අර කවුද කියල තියෙනවා වගේ අපිට වෙලා තියෙන්නෙ හොද,බුද්ධිමත් මිනිස්සුන්ගෙ නිහැඩියාව නිසා පාළු ගෙවල්වල වළං බිදින පොරවල්ගෙ විගඩම් බල බල ඉන්න. දේශපාලනේ පැත්තෙන් ගත්තත් කලාව පැත්තෙන් ගත්තත් ඕක තමයි වෙලා තියෙන්නෙ.. එක දිගට මේ රට මුහුණදුන්න භීෂණ,යුද්ධ,කැරළි කෝලාහාල නිසා මේ බිමේ කාලයක් තිස්සෙ සාරවත් දෙයක් හරියකට පැළවෙලා නෑ..
අන්න ඒ රික්තෙ තමයි අර කෝච්චිවල මාල කැඩුවා කියන අයයි,කසිප්පු කාරයොයි,ස්ත්‍රී දූෂකයොයි ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ කතා කරලා තියෙන කෙනා වගේ අයයි කරන්නේ.
දන්න යමක් තියෙනවා..ඊට උඩින් අති පණ්ඩිතකම.ඕනෙ එකයි එපා එකයි කියව කියව තැන නොතැන නොබලා පොර ටෝක්.. ඒයාට හරියන fan base එකකුත් ඉන්නවා.. ඒකත් නිකම් ආගමක් වගේ.. නිරාගමික කිවුවට ඒකත් එක එක විදියෙ වෙනස් වතාවත් පුද පූජා තියෙන තවත් ආගමක්/ඇදහිල්ලක් විතරයි..