සන්නා මෙච්චර ගොබ්බයෙක්ද බං?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    හෙන අභිමානෙන් ඉන්න එකෙක් ට, අභිමානේට හීනි ඉරටු පාරක් දුන්නත් ඇති....

    හනුමා ආතල් 😂😅...... මේ වගේ අබිමානේ......
    රෝයල්, දකුණ, නුවර, ,...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo
    උට ප්‍රශ්න නෑනේ. ඌ හම්බ කරලා ඉවරයි. උගේ ළමයි සුද්දෝ වගේ English medium උගන්නලා ගොඩ දාලා ඉවරයි. ඌ දැන් තැප්‍රෝබේන් එක හදාගෙන ඒකට ගෙන්නාගෙන ඉන්න ගූ හිඟන්නෝ ටික එක්ක ලංකාවේ අනිත් උනුත් කාලකන්ණි කර කර ඉන්නවා. උගේ ළමයි දැකලා තියෙනවද උඹලා තැප්‍රෝබේන් එකේ ඉන්නවා? කුඩු විකුණන එකා කවදාවත් කුඩු ගැහුවේ නෑ.

    මුගෙ ලමයි පිටරටද ඉන්නෙ බන් ?? උන් මූව බලන්න වත් එන්නෙ නැද්ද ??
     
    • Like
    Reactions: elajani

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    amma potha kiyawala tiye.salakanna bariuna kiyala tama tibbe . poth nm set unot balano .wadan denna ynne mokatada bn 😂
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මුගෙ ලමයි පිටරටද ඉන්නෙ බන් ?? උන් මූව බලන්න වත් එන්නෙ නැද්ද ??
    ඉස්සරනම් ලංකාවේ හිටියේ. උන් මුගේ පොතක්වත් කියවලා නෑ කියලා කිව්වා. සන්නා ඒකත් සාධාරණීකරණය කරා. 😅
     
    • Haha
    Reactions: vito and lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට සන්නත් එක්ක වෙන ඇරියස් නෑ ගොබ්බයො ටිකක් වට කරගෙන දාන ගොන් පාර්ට් වලට ඇරෙන්න, මට ඌව පේන්න බැරි අදක ඊයෙක ඉඳන් නෙවේ. හැබැයි උඹට ඇරියස් එකක් තියෙනවා විපක්ෂෙට කඩේ යන්නේ නැති උන් එක්ක. 😆😂🤣
    මට විපක්ෂෙට කඩේ යන්නේ නැති උන් එක්ක ඇරියස් නෑ ගොබ්බ බයියො ටිකක් වට කරගෙන දාන ගොන් පාර්ට් වලට ඇරෙන්න, මට මයිනව පේන්න බැරි අදක ඊයෙක ඉඳන් නෙවේ. 😆😂🤣
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට විපක්ෂෙට කඩේ යන්නේ නැති උන් එක්ක ඇරියස් නෑ ගොබ්බ බයියො ටිකක් වට කරගෙන දාන ගොන් පාර්ට් වලට ඇරෙන්න, මට මයිනව පේන්න බැරි අදක ඊයෙක ඉඳන් නෙවේ. 😆😂🤣
    අනිවාර්යෙන්ම සජිත්ට කඩේ යන හැම එකාම ස්වාධීනයි, ඡන්දේ දෙන වෙලාවට ඇරෙන්න අනිත් හැම වෙලාවටම.:LOL:
     
    • Haha
    Reactions: Dr.Amdan

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕකව දෙවියෙක් වගේ අදහන ගොබ්බ රැලකුත් ඉන්නවනෙ :lol: :lol:
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Me ka 1990 ganan wala Kathawak... man danna kollek hitiya... oka ekale hena buwa art kale ... dawasak man uge room eke inna kota uge mette yata tiyela sannage hand bill set ekak hamba una ... man ahuwa me moko kiyala ... u kiyapi u sannata hena kamathi kiyala. Passé uta lajja hituna 😜.. mata hena pudumai kollo ehema sir lata love kiyala 😳😳😳.... ekale sannata art ekak tibba aththa 👶🏻 Namuth amu amuwe ape sanscruthiya kala vinasa karanawata mage nam kisima kamattak ne ... garu kalauthu model walata ape respect eka tiyenna oni ..specially Amma ... hamoma sanna wage unoth ubala ta terei... society kohomata tiyei da kiyala.... openly Hama magulama breaks nathuwa kiyawana... international rawul cut ekak wawala susthiyak gahana sanna mata model ekak thiya... dewala wala pinum gahana rilawek tharam watinne netha
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1608492918169.png

    1608493090376.png


    සන්නගෙයි තිස්සගෙයි චැනල් දෙක.තිස්සගේ හැම වීඩියෝ එකකම ඉගෙනගන්න දෙයක් තියෙනවා. සන්නගේ එකේ සින්දු ටික ඇරෙන්න ඉතුරු ඔක්කොම උගේ පොර ටෝක් විතරයි. අහන්න පටන් ගන්නහිටිය එකාම තමයි අහලා ඉවර වෙනකොටත් ඉන්නේ. එක්කෝ ඌ තවත් මෝඩයෙක් වෙලා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රනිල් වික්‍රමසිංහ වගේ කුරිරු ඝාතකයෙක් වීරයෙක් කරගත්ත බල්ලෙක් තමයි සන්නස්ගල කියන්නේ.
    දැන් අහපං රනිල් කොහොමද ඝාතකයෙක් උනේ කියලා? ඌ තමා ගෝනවල සුනිල්ව තියාගෙන ජ.වි.පෙ සහ පොලිසියේ අයව මරලා දැම්මේ.
    මේ හැම දෙයක්ම සන්නට හොඳයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    සන්න අවු ගානක් දැකල තියෙන්නේ ඌව පොර කරපු සමාජයක් , උගෙන් ඉගෙන ගත්තු සෙට් එකක් නේ. දැන් social media වලත් ඌ පොර වෙන්න යනකොට ඕන එකෙක්ට ඇවිත් කැමති දෙයක් කියන්න පුලුවන් නිසා මොකක් හරි කිව්වම ඌට දරාගන්න බෑ .. ඌ බලාපොරොත්තු වෙන්නේ ඌව පොර කර කර comment දාන උන් ටිකක්.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ආර්ට් කරල මුලු ලෝකෙම තියෙන දැනුම ලබාගත්ත කියල හිතන් ඉන්න ගොබ්බයෙක්. කමෙන්ට් කරපු එකා මුගෙ වේදනා නිලේ ලස්සනට අල්ලල තියෙනව 😆😆
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    ගුරුවරුන්ටත් නිගාවක් මුන් වගේ එවුන්.

    හොදට හම්බකරලා දැන් ඒවා වියදම් කර කර ආතල් ගන්න ගමන් රැඩිකල් ද මොකද්ද ප.... කියනවා........


    ගුබ්බැයමක් දාගෙන බයිලා ගහන්නෙ නැතිව පුලුවන්නම් මාසයකට සැරයක්වත් ලමයින්නට උගන්වපන්කො නොමිලේ.
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අර කවුද කියල තියෙනවා වගේ අපිට වෙලා තියෙන්නෙ හොද,බුද්ධිමත් මිනිස්සුන්ගෙ නිහැඩියාව නිසා පාළු ගෙවල්වල වළ‍ං බිදින පොරවල්ගෙ විගඩම් බල බල ඉන්න. දේශපාලනේ පැත්තෙන් ගත්තත් කලාව පැත්තෙන් ගත්තත් ඕක තමයි වෙලා තියෙන්නෙ.. එක දිගට මේ රට මුහුණදුන්න භීෂණ,යුද්ධ,කැරළි කෝලාහාල නිසා මේ බිමේ කාලයක් තිස්සෙ සාරවත් දෙයක් හරියකට පැළවෙලා නෑ..
    අන්න ඒ රික්තෙ තමයි අර කෝච්චිවල මාල කැඩුවා කියන අයයි,කසිප්පු කාරයොයි,ස්ත්‍රී දූෂකයොයි ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ කතා කරලා තියෙන කෙනා වගේ අයයි කරන්නේ.
    දන්න යමක් තියෙනවා..ඊට උඩින් අති පණ්ඩිතකම.ඕනෙ එකයි එපා එකයි කියව කියව තැන නොතැන නොබලා පොර ටෝක්.. ඒයාට හරියන fan base එකකුත් ඉන්නවා.. ඒකත් නිකම් ආගමක් වගේ.. නිරාගමික කිවුවට ඒකත් එක එක විදියෙ වෙනස් වතාවත් පුද පූජා තියෙන තවත් ආගමක්/ඇදහිල්ලක් විතරයි..