Career change please help me guys - custon officer

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මචන් මට B.tec (hon) ඩිග්‍රි එකක් තියන්ව බ්න්.ඒත් මට ඕනේ custom එකෙ ජොබ් එකක් කරන්න හෝ airport එකේ හොද ජොබක් කරන්න.අනේ මට කරන්න දෙයක් කියන්නකො බ්‍රෝ.මේක මගේ ආසාව මචන්.මම ඒ පැත්තට ගොඩක් ඉන්ටරෙස්ට්.අයිඩිය එකක් දෙන්නකො
     
    • Like
    Reactions: The Kingslayer

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,205
    1
    31,801
    113
    - උඩරට -
    මචන් මට B.tec (hon) ඩිග්‍රි එකක් තියන්ව බ්න්.ඒත් මට ඕනේ custom එකෙ ජොබ් එකක් කරන්න හෝ airport එකේ හොද ජොබක් කරන්න.අනේ මට කරන්න දෙයක් කියන්නකො බ්‍රෝ.මේක මගේ ආසාව මචන්.මම ඒ පැත්තට ගොඩක් ඉන්ටරෙස්ට්.අයිඩිය එකක් දෙන්නකො
    එක්සෑම් එකෙන් පාස් වෙයන් වැඩි ලකුනු එක්ක එතකොට ගන්නවා කස්ටම්..
    එයාර්පෝට් එකටත් එක්සෑම් තියෙනවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    btec ? මොකද්ද field එක. ඉංජිනේරු ඩිග්‍රියක් තියාගෙන හොද ජොබ් එකක් හොයා ගන්න බැරිද?
     
    • Love
    Reactions: Vasanawanthayaa

    Vasanawanthayaa

    Active member
  • Sep 6, 2020
    77
    155
    33
    එක්සෑම් එකෙන් පාස් වෙයන් වැඩි ලකුනු එක්ක එතකොට ගන්නවා කස්ටම්..
    එයාර්පෝට් එකටත් එක්සෑම් තියෙනවා
    Lagadi nm dala ne bn gazzet eke mewa gena.thwa apita category ehema balanna widiyak nedda bn.custom officer wage bn.
    Mchn airport wala hoda salary ekakata ynna puluwn job monwda kiyla dnnwada?

    Exam එක ගැසට් කරාම apply කරන්න. ඒ අතරේ දැන් ඉදන්ම exam එකට practice කරන්න
    Mama dn sehenna kal idn balnwa bn thama gazzete krlama nene.mma hithanne 2018 wage iidnma ne

    btec ? මොකද්ද field එක. ඉංජිනේරු ඩිග්‍රියක් තියාගෙන හොද ජොබ් එකක් හොයා ගන්න බැරිද?
    Ne bn puluwn.eth kattak bn.patan gnna iwrawenna welwak ne.denne සොච්චමක්.weda krnna one sehenna.ude idan re wenakn merigena weda krnna one.ekai interested jobak beluwe
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එක්සෑම් එකෙන් පාස් වෙයන් වැඩි ලකුනු එක්ක එතකොට ගන්නවා කස්ටම්..
    එයාර්පෝට් එකටත් එක්සෑම් තියෙනවා
    exam ekt wadim marks gattath , athule contacts nattm custom ekt ynna ba bn
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    Ne bn puluwn.eth kattak bn.patan gnna iwrawenna welwak ne.denne සොච්චමක්.weda krnna one sehenna.ude idan re wenakn merigena weda krnna one.ekai interested jobak beluwe
    field එකේම බලපන්. goverment ජෙබ් යනවා මේ දවස් වල දිගටම. ඒවාගේ වැඩ අඩුයි .
     
    • Love
    Reactions: Vasanawanthayaa

    Vasanawanthayaa

    Active member
  • Sep 6, 2020
    77
    155
    33
    exam ekt wadim marks gattath , athule contacts nattm custom ekt ynna ba bn
    යන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බන් ඇතුලෙ කන්ටැක්ට් වලින් නැතුව යන්න?

    field එකේම බලපන්. goverment ජෙබ් යනවා මේ දවස් වල දිගටම. ඒවාගේ වැඩ අඩුයි .
    Mama beluwa bn set una ne thama.mama touch eke inne.eth thama set une ne
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    446
    724
    93
    Ne bn puluwn.eth kattak bn.patan gnna iwrawenna welwak ne.denne සොච්චමක්.weda krnna one sehenna.ude idan re wenakn merigena weda krnna one.ekai interested jobak beluwe
    :lol::lol::lol::lol:

    B.Tec (Hons) තියාගෙන කම්කරු ජොබ් එකක්ද බන් කරන්නේ ???? උබේ Degree එකත් එක්ක හිතල බලපන් උබ කලා උපාධියක් තියෙන එකෙක් වගේ රජයේ ජොබක් හොයා හොයා යන්න ඕන එකෙක්ද කියලා ??? උබ වැඩ බැරි ටාසන් කෙනෙක් නම් ඔන්න අවුලක් නෑ.
     
    • Love
    Reactions: Vasanawanthayaa

    Vasanawanthayaa

    Active member
  • Sep 6, 2020
    77
    155
    33
    atha yatin game gahanna puluwan nisada kamathi?
    ehema nam ne bn.self satisfaction nisa beluwe ehema ekak

    :lol::lol::lol::lol:

    B.Tec (Hons) තියාගෙන කම්කරු ජොබ් එකක්ද බන් කරන්නේ ???? උබේ Degree එකත් එක්ක හිතල බලපන් උබ කලා උපාධියක් තියෙන එකෙක් වගේ රජයේ ජොබක් හොයා හොයා යන්න ඕන එකෙක්ද කියලා ??? උබ වැඩ බැරි ටාසන් කෙනෙක් නම් ඔන්න අවුලක් නෑ.
    kamkaru wage thamayi bn.kochchara degree thibbath industry walata giyama ehema ne bn.weda krnna thiyanawa ambaneta.mama me ratakatawath yanna beluwe eth corona nisai adurna kawruth nethi nisai ekath be

    Machan oya deke hoda job na bn...thiyenne paw pirena job...
    eka nm math ahala thiyenwa bn.eth mama asai bn ekai yanna beluwe

    airport nam case machan corona seen hinda aviation field eke godak ob cutting
    ow bn me wage pandemic waldi owa patta anathayine ithin

    Custom and airport Authorised officers lagadi gazette karai
    thama nm ne bn,ohomath lagadi krna ekk ne corona nisa