ඔය ගානට නිතර ගරාජ් යන්න වෙන්නේ නැතුව ගන්න වෙන්නේ ත්‍රිවිල් එකක් තමයි. ත්‍රිවිල් එකේ යන්න ලැජ්ජයි හෝ පාරේ යනකොට හැම එකාම අතදාල හයර් යන්න අහන එක කරදරයක් නම් අර IESL බැජ් එකක් හරි දොස්තර රතු බැජ් එකක් හරි ත්‍රිවිල් වීදුරුවේ ගහගන්න.






පියාජියෝ ටුක් එකක් ගනින්..පට්ට වාහනේ..ඕනී දේකට සුපර්.. තෙල් කරනවා සුපිරියටම.ගෙදරක පාවිච්චියට ගන්න ලක්ෂ 5-6 අතරේ වාහන මොනවද ගන්න පුළුවන්.
අරගෙන පදින්න පුළුවන් ඒවා. ගරාජ් ගානේ ඉන්නේ නැතුව
ehema hina nam dakinna epa bro.5-6ta thiyenne 30th panapu wahane . hodai wahana aran 1.5 2k wath yanawa hariyata hadaganna.ita passe kalayak yaddi eka eka amanussa roga enawa walakwanna amarui.hadagena hadagena padinna one.ekak hadaddi ekak.gamanak dekak hodata paddama dura wal wala.mokak hari ansabaga ledak enawa.mokuthma natnam ithin diragena hari yanawa.habai ithin ganna ganath ekka baladdi.kamak naha wage.wahanekuth padinawane .man gawath thiyenne 1988 parana ekak.by experince kiwe.danata 3.5 4k wage wiyadam karala athi .hisa radayak ettatama.wena ekak ganna inne20n uda.ගෙදරක පාවිච්චියට ගන්න ලක්ෂ 5-6 අතරේ වාහන මොනවද ගන්න පුළුවන්.
අරගෙන පදින්න පුළුවන් ඒවා. ගරාජ් ගානේ ඉන්නේ නැතුව
Daihatsu Charade ekak puluwan wei... Eka reliable neda
Daihatsu Charade ekak puluwan wei... Eka reliable neda