NTB loan කතාව.

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අම්මෝ උඹ ඇයි බං ලක්ෂ 3.6 ක් ගත්තෙ අවුරුදු 5කින් ගෙවන්න?
     
    MR.BANKER

    Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    මම 2015 දෙසැම්බර් NTB( Nations Tust Bank) ලෝන් එකක් ගන්නවා 360000/=
    ඒ දවස් වල ෆික්ස් රේට් දුන්නෙ නෑ. ඒ දවස් වලනම් රේට් එක තිබුනෙ 11% මතක විදියට. කොහොම හරි තව වාරික 15 ගෙවන්න තියෙනවා මේ තියෙන්නෙ සමරි එක.
    නය මුදල 360000/=
    වාරිකය 8099/=
    වාරික ගණන 60
    රේට් එක නිසා වැඩි වුනු වාරික 15
    සියලු වාරික 75
    ගෙවූ මුදල 8099 x 60 485,940/=
    ගෙවීමට ඇති මුදල 15x8099 121,485/=
    තව රේට් එක වැඩි උනොත් මේක තව වැඩි වෙනවා. මේ රේට් එකේම තිබුනොත් ගෙවල ඉවර වෙද්දි මුළු මුදල
    607,425/=

    සම්පූර්ණ පොළිය 607425- 36000 = 247,425/=

    ලක්ශ තුනහමාරක් අරගෙන කොහොමද කෑම.? 😆😆😆

    උබල මෙහෙම ගෙවල තියෙද? 🤔🤔🤔
    ගණන් හැදිම පොඩ්ඩක් වැරදිලා.
    Rs8099 වාරිකයක් එන්න අවුරුදු 5ට(වාරික 60) rate එක 12.5%

    ලොන් එක ඉවර වෙනකොට Rs485955යි ගෙවිලා තියෙන්නේ,පොලිය විදිහට ගෙවෙන සම්පුර්ණ මුදල Rs125955.ඉක වෙනස් වෙන්නේ rate වෙනස් උනොත් විතරමයි
     
    • Sad
    Reactions: pathaleiretta
  • Jul 4, 2009
    7,259
    462
    83
    variable rate walata ganiddi ohoma option ekak tiyenawa neda. installment eka wadi wenne natuwa warika gana wadi wenna. eka padui. puluwannam balapan topup 1k yanna. me dawas wala 9.5 fixed denawa
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ණය + ලීසිං ඇත.
    ගෙවමින් පවතී.
    ක්‍රෙඩිට් කාර්ඩ් එක හැර මින් මත්තට ණය හෝ ලීසිං නොගනිමි.
    ක්‍රෙඩිට් කාර්ඩ් එක වුවද පාවිච්චි කරන්නේ ඩිස්කවුන්ට් ඔෆර් වලට හදිසි මුල්‍ය අවශ්‍යතා වලට පමණි.
     
    • Like
    Reactions: Cricket crazy

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    ගණන් හැදිම පොඩ්ඩක් වැරදිලා.
    Rs8099 වාරිකයක් එන්න අවුරුදු 5ට(වාරික 60) rate එක 12.5%

    ලොන් එක ඉවර වෙනකොට Rs485955යි ගෙවිලා තියෙන්නේ,පොලිය විදිහට ගෙවෙන සම්පුර්ණ මුදල Rs125955.ඉක වෙනස් වෙන්නේ rate වෙනස් උනොත් විතරමයි
    මොකක්ද මචන් වැරදිලා තියෙන්නෙ? මගේ රේට් එක 18.5 ටත් ගියා. තව වාරික 15 ක් ගෙවන්න තියෙනවා. මේ මාසෙන් වාරික 60 ඉවරයි.
    ඉතිරි වාරික 15 මේ 60ට අමතරව
     
    Tedboy

    Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    මම 2015 දෙසැම්බර් NTB( Nations Tust Bank) ලෝන් එකක් ගන්නවා 360000/=
    ඒ දවස් වල ෆික්ස් රේට් දුන්නෙ නෑ. ඒ දවස් වලනම් රේට් එක තිබුනෙ 11% මතක විදියට. කොහොම හරි තව වාරික 15 ගෙවන්න තියෙනවා මේ තියෙන්නෙ සමරි එක.
    නය මුදල 360000/=
    වාරිකය 8099/=
    වාරික ගණන 60
    රේට් එක නිසා වැඩි වුනු වාරික 15
    සියලු වාරික 75
    ගෙවූ මුදල 8099 x 60 485,940/=
    ගෙවීමට ඇති මුදල 15x8099 121,485/=
    තව රේට් එක වැඩි උනොත් මේක තව වැඩි වෙනවා. මේ රේට් එකේම තිබුනොත් ගෙවල ඉවර වෙද්දි මුළු මුදල
    607,425/=

    සම්පූර්ණ පොළිය 607425- 36000 = 247,425/=

    ලක්ශ තුනහමාරක් අරගෙන කොහොමද කෑම.? 😆😆😆

    උබල මෙහෙම ගෙවල තියෙද? 🤔🤔🤔

    Bro rates wadi una kiyala warika wadi wenne ne ne normally. PM karapan mata vistara
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,437
    113
    මම 2015 දෙසැම්බර් NTB( Nations Tust Bank) ලෝන් එකක් ගන්නවා 360000/=
    ඒ දවස් වල ෆික්ස් රේට් දුන්නෙ නෑ. ඒ දවස් වලනම් රේට් එක තිබුනෙ 11% මතක විදියට. කොහොම හරි තව වාරික 15 ගෙවන්න තියෙනවා මේ තියෙන්නෙ සමරි එක.
    නය මුදල 360000/=
    වාරිකය 8099/=
    වාරික ගණන 60
    රේට් එක නිසා වැඩි වුනු වාරික 15
    සියලු වාරික 75
    ගෙවූ මුදල 8099 x 60 485,940/=
    ගෙවීමට ඇති මුදල 15x8099 121,485/=
    තව රේට් එක වැඩි උනොත් මේක තව වැඩි වෙනවා. මේ රේට් එකේම තිබුනොත් ගෙවල ඉවර වෙද්දි මුළු මුදල
    607,425/=

    සම්පූර්ණ පොළිය 607425- 36000 = 247,425/=

    ලක්ශ තුනහමාරක් අරගෙන කොහොමද කෑම.? 😆😆😆

    උබල මෙහෙම ගෙවල තියෙද? 🤔🤔🤔

    උබ දැනගෙනනේ ගත්තේ. අවරුදු 5කට ගෙවනන ගත්තම කොහොමත් ඔය වගේ ගානක් එනවා.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,223
    2,844
    113
    මම 2015 දෙසැම්බර් NTB( Nations Tust Bank) ලෝන් එකක් ගන්නවා 360000/=
    ඒ දවස් වල ෆික්ස් රේට් දුන්නෙ නෑ. ඒ දවස් වලනම් රේට් එක තිබුනෙ 11% මතක විදියට. කොහොම හරි තව වාරික 15 ගෙවන්න තියෙනවා මේ තියෙන්නෙ සමරි එක.
    නය මුදල 360000/=
    වාරිකය 8099/=
    වාරික ගණන 60
    රේට් එක නිසා වැඩි වුනු වාරික 15
    සියලු වාරික 75
    ගෙවූ මුදල 8099 x 60 485,940/=
    ගෙවීමට ඇති මුදල 15x8099 121,485/=
    තව රේට් එක වැඩි උනොත් මේක තව වැඩි වෙනවා. මේ රේට් එකේම තිබුනොත් ගෙවල ඉවර වෙද්දි මුළු මුදල
    607,425/=

    සම්පූර්ණ පොළිය 607425- 36000 = 247,425/=

    ලක්ශ තුනහමාරක් අරගෙන කොහොමද කෑම.? 😆😆😆

    උබල මෙහෙම ගෙවල තියෙද? 🤔🤔🤔
    mekai ban kohen gatghthath... repayment period eka wadi wenna wadi wenna apita kela wenawa
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ණය ගන්නවානම් ඉඩමකට, හදපු ගේකට වගේ අනිවාර්යයෙන් අගය වැඩිවෙන දෙයකට ගන්න ඕනේ.නැත්නම් අනිවාර්යයෙන්ම වැඩේ පාඩුයි. මාත් ඉඩමකට ණයක් ගත්තා බලාගෙන යද්දී 1.6ක් ගෙවලා. හොඳ වෙලාවට ඉඩමේ වටිනාකමත් 1.6 ගුණයකින්ම වගේවැඩිවෙලා හින්දා පාඩු නෑ.වාහනයක් ගත්තනම් අතින් කයිට්
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මගෙත් ඉස්සර NTB එකේ accounts තිබ්බ. දැන් නං සත පහක් නෑ. ඉස්සර හොඳයි. දැන් උන් සල්ලිම තමා. මම නං loan එකක් ගත්තේ RDB Bank එකෙන්. රජයේ එකක් නේ. හරිම සාදාරනයි. ගාස්තුත් අඩුයි, පුද්ගලික ඒවා සල්ලිම තමා.
     
    • Like
    Reactions: BuLaTha

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    මටත් ඔහොම එකක් උනා. NTB variable interest rate එකට 2 million ගත්තා අවුරුදු 5 කට. මාස 3 කින් වාරික 60 වාරික 75 උනා. තව මාස 3-4 කට විතර පස්සේ 84 උනා. එන පොට හොඳ නැති නිසා BOC එකෙන් loan එකක් අරන් NTB settle කරා. BOC වාරික වෙනස් නැත.
     
    • Wow
    Reactions: pathaleiretta

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    NTB jarama banuwak loan ekak ganan ba malata
    un kiyanawa basic eka witharak over 65k wenna onalu

    anika hide una charges godak danawa

    floating rate eka gana kikyanneth na okun kuppa bankuwak
     
    • Like
    Reactions: maticat