fresh milk මොන උන් එන්න

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,669
    3,399
    113
    Bandarawela
    dewidiyatama bonawa. Ude pandara nam rath karala seethala nisa. Dawal/Hawasa nam nikanma gahala danawa. sini daanawa rath karama.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    Mehe freshma milk government eke ekathu karana thanen ganne. liter ekak 100i. 10 weddi iwarai . rath karala thama bonne
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    උබලා fresh milk බොන විදිය කොහොමද ?
    රත් කරලද බොන්නේ
    නැත්නම් එහෙන්මම බොනවද ?
    සීනි දාලද බොන්නේ නැතුවද ?
    එතකොට දැන් බලු කුක්කා බොන්නෙත් එළකිරිද? බල්ලොන්ට ගිය කල......:lol::lol:
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,124
    8,995
    113
    Cenon
    cenon.com
    දිගටම බොන්න අදහසක් නැ දවසට 100ml ගානේ දවස් 15 බොන්නේ ඒ නිසා අවුලක් නැ :dull:

    දවසෙන් දෙකෙන් ගද එනවා බන්, එක මහා අප්‍රසන්න ගදක්, Deodrant ගැහුවට යන්නෙත් නෑ. ඇදුම් එක්ක ගදයි
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,676
    4,012
    113
    Highland, NLDB තමයි. කිරි තේ හදලා බොන්නේ. රත් කරලා සිනි පොඩ්ඩක් දාලා තමයි බොන්නේ. දාඩිය දැම්මම ගද එන එකනම් මිටර් වෙලා නැ තාම. අවුරුදු 2ක් විතර පටන් අරගෙන. අනික ගොඩක් රටවල තියෙන්නේ fresh milk. හරක් මස් හැමදාම කාලා නාන්නේ නැතුව ඉන්නවනම් ගද එනවා.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    දාඩිය දැම්මම ගෙරි ගද එනවා යකෝ , බොන්න එපා
    හැමෝටම එහෙම වෙන්නේ නෑ බන්. එහෙම වෙන උන් පොඩ්ඩක් ඉන්නවා උබ උන්ගෙන් එකෙක් :lol: :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,730
    1
    32,570
    113
    - උඩරට -
    උබලා fresh milk බොන විදිය කොහොමද ?

    රත් කරලද බොන්නේ

    නැත්නම් එහෙන්මම බොනවද ?

    සීනි දාලද බොන්නේ නැතුවද ?
    සීනී අනම් මනම් මුකුත් නෑ ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් කූල් පිට බීලා දානවා.
    හයිලන්ඩ් එක විතරයි බොන්නේ.