iCloud Help!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,795
    113
    34
    Kalutara
    අඩෝ ෆෝන් එක දුන්නනේ පාට්ස් වලට. එතකොට icloud සේරම අයින් කරලා reset කරලනේ දුන්නේ. මම icloud එකේ 50GB තෝරලා තිබ්බේ. මාසෙට $0.99 ගානේ කැපුනා. දැන් ෆෝන් එකෙන් icloud එක අයින් කරපු නිසා ආයේ ඒ $0.99 කැපෙන්නේ නැද්ද? ඒ කියන්නේ මගේ icloud එක ආයේ 5GB එකට බහිනවද?

    එහෙම 50GB අයින් වෙලා නම් කොහොමද iphone එකක් නැතිව icloud එකක 50GB එක ගන්නේ ආයේ? 😣😣😣
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    I cloud account එක ෆෝන් එකෙන් අයින් කරා කියලා , උඹේ monthly plan එක කැන්සල් වෙන්නෙ නෑ. උඹ මැනුවලි subscription එක අයින් කරන කල් .99 කැපෙනවා. ෆොටෝස් ටික අඩු උන එක නම් වෙන ටෙක්නිකල් කේස් එකක් වෙන්න ඇති, ෆොටෝ අප්ලෝඩ් වෙන්නෙ නැතුව ඇති වගේ.