NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඇයි බන් ඕවගේ සමහර ෆිල්ම් මෙහෙට දෙන්නැත්තෙ. හැමරටටම එකම කන්ටෙන්ට් එක දෙනඑකෙන් මොකද්ද වෙන්නේ?
    dialog tv wagee asian feeds indian feed

    නෑ නෙට්ෆ්ලික්ස් වල සීන් එක පොඩ්ඩක් වෙනස්
    ඒකෙ US Feed, Asian Feed එහෙම කියලා එකක් නැහැ
    හැබැයි 3rd party content වලට (netflix Originals ඇරෙන්න) ඒ කන්ටෙන්ට් වල අයිතිකාරයො ඒවයෙ කොපිරයිට් එක එක රටවලට සහ එක එක රීජන් වලට වෙන වෙන කම්පැනි වලට විකුනලා තියෙන්නෙ
    ඒකට හේතුව නෙට්ෆ්ලික්ස් US ෆේමස් උනාට සමහර රටවල සහ රීජන්වල සමහර සැටලයිට් චැනල්, කේබල් ටීවී ප්‍රොවයිඩර්ලා එහෙම තමයි ෆේමස්, එතකොට ඒ කම්පැනි සල්ලි ගෙවලා ඒ කන්ටෙන්ට් වල කොපිරයිට් ගන්නවා, එතකොට නෙට්ෆ්ලික්ස් උන්ට ඒ රීජන් වලට ඒ කන්ටෙන්ට් පෙන්නන්න බැහැ මොකද උන්ට කොපිරයිට් නැති නිසා.
    උදාහරනයක් විදියට මොකක් හරි ෆිල්ම් එකක් ලංකාවෙ පෙන්නන කොපිරයිට් ලංකාවෙ ටීවී චැනල් එකක් සල්ලි දීල ගත්තොතින් වෙන කිසිම චැනල් එකකට හරි නෙට්ෆ්ලික්ස් වලට වත් ඒක ලංකාවට පෙන්නන්න බැහැ.

    අනෙක් එක නෙට්ෆ්ලික්ස් එවුන්ගෙ ප්‍රධානම යූසර් බේස් එක US/EU ඒක නිසා ගාන අඩු කරගන්න ඕන නිසා ගනන් වැඩි කන්ටෙන්ට් කොපිරයිට් ඒ රීජන් වලට විතරයි ගන්නෙ. එතකොට ඒ කන්ටෙන්ට් වෙන රටකට පෙන්නන්න බැහැ

    netflix ගන්න ලාබම දේ හතරදෙනෙක් සෙට් වෙලා Ultra HD එක ගන්න එක, එකෙක්ට 580ක් වගේ යන්නෙ
    පස්දෙනෙක් සෙට්වෙලා ගන්නත් පුලුවන්, හැබැයි එතකොට එකසැරේ හතරදෙනාටයි බලන්න පුලුවන්. අපි ගොඩක් වෙලාවට රෑට බලන නිසා පස් දෙනාම එක සැරේ බලනවා සමහර විට අවුල් වෙන්න පුලුවන්, එකෙක්ට බලන්න බැහැ
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    Ultra hd ganna epa 4K tv nethnam

    lankawe quota limit nisa ultra hd balanna kohomath beri wei.

    aneth eka nam shape.
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    dialog eke data use wenne naha 4k lassanana play wenawa

    mamath me mase aran balanawa

    නෑ නෙට්ෆ්ලික්ස් වල සීන් එක පොඩ්ඩක් වෙනස්
    ඒකෙ US Feed, Asian Feed එහෙම කියලා එකක් නැහැ
    හැබැයි 3rd party content වලට (netflix Originals ඇරෙන්න) ඒ කන්ටෙන්ට් වල අයිතිකාරයො ඒවයෙ කොපිරයිට් එක එක රටවලට සහ එක එක රීජන් වලට වෙන වෙන කම්පැනි වලට විකුනලා තියෙන්නෙ
    ඒකට හේතුව නෙට්ෆ්ලික්ස් US ෆේමස් උනාට සමහර රටවල සහ රීජන්වල සමහර සැටලයිට් චැනල්, කේබල් ටීවී ප්‍රොවයිඩර්ලා එහෙම තමයි ෆේමස්, එතකොට ඒ කම්පැනි සල්ලි ගෙවලා ඒ කන්ටෙන්ට් වල කොපිරයිට් ගන්නවා, එතකොට නෙට්ෆ්ලික්ස් උන්ට ඒ රීජන් වලට ඒ කන්ටෙන්ට් පෙන්නන්න බැහැ මොකද උන්ට කොපිරයිට් නැති නිසා.
    උදාහරනයක් විදියට මොකක් හරි ෆිල්ම් එකක් ලංකාවෙ පෙන්නන කොපිරයිට් ලංකාවෙ ටීවී චැනල් එකක් සල්ලි දීල ගත්තොතින් වෙන කිසිම චැනල් එකකට හරි නෙට්ෆ්ලික්ස් වලට වත් ඒක ලංකාවට පෙන්නන්න බැහැ.

    අනෙක් එක නෙට්ෆ්ලික්ස් එවුන්ගෙ ප්‍රධානම යූසර් බේස් එක US/EU ඒක නිසා ගාන අඩු කරගන්න ඕන නිසා ගනන් වැඩි කන්ටෙන්ට් කොපිරයිට් ඒ රීජන් වලට විතරයි ගන්නෙ. එතකොට ඒ කන්ටෙන්ට් වෙන රටකට පෙන්නන්න බැහැ

    netflix ගන්න ලාබම දේ හතරදෙනෙක් සෙට් වෙලා Ultra HD එක ගන්න එක, එකෙක්ට 580ක් වගේ යන්නෙ
    පස්දෙනෙක් සෙට්වෙලා ගන්නත් පුලුවන්, හැබැයි එතකොට එකසැරේ හතරදෙනාටයි බලන්න පුලුවන්. අපි ගොඩක් වෙලාවට රෑට බලන නිසා පස් දෙනාම එක සැරේ බලනවා සමහර විට අවුල් වෙන්න පුලුවන්, එකෙක්ට බලන්න බැහැ
    thanx machan..

    mage nam pudgalika adahasa oka income eka matha depend wena deyak kiyala bng
    ubata hoda income ekak enawa nam, attama hoda contents balanna pay karana eka saadaranai.
    netflix orginals series tikak tiyenawa hoda
    pattama quality anika movies
    4K enabled device ekak tiyenawa nam thawath patta ( If your planning to go with dialog package)

    eth unlimited data packages nathi, addons widihata internetuth daaganna onee nisa itin loku cost ekak yanawa lankawa wage rataka inna apita
    Rs.3500-4000k itin maasekata movies balanna wiyadam karanna puluwan nam itin kisi awulak na bng
    thanx machoo...maasayak aragena balanna heduwe.

    Dialog 999 eken puluwan HD 720p stream karanna witaralu. Ita wada wedi karanna behelu. Slow lu.
    Etakota oya ganna package eke 4K UHD th nehe. Podi ganak wedi wenne $11.99. ekama ganna 4K TV ekak tiyenawa nam, 25mbps walata wedi internet connection ekak tiyenawa nam.
    Geo restrictions tiyenawa. Ekata VPN ekak use karanna. ExpressVPN eka hodai.
    Mama Netflix, Amazon Prime dekama use karanawa. Issarahata SLT eken Netflix walata wenama packages eliyata danawa.
    Mulinma masekata dena free eka aragena balanna. Etakota asai nam digatama pawichchi kalegine.

    Dialog 999 eka daagena maasayak daaganna beluwe..thanx machan
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Country restriction තියෙනවා ඒක හන්දා හරියට බලන්න ඕනි නම් VPN එකකුත් ගන්න වෙනවා. අනික දැන් stream service හැටක් විතර තියෙනවා. ඊට වඩා ලාබයි raspberry pi එකක් අරන් radarr, sonarr එක්ක plex use කරනවා.

    ගන්නම ඕනි වගේ නම් Facebook එකේ තිබ්බ Netflix community Sri Lanka කියලා group එකක්. ඕකෙන් කට්ටියක් සේ
    macho radarr sonarr plex me 3 kohomada connect wenne
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Dialog 999 eken puluwan HD 720p stream karanna witaralu. Ita wada wedi karanna behelu. Slow lu.
    Etakota oya ganna package eke 4K UHD th nehe. Podi ganak wedi wenne $11.99. ekama ganna 4K TV ekak tiyenawa nam, 25mbps walata wedi internet connection ekak tiyenawa nam.
    Geo restrictions tiyenawa. Ekata VPN ekak use karanna. ExpressVPN eka hodai.
    Mama Netflix, Amazon Prime dekama use karanawa. Issarahata SLT eken Netflix walata wenama packages eliyata danawa.
    Mulinma masekata dena free eka aragena balanna. Etakota asai nam digatama pawichchi kalegine.
    free ekak ne ne ban den denne 1 month :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ටොරන්ට් බාන එක උබට හරි නෑ වගේ නම් සල්ලි දීලා ගනින්. ඕවා හදලා තියෙන්නෙ සල්ලි වලට කරන්න දෙයක් නැතුව කල්පනා කර කර ඉන්න උන්ට වියදම් කරන්න. ලංකාවේ අපිට එහෙම කැහිල්ලක් නෑනේ බන්. ලංකාවේ කීදෙනෙක් න්ම් එදාවේල හොයගන්න බැරුව ඉන්නවද? පුළුවන් නම් මාසෙගානේ නාස්තිකරන ඔය සල්ලි ළමා නිවාසෙකට දීපන්. පොඩි උන් බඩ පුරෝගෙන හරි ඉඳීනේ.
     
    සොරි මචං මෙහෙම කිවට. උබ හිතන විදියට හැමෝම හිතන්න ගියොත් කොහොමද? උබ පොඩ්ඩක් වත් හිතුවද පුලුවන්කම තියෙද්දි ටොරන්ට් බානව කියන්නේ කොච්චර මංකොල්ලයක්ද කියල.. බැරිම බැරිම අවස්ථා හෝ කරන්න දෙයක් නැත්නම් කමක් නෑ. ඒත් 3000 වගේ ගානක් (ඊට අඩුවෙනවා සෙට් වෙලා ගත්තොත්) ගෙවන්න පුලුවන් එකෙක් ඒක ගෙවල සර්විස් එකක් ගත්තට මම නම් අවුලක් දකින්නේ නෑ. මට පොඩ්ඩක් කියනවද උබ නාස්ති නොකර මිනිස්සුන් වෙනුවෙන් කරල තියෙන දේවල්? මිනිස්සුන්ගේ ආතල් එක වෙනස් මචං එක එක්කෙනාගෙන්. ඒක තේරුම් ගනින්. මම දන්න ගොඩක් සල්ලි තියෙන උන් ආතල් ගන්නව වගේම පුලුවන් විදියට ඕන අවස්ථාවලදි අසරණ අයට උදව් කරනවා. ඒව ඔය ෆේස්බුක් අනන්මනන් මගුල් වල මලත් දාන්නේ නැ එහෙම කරන වුන්. අපිත් පුලුවන් හැම අවස්තාවලම කරනවා. එහෙම කියල හම්බකරන හැම සතේම ඒවට පුදන්න ඕන කියන ගොබ්බ මානසිකත්වේ තමා ලංකාවේ ගොඩක් උන්ගේ තියෙන්නේ. ෆේස්බුක් එකේ මොකෙක්හරි බර්ත්ඩේ පාටියක් අරන් තිබ්බත් ඔය ගොබ්බ කමෙන්ට් එක දාන උන් ඉන්නවා :-)
     
    මම මගේ අදහස කිව්වෙ. උබ උබට කැමති දෙයක් කරපන්. ඒකේ අවුලක් නෑ.
     
    • Like
    Reactions: niyomax

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,296
    113
    සොරි මචං මෙහෙම කිවට. උබ හිතන විදියට හැමෝම හිතන්න ගියොත් කොහොමද? උබ පොඩ්ඩක් වත් හිතුවද පුලුවන්කම තියෙද්දි ටොරන්ට් බානව කියන්නේ කොච්චර මංකොල්ලයක්ද කියල.. බැරිම බැරිම අවස්ථා හෝ කරන්න දෙයක් නැත්නම් කමක් නෑ. ඒත් 3000 වගේ ගානක් (ඊට අඩුවෙනවා සෙට් වෙලා ගත්තොත්) ගෙවන්න පුලුවන් එකෙක් ඒක ගෙවල සර්විස් එකක් ගත්තට මම නම් අවුලක් දකින්නේ නෑ. මට පොඩ්ඩක් කියනවද උබ නාස්ති නොකර මිනිස්සුන් වෙනුවෙන් කරල තියෙන දේවල්? මිනිස්සුන්ගේ ආතල් එක වෙනස් මචං එක එක්කෙනාගෙන්. ඒක තේරුම් ගනින්. මම දන්න ගොඩක් සල්ලි තියෙන උන් ආතල් ගන්නව වගේම පුලුවන් විදියට ඕන අවස්ථාවලදි අසරණ අයට උදව් කරනවා. ඒව ඔය ෆේස්බුක් අනන්මනන් මගුල් වල මලත් දාන්නේ නැ එහෙම කරන වුන්. අපිත් පුලුවන් හැම අවස්තාවලම කරනවා. එහෙම කියල හම්බකරන හැම සතේම ඒවට පුදන්න ඕන කියන ගොබ්බ මානසිකත්වේ තමා ලංකාවේ ගොඩක් උන්ගේ තියෙන්නේ. ෆේස්බුක් එකේ මොකෙක්හරි බර්ත්ඩේ පාටියක් අරන් තිබ්බත් ඔය ගොබ්බ කමෙන්ට් එක දාන උන් ඉන්නවා :-)
    උඹේ කතව 100% ඇත්ත හැබැයි නෙට්ෆ්ලික්ස් ගත්තා කියලා උබට අලුත්ම content බලන්න වෙන්නේ නෑ...විශේශ්යෙන් movies ....tv series වලට නම් අවුලක් නෑ....
    දැන් රටේ නැති streaming services හෑව්...මම netflix ඇන්ඩ් amazon prime පාවිච්චි කරන්ව හැබැයි අලුත්ම movie එකක් බලන්නේ කොහෙන් හරි බාගෙන... :(
    ඒ මදිවට එකක් VPN යූස් කරන්වා මට බලන්න බැරි region locked content බලන්න... :(
     
    • Like
    Reactions: niyomax

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උඹේ කතව 100% ඇත්ත හැබැයි නෙට්ෆ්ලික්ස් ගත්තා කියලා උබට අලුත්ම content බලන්න වෙන්නේ නෑ...විශේශ්යෙන් movies ....tv series වලට නම් අවුලක් නෑ....
    දැන් රටේ නැති streaming services හෑව්...මම netflix ඇන්ඩ් amazon prime පාවිච්චි කරන්ව හැබැයි අලුත්ම movie එකක් බලන්නේ කොහෙන් හරි බාගෙන... :(
    ඒ මදිවට එකක් VPN යූස් කරන්වා මට බලන්න බැරි region locked content බලන්න... :(

    ලංකාවට හරියනේ නෑ මචං. මාත් පුලුව්න්න්ම් content සල්ලි දීලා ගන්නවා. ඒත් මෙහෙම තේරුමක්ම නෑ.
    එකම ගාන දීලා region එකට content ලොක්නම් තේරුමක් නෑ.
    ඒකට vpn ගන්නකොට ඒකට වෙනම ගානක් ගෙවන්න වෙන්වා.
    පිටරට වෙනම ඉන්ටෙර්නෙට් පැකේජ් තියෙ netflix වලට වෙනම. නෙට්ෆ්ලික් වලට වෙනම gb ගානක් free වගේ. ලංකාවේ නෑ. ලංකාවේ එහෙම දුන්නත් වැඩක් නෑ content unlock කරන්න කියලා vpn දැම්ම ගම්ං නෝමල් පැකේජ් එකෙන් කැපෙන්නේ.
    ඔව් අර අනිත් කේස් එක movies නැති එක
     
    • Like
    Reactions: NaiRobi

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    dialog tv wagee asian feeds indian feed
    ඉන්දියන් ෆිඩ් එකද අපි සල්ලී දිලා බලන්න ඕනේ.. ඊයා ඉට වඩා හොදයි පරණ ටොරන්ට් සයිට් ටිකම..
     
    • Like
    Reactions: TechnWeb

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    ඉන්දියන් ෆිඩ් එකද අපි සල්ලී දිලා බලන්න ඕනේ.. ඊයා ඉට වඩා හොදයි පරණ ටොරන්ට් සයිට් ටිකම..
    Feed ekak kiyala ekak newei ban. YouTube wage ubata kemathi ewa stream karanna puluwan. Indian labbak ne Netflix eke. Torrent wala ringagena kale kanna time nathi unta oka hodai.