Cake ekak yawanna

NFC

Active member
  • Dec 20, 2017
    141
    21
    28
    කොල්ලනේ මට කේක් එකක් යවන්න ඕනේ උපන් දිනේකට, පොඩි තෑග්ගකුත් එක්ක.

    උඹලා පාවිච්චි කරලා තියන හොඳ සර්විසස් තියනවද?

    දැනට බැලුවේ wishque එකෙන් හරි lassana flora එකෙන් හරි යවන්න.

    wishque එකේ සර්විස් එක හොඳද?

    අත්දැකීම් තියන අය උපදෙසක් හරි බම්ප් එකක් හරි දාගෙන යන්න මචං.

    බොහොම ස්තූතියි :)
     
    • Like
    Reactions: kinkon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,682
    113
    Cenon
    cenon.com
    DONT USE KAPRUKA. (payment gateway eke display price ekata wada ganak wadipura kapenawa)
    LassanaFlora awulakna.
    Lakwimana eka thama antimata use kare, un poddak hodai wage anith unta wada.
     
    • Like
    Reactions: NFC and thilangr8

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    කොල්ලනේ මට කේක් එකක් යවන්න ඕනේ උපන් දිනේකට, පොඩි තෑග්ගකුත් එක්ක.

    උඹලා පාවිච්චි කරලා තියන හොඳ සර්විසස් තියනවද?

    දැනට බැලුවේ wishque එකෙන් හරි lassana flora එකෙන් හරි යවන්න.

    wishque එකේ සර්විස් එක හොඳද?

    අත්දැකීම් තියන අය උපදෙසක් හරි බම්ප් එකක් හරි දාගෙන යන්න මචං.

    බොහොම ස්තූතියි :)
    ලස්සන ෆ්ලෝරා ලබැදි දෙකෙන්ම අරන් තියනවා යවලා තියනවා. හොද සවිස්
     
    • Like
    Reactions: NFC