙන් කලේ. 2වන රැල්ලට පොඩ්ඩක් වත් සුදානම් උනේ නැ. වැඩ දන්න උන් අයින් කරලා වැඩ බැරි උන්ව දාගෙන. ශලෙන්ද්‍ර සිල්වාට තමා කුනු නාන්න වෙන්නේ. මතක තියාගන්න හෙට උබලා ලෙඩ උනත් ඔච්චරම තමා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland

    ඒ උනාට ඉන්න රටක් තියෙනවනේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,699
    39,387
    113
    Homagama
    පානදුර මොදරවිල කියන පැත්තේ ෆ්ලැට් එකක ලෙඩ්ඩු දෙන්නෙක් තාමත් ගෙනියලා නැ කියලා fb එකේ දාලා තියනවා. මේක ඇත්තද?
     
    • Like
    Reactions: buddikagayan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල
    FB-IMG-1604123124492.jpg

    ආන්ඩුව කොච්චර ෆේල්ද කියලා කියන්න මරණය නෙවෙයි පසුබිමම ඇති. කට කියවිල්ල විතරමමයි. ලෙඩා මැරිලා..නමුත් ලෙඩා දන්නෙත් නැ කොරොනා කියලා. රිපොට් එන්නේ මලාටත් පස්සේ. අන්තිමේදි නිදන්ගත රෝග පිටින් දානවා. නමුත් කොවිඩ් වලට හාට්ඇටැක් එන්න පුලුවන් කියලා දැන දැන දැනම කරන දෙයක් නේ මේ. රජය මුල ඉදන්ම pcr අඩුවෙන් කලේ. 2වන රැල්ලට පොඩ්ඩක් වත් සුදානම් උනේ නැ. වැඩ දන්න උන් අයින් කරලා වැඩ බැරි උන්ව දාගෙන. ශලෙන්ද්‍ර සිල්වාට තමා කුනු නාන්න වෙන්නේ. මතක තියාගන්න හෙට උබලා ලෙඩ උනත් ඔච්චරම තමා.
    වැඩක් නෑ දැන් ඉතින් ඔවා කතාකරලා. කොන්ද කෙලින් තියාන වැඩකරන මිනිස්සු ටිකක් යන්තම් බිහිවෙලා හිටියා දැන් ආයෙත් අර කලින්වාගේ වහල් පාලනය ගෙනයනවා. දිගටම ඔහොමතමා ඉතින්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,699
    39,387
    113
    Homagama
    වැඩක් නෑ දැන් ඉතින් ඔවා කතාකරලා. කොන්ද කෙලින් තියාන වැඩකරන මිනිස්සු ටිකක් යන්තම් බිහිවෙලා හිටියා දැන් ආයෙත් අර කලින්වාගේ වහල් පාලනය ගෙනයනවා. දිගටම ඔහොමතමා ඉතින්

    මේ ප්‍රශ්නය කලින්ම විසදගන්න තිබුනා. අතිශය සරලදෙයක් කියන්න තියෙන්නේ

    "මම මේ ගැන දන්නේ නැ.මේක අලුත් තත්ත්වයක්. මට මේ ගැන දැනිමක් නැ."

    ඔක ගෝටා කියන්නෙත් නැ. ආමි කමාන්ඩර් කියන්නෙත් නැ. සෞක්‍ය අංශ කියනනෙත් නැ. මුන් හිතන්නේ හැමදේම දනි කියලා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,983
    1
    31,496
    113
    - උඩරට -
    FB-IMG-1604123124492.jpg

    ආන්ඩුව කොච්චර ෆේල්ද කියලා කියන්න මරණය නෙවෙයි පසුබිමම ඇති. කට කියවිල්ල විතරමමයි. ලෙඩා මැරිලා..නමුත් ලෙඩා දන්නෙත් නැ කොරොනා කියලා. රිපොට් එන්නේ මලාටත් පස්සේ. අන්තිමේදි නිදන්ගත රෝග පිටින් දානවා. නමුත් කොවිඩ් වලට හාට්ඇටැක් එන්න පුලුවන් කියලා දැන දැන දැනම කරන දෙයක් නේ මේ. රජය මුල ඉදන්ම pcr අඩුවෙන් කලේ. 2වන රැල්ලට පොඩ්ඩක් වත් සුදානම් උනේ නැ. වැඩ දන්න උන් අයින් කරලා වැඩ බැරි උන්ව දාගෙන. ශලෙන්ද්‍ර සිල්වාට තමා කුනු නාන්න වෙන්නේ. මතක තියාගන්න හෙට උබලා ලෙඩ උනත් ඔච්චරම තමා.
    නිදන් ගත රෝගය ' දියවැඩියාව ' වන බව අද දෙරණ පුවත් වාර්තා කරයි :baffled:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ඇතුළු එම පරිශ්‍රයේ 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,983
    1
    31,496
    113
    - උඩරට -
    🔴ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ඇතුළු එම පරිශ්‍රයේ 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වේ.
    නිදන්ගත රෝගයකින් පීඩා විදින බවත් කියවේ :lol: