laksha 5-6 අතරේ car

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔය ගානට නිතර ගරාජ් යන්න වෙන්නේ නැතුව ගන්න වෙන්නේ ත්‍රිවිල් එකක් තමයි. ත්‍රිවිල් එකේ යන්න ලැජ්ජයි හෝ පාරේ යනකොට හැම එකාම අතදාල හයර් යන්න අහන එක කරදරයක් නම් අර IESL බැජ් එකක් හරි දොස්තර රතු බැජ් එකක් හරි ත්‍රිවිල් වීදුරුවේ ගහගන්න.:rofl::rofl:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    ගරාජ් එකේ ඉඳන් ගෙදරටයි, ගෙදර ඉඳන් ගරාජ් එකටයි වත් පැදගන්න පුළුවන් එකක් ගනින්.

    නැත්තම් ඒකටත් තව වියදමක් යනවනෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    දිරපු නැති හොඳ බොඩියක් තියන car එකක් අරගෙන අලුතින් එන්ජිමක් තියාගත්තනං හරි. ඉතුරු ටික හෙමීට හදාගත්තෑකි. :baffled:
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ක්ලැසික් එකක් ගන්න, බීට්ල්, මයිනර් වගේ, ඒවා ටෙක්නොලොජි එක සිම්පල්, හදන්න ලේසියි.

    ක්ලැසික් නිසා පරණ වුනත් රෙස්පෙක්ට් පිට පදින්න පුළුවන්, හොඳට හොයල එකක් ගන්න.

    ගූඩ් ලක්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    garage gane inna bari nam e budget ekata wheel ekak uparima, nattam tikak aduwen dio bike ekak :D

    car ekak nam aniwa repairs expect karanna, maintenance repair walata wiyadam wadiy
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,066
    113
    - උඩරට -
    ගෙදරක පාවිච්චියට ගන්න ලක්ෂ 5-6 අතරේ වාහන මොනවද ගන්න පුළුවන්.
    අරගෙන පදින්න පුළුවන් ඒවා. ගරාජ් ගානේ ඉන්නේ නැතුව
    පියාජියෝ ‍ටුක් එකක් ගනින්..පට්ට වාහනේ..ඕනී දේකට සුපර්.. තෙල් කරනවා සුපිරියටම.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ශ 5ට 6ට අරන් ගෙදර තියාගන්න තමා වෙන්නෙ. පදින්න බලං නම් ගන්න එපා
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    ගෙදරක පාවිච්චියට ගන්න ලක්ෂ 5-6 අතරේ වාහන මොනවද ගන්න පුළුවන්.
    අරගෙන පදින්න පුළුවන් ඒවා. ගරාජ් ගානේ ඉන්නේ නැතුව
    ehema hina nam dakinna epa bro.5-6ta thiyenne 30th panapu wahane . hodai wahana aran 1.5 2k wath yanawa hariyata hadaganna.ita passe kalayak yaddi eka eka amanussa roga enawa walakwanna amarui.hadagena hadagena padinna one.ekak hadaddi ekak.gamanak dekak hodata paddama dura wal wala.mokak hari ansabaga ledak enawa.mokuthma natnam ithin diragena hari yanawa.habai ithin ganna ganath ekka baladdi.kamak naha wage.wahanekuth padinawane .man gawath thiyenne 1988 parana ekak.by experince kiwe.danata 3.5 4k wage wiyadam karala athi .hisa radayak ettatama.wena ekak ganna inne20n uda.
    12k wage wena marutiyak ho 13-15 atare alto ,japan alto,march ekak wage balanna.gewanna ganna
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Daihatsu Charade ekak puluwan wei... Eka reliable neda

    kochchara reliable wahanyak unath 20 years paranai kiyanne mokak hari part ekak replace karanna wenawa
    mokada kalin owner sarin sare maru nokara parts tiyenna puluwan

    etakota itin indala hitala garage eke rawumak dala enna wenawa, ehama yanna wenen naha kiyala expect karala wahanayak ganna baha
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    Daihatsu Charade ekak puluwan wei... Eka reliable neda

    was reliable

    eth dan owa patta gahala thiyenne (thel supiriyata wada nisa ) ithin gannawa nam leda hadanna puluwan wenna ona anith lokuka prashne parts hoya ganna eka. ganna kalin dena pora talk na ban mokak hari part ekak hoyanna giyama. car enthusiasts la nam unge favorite car walata pora talk denne. ledak awama thama i kela wenne. athdakimen kiyanne
     
    • Like
    Reactions: Pythonmaster