අඩෝ ෆෝන් එක දුන්නනේ පාට්ස් වලට. එතකොට icloud සේරම අයින් කරලා reset කරලනේ දුන්නේ. මම icloud එකේ 50GB තෝරලා තිබ්බේ. මාසෙට $0.99 ගානේ කැපුනා. දැන් ෆෝන් එකෙන් icloud එක අයින් කරපු නිසා ආයේ ඒ $0.99 කැපෙන්නේ නැද්ද? ඒ කියන්නේ මගේ icloud එක ආයේ 5GB එකට බහිනවද?
එහෙම 50GB අයින් වෙලා නම් කොහොමද iphone එකක් නැතිව icloud එකක 50GB එක ගන්නේ ආයේ?

එහෙම 50GB අයින් වෙලා නම් කොහොමද iphone එකක් නැතිව icloud එකක 50GB එක ගන්නේ ආයේ?