Corona 2nd wave (Megathread)

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    IMG_20201030_185155.jpg
     
    • Sad
    Reactions: Boralugoda01

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    නිවුස් වල පෙන්නුවා නිසා අරන් ගිහින්..ඕක තමා තව වැඩි උනොත් හැමෝටම වෙන්නේ... ගෙදර අයත් ලෙඩ කරලා ගෙදරදීම මැරෙන්න.. ඒ නිසා දැන්වත් හැමෝම පරිස්සම් වෙන්න... :(
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,699
    39,391
    113
    Homagama
    ලොකු අවුලක්. සුවසැරිය ඇම්බියුලන්ස් වැඩ කරන කෙල්ලෙක්ට කොවිඩ්. එයා පානදු⁣රේ කෙහෙල්වත්තේ.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 කඩුවෙල නවගමුව වෑක්කවත්ත පාරේ පිහිටි ලෝහාශ්‍රිත කම්හලක සේවය කළ පුද්ගලයින් 29 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
     
    • Like
    Reactions: charitha2011

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    🔴 කඩුවෙල නවගමුව වෑක්කවත්ත පාරේ පිහිටි ලෝහාශ්‍රිත කම්හලක සේවය කළ පුද්ගලයින් 29 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

    එරෝශන්ට චු යන්න ආසන්නයි..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,342
    21,989
    113
    Gotland
    🔴 තවත් කොරොනා ආසාදිතයන් 319 ක් සොයාගැනේ. අද දින මුලු ගණන 633

    View attachment 99574


    dan okkoma daily 500+ enne. curfew dammath samahara un pare yanawa. chun paan karayo yanawa complete lockdown ekak na. giya parata wada dan dangerous. allapu gedara ekata unath thiyenna puluwan.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම නම් කියන්නේ අපේ ජනාධිපතිතුමාටත් ඇමරිකාවෙ වගෙ තවදුරටත් කොරොනා පාලනය කරන්නෙ නැ කියන නිර්භීත තිරණය ගන්න පුළුවන් වෙයි මෙ යන විදියට
    monawada tawath ganna tiyene ea theerane aran godak kal ubala danne nati unta
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තේරෙන විදිහට දැන් ශ්‍රී ලංකව ට්‍රයි කරන්නේ මැරෙන උන් මැරිච්චදෙන් කියල ඉතාලිය ඇමරිකාව ප්‍රන්ශය වගේ මිනිස්සුන්ගෙ ඇගේ ප්‍රතිශක්තිය මේ වයිරස් එකට පුරුදුවෙන්න දෙන්නද මන්දා.

    මේ ක්‍රමේටයන්වනම් සෑහෙන්න ජීවිත ගානක් නැතිවෙන්න පුලුවන්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,983
    1
    31,498
    113
    - උඩරට -
    මට තේරෙන විදිහට දැන් ශ්‍රී ලංකව ට්‍රයි කරන්නේ මැරෙන උන් මැරිච්චදෙන් කියල ඉතාලිය ඇමරිකාව ප්‍රන්ශය වගේ මිනිස්සුන්ගෙ ඇගේ ප්‍රතිශක්තිය මේ වයිරස් එකට පුරුදුවෙන්න දෙන්නද මන්දා.

    මේ ක්‍රමේටයන්වනම් සෑහෙන්න ජීවිත ගානක් නැතිවෙන්න පුලුවන්
    හැමදාම ජීවත් වෙලා ඉන්න බැරි නිසා මැරෙන්නත් පුරුදු කරන්න එපැයි බන් :lol:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    ඇත්තටම මේ ගැන කතාකරලත් වැඩක් නෑවගෙ.පට්ට විදිහට අනාගත්ත ආන්ඩුවෙ උද්දච්චකමයි මිනිස් ජීවිත ගනන් නොගැනිල්ලයි නිසා.චන්දෙට කලින් තිබ්බ සැලකිල්ලෙන් 1% කෙයාකරේ නෑ ඉහල ලීඩර්ස්ල. බ්‍රන්ඩික්ස් එකේ සිද්දිය දැනගෙන අදට දවස් කීයද හරි දැක්මත් පැලෑන් එකක් නෑ අදටත්.හමුද පොලිසි හෙල්ත් අය ග්‍රවුන්ඩ් ලෙවෙල් එකේ නොමැරි මැරෙනවා මහන්සි වෙලා.

    අන්තිමටම වෙච්චි බලපාන සිද්දිය බලන්න.දවස් තුනක් කර්ෆුව් දානව කිව්ව බස්නාහිරින් පිට ගිහින් රවුම් ගහල පිට පලාත් වලට පතුරයි කියල.නමුත් 29වෙනිද පස්වරුවෙ ඉදන් හයිවේ එන්ට්‍රන්ස්වලින් පිටවෙන්න තියෙන වාහන පෝලින් මාධ්යවලත් පෙන්නුව.ගොඩක් අය ට්‍රිප් ගියා මේක තමන්ට හැදෙන්නෙ නෑවගේ හිතල.
    ඔච්චර ප්‍රසිද්දියෙ වාහන පෝලිම් හයිවේ එක හරවා පිටවෙනකන් මොනාද කලේ? අස්පය ගිහාම ඉස්තාලෙ වහල මොකටද.
    ආන්ඩුවෙ චන්ද ගත්ත ලොක්කො මේ තමන්ගෙ රටේ මිනිස්සු නෙවේවගේ තමන්ගෙ වැඩක් බලන් ඉන්නවා. කීයක් මලත් ඒ කාගෙහරිපවුලක අම්මෙක් තාත්තෙක් වෙන්න පුලුවන්.නිස්කාරනේ පව් මිනිස්සු නොසැලකිල්ල නිසා විනාසවෙන්නෙ නිසි වැඩපිලිවෙලක් නැතිකොට
     
    • Sad
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට තේරෙන විදිහට දැන් ශ්‍රී ලංකව ට්‍රයි කරන්නේ මැරෙන උන් මැරිච්චදෙන් කියල ඉතාලිය ඇමරිකාව ප්‍රන්ශය වගේ මිනිස්සුන්ගෙ ඇගේ ප්‍රතිශක්තිය මේ වයිරස් එකට පුරුදුවෙන්න දෙන්නද මන්දා.

    මේ ක්‍රමේටයන්වනම් සෑහෙන්න ජීවිත ගානක් නැතිවෙන්න පුලුවන්

    අනේ මන්දා බන්..දැන් නම් බයයි...ආණ්ඩුවත් දැන් පිස්සු නටනවා..අපි අසරණ වෙලා..