Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මමනම් දැනට use කරනවා. Premium Package එක use කරන්නේ 5ක් එක්ක සෙට් වෙලා... අවුලක්ම කියන්න දෙයක් නෑ.. ඒත් latest movies අඩුයි... Latest Movies සමහර ඒවා Add වෙන්න ටිකක් කල් යනවා.. පහු ගිය ටිකේ ඇවිත් තිබුනේ DC movies සෙට් එක.. Justice League, WonderWoman, Batman vs Superman ඔය සෙට් එක.. Netflix Originals ඒවා වගේ තමයි ගොඩාක්ම තියෙන්නේ. හැබැයි ඉතින් Quality එකනම් පට්ටයි ඉතින්.. Download කරලා උනත් ඕනම වෙලාවක බලන්න පුලුවන් නිසා වටිනවා.. කට්ටියක් සෙට් කරගෙන අනිත් Package එකට යන්න පුලුවන්නම් ගාන තවත් shape වෙනවා. මට Premium package එකට මාසේකට යන්නේ €5 යි ( රු.1000 )

    Meke monthly subscription eka deduct wenne ekkenekgenda nathnm 4 denagema accounts walin bedila deduct wenawada?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Netflix සල්ලි දීලා බලන්නේ මෝඩයෝ කියලා හිතන උන්ට මේ කියන්නේ. එහෙම සල්ලී දීලා බලන ඔවුන් හින්දා තමයි ඒ industry එක පවතින්නේ. නැත්නම් production කරන්න සල්ලි නැතුව ලංකාවේ වගේ අඩුම තාක්ෂණය භාවිතා කරලා චොර movie තමයි හදන්න වෙන්නේ. පෝලිමක හරියට ඉන්න දන්නේ නැති එවුන්ට copy rights ගැන කියලා කුණු හරුප අහගන්න වෙන්නේ.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Country restriction තියෙනවා ඒක හන්දා හරියට බලන්න ඕනි නම් VPN එකකුත් ගන්න වෙනවා. අනික දැන් stream service හැටක් විතර තියෙනවා. ඊට වඩා ලාබයි raspberry pi එකක් අරන් radarr, sonarr එක්ක plex use කරනවා.

    ගන්නම ඕනි වගේ නම් Facebook එකේ තිබ්බ Netflix community Sri Lanka කියලා group එකක්. ඕකෙන් කට්ටියක් සේ
    Agree.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    netflix addon eka danmam eken thama yane quality 4k
    Addon eka demma bn daddi ungen cl karala ahuwahama kiuwe broadband data iwara unama thama netflix package eka use wenne kiyala. Ehema wedak nene
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,939
    113
    Addon eka demma bn daddi ungen cl karala ahuwahama kiuwe broadband data iwara unama thama netflix package eka use wenne kiyala. Ehema wedak nene
    ehema ekak naha man use karanwa
    netflix add-on + work from home addon + base package

    netflix ewa yanne netflix eken
    youtube zoon yanne work from home eken
    anith ewa base ekeng
     
    • Like
    Reactions: ArnoDorian

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    කොල්ලනේ මම බැලුවේ netflix ගන්න කියල..උබල මේ වෙද්දිත් netflix යූස් කරනව ඇති. පොඩ්ඩක් අදහස් ටිකක් කියපල්ල.

    • USD 9.99 පැකේජ් එක ගන්න බැලුවේ..මේක ෂේප් නේද..මම විතරයි බලන්නේ..මිට වඩා අඩුවට ගන්න account ෂුවර්ද?
    • මොනවද උබල recommend කරන movies/tv series බලන්න.
    • ඩයලොග් 999 පැකේජ් එක ගන්න බැලුවේ. ඒක ෂේප් නේද?
    මිට අමරතව උබලගේ අදහස් දාපන් netflix ගැන

    I used the same package until recent. Good collection. Now using Prime video, free as a part of Amazon prime subscription.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ehema ekak naha man use karanwa
    netflix add-on + work from home addon + base package

    netflix ewa yanne netflix eken
    youtube zoon yanne work from home eken
    anith ewa base ekeng
    Ehenm customer care kellata pissu wenna athi
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,971
    113
    ආශ්චර්යමත් රටක
    Country restriction තියෙනවා ඒක හන්දා හරියට බලන්න ඕනි නම් VPN එකකුත් ගන්න වෙනවා. අනික දැන් stream service හැටක් විතර තියෙනවා. ඊට වඩා ලාබයි raspberry pi එකක් අරන් radarr, sonarr එක්ක plex use කරනවා.

    ගන්නම ඕනි වගේ නම් Facebook එකේ තිබ්බ Netflix community Sri Lanka කියලා group එකක්. ඕකෙන් කට්ටියක් සේ

    Lankawata restrictions attema nathi taram mama hithanne.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Lankawata restrictions attema nathi taram mama hithanne.

    තියනවා
    US වලට ගොඩක් කන්ටෙන්ට් තියනවා අපිට නැති ඒව
    netflix originals වලට විතරයි රිස්ට්‍රික්ශන් එකක් නැත්තෙ
    මම ඉතින් VPN එකටත් ගෙවනවා නෙට්ෆ්ලික්ස් එක හතර දෙනෙක් එක්ක ශෙයා කරලා අරන් තියෙන්නෙ
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,971
    113
    ආශ්චර්යමත් රටක
    තියනවා
    US වලට ගොඩක් කන්ටෙන්ට් තියනවා අපිට නැති ඒව
    netflix originals වලට විතරයි රිස්ට්‍රික්ශන් එකක් නැත්තෙ
    මම ඉතින් VPN එකටත් ගෙවනවා නෙට්ෆ්ලික්ස් එක හතර දෙනෙක් එක්ක ශෙයා කරලා අරන් තියෙන්නෙ

    Ehemada?
    Mama okkoma check karala balala na.
    Ausi walata lankawata dena ewayin bagayak wath nadda koheda.
    Lankawe tiyena goda dakkama hithuna okkoma athi kiyala.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ඩයලොග් නම් තියෙන්නෙ, ඩයලොග් වලින් රෙජිස්ටර් උනාම 5GB free Netflix වලට හම්බවෙනවා. Netflix charges ඩයලොග් බිල් එකට එකතු වෙනවා. මම පාවිච්චි කරන්නෙ basic package එක. Phone & Laptop එකෙන් විතරක් බලන හන්දා ශෙප්.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    mamath me wenakan use kara netflix $9 package eka plus dialog unlimited 999 package ekath ekka maseta okkoma dialog package eke tax ekath ekka 3000-3200 k wage gewanawa eeth poddak hithala baluwama thiyena wadath ekka samanyen tv series ekaka season 1k wage thama uparima balenne eka nisa me mase idan ayin karanna baluwe :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Ehemada?
    Mama okkoma check karala balala na.
    Ausi walata lankawata dena ewayin bagayak wath nadda koheda.
    Lankawe tiyena goda dakkama hithuna okkoma athi kiyala.

    මට මේ අද අහු උනු ඒව
    the 100 එකේ සේරම සීසන් ටික තියනවා US වලට ලංකාවට මුල් සීසන් ටික විතරයි
    The croods/splice ෆිල්ම් දෙකම US වල තියනවා ලංකාවෙ නැහැ, ගොඩක් ඒව තියනවා ඔය වගේ
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මම office VPN (USA) connect උනාම US content ඔක්කොම පෙන්නනවා.