නන්දසේන

blackheart

Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ඇයි බන් මෙ ගොඨා ට්‍රිගර් උනෙ හරීන් නන්දසේන කිව්වහම ?
    වරදක් නැහැ නෙ ඒ නමෙ ?

    මහින්දට පර්සි කියලා ඇමතුවා ,මාරා කියලා ඇමතුවා කොච්චර එව්වා කිව්වාද ? එත් ඔහොම ට්‍රිගර් උනෙ නැහැ නෙ ?
    මෛත්‍රීට හිටං කිව්වා හුටං කිව්වා එත් මෛත්‍රී ඔච්චර ට්‍රිගර් උනෙ නැහැ නෙ ?
    ඇයි මෙ ගොඨා මෙහෙම කතාවක් කිව්වෙ ?
    එකට් හරියට telegram group වලට එනව යනවා, වගේ තමා. හිතුනම එනවා හිතුනම යනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    සමහර විට නන්දසේනගෙ පයිය කොට නිසා වෙන්න ඇති.
    පයිය කොටයි කියල ඔයාගේ.. බොරුවට මම කියපු වෙලාවේ..
     
    kevinmallli

    Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    ගෝඨාභය කියල නිකං යෝදයෙක් වගේ පුම්බපු බොරු පෞර්ශ්‍යයක් තිබ්බනෙ බං මාද්‍යයෙං පුම්බපු. නන්දසේන කිවුවම ඒක පොඩ්ඩක් අවුල් ගියා. ඒකයි මළ පැන්නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    ගෝඨාභය කියල නිකං යෝදයෙක් වගේ පුම්බපු බොරු පෞර්ශ්‍යයක් තිබ්බනෙ බං මාද්‍යයෙං පුම්බපු. නන්දසේන කිවුවම ඒක පොඩ්ඩක් අවුල් ගියා. ඒකයි මළ පැන්නෙ.
    ඔව් මටත් එහෙම හිතුනා .
    දැන් ගොඨාභය කියන්නෙ හොඳ වීර කමක් තියෙන නමක් නෙ ?
    මන් හිතන්නෙ අපි ඉතිහාසයෙ රජවරුන්ටත් තිබ්බා ඔය නම .
    ගොඨාභය ගොඨා උනා කියලා කිසි අවුලක් නැහැ නෙ ?
    එත් නන්දසෙන කිව්වාහම ඒක නිසන් සිරිසේන වගෙ නමක් නෙ ?
    සමහරක් විට මළ පනින්න ඇත්තෙ ඕකට තමා .

    අනික ගොඨාට දේශපාලනය කරලා පුරුද්දක් නැහැ නෙ ?
    ඒකයි ,විවෙචන විඳින්න හැකියාවක් නැහැ.
    යුද්ධෙ කාලෙ යුද්ධෙ දාලා ඇමරිකාවට පැන්න පොරක් නෙ .
    අයියා ජනාධිපති නිසා ආරක්ෂක ලේකම් පුටුව හම්බ උනා.

    අර ෆොන්සෙකා කිව්වෙ මාවිල් ආරුව වැහැව්වාහම ෆොන්සෙකාට කොල් කරලා ගොඨා අහලා තියෙන්නෙ "සරත් මොකක්ද මේකට කරන්නෙ " කියලා.
    යකො යුද්ධ කරපු එකෙක් නම් ඔහොම අහනවද තමන් යටතෙ ඉන්න හමුදා පතිගෙන් ?
    කෙලින්ම නියොගය දෙන්නෙ .

    මහින්ද ලා ,මෛත්‍රීලා කියන්නෙ දේශපාලනයෙ තෙම්පරාදු වෙච්ච චරිත ,අපහාස ,ගැරහුම් ,නින්දා ,ප්‍රසංශා සේරම විඳලා පරිනත වෙච්ච අය .
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274

    මහින්ද, හිටන් ටත් වඩා පරිනතයි රනිල්
    මිනිහට ගානක් ඇත්තෙම නැහැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    මහින්ද, හිටන් ටත් වඩා පරිනතයි රනිල්
    මිනිහට ගානක් ඇත්තෙම නැහැ
    මහින්දගෙ පරිණත බවයි රනිල්ගෙ පරිණත බවයි වෙනස් .
    මහින්ද ස්ට්‍රීට් ස්මාර්ට්
    සමාජෙන්ම පරිනත වෙච්ච පොරක් .
    බිම්මට්ටමෙ ඉඳලා මිනිස්සු එක්කම හැදිලා තැනකට ආපු කෙනෙක් .

    රනිල් ඉහල පැලැන්තියෙන් දේශපාලනෙට ආවෙ.
    රනිල් පරිණත වෙන්නෙ පොත්පත් කියවලා.

    මහින්දට පරිනත බව නැති වැඩ කරන්න වෙන්නෙ දරුවො නිසා.
    රනිල්ට දරුවො නැති නිසා මිනිහාට එච්චරම ගාණක් නැහැ මොන චොදනා ආවත් .අර රන්ජන් වගෙ .

    එතකොට හිටං ?

    හිටං ඔය දෙන්නටම වඩා පරිනත කෙනෙක් .
    හිටං ට පවුලෙ ලොකු කනෙක්ෂන් තිබ්බෙ නැහැ දේශපාලනෙට එද්දි .
    ගම්මට්ටමෙ ඉඳලා ග්‍රාමසෙවක ඉඳලා ජනාධිපති වෙනකන් ආවෙ.
    ඒ නිසා තමා හිටං මහින්දටයි ,රනිල්ටයි දෙන්නාටම නොදැනිම ඇරියෙ.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නන්දසේන කියපු එකට නෙවේ ආණ්ඩුවේ උන්ගේ හොරාකෑම් පොරගේ එකවුන්ට් එකට වැටෙන එකේ ප්‍රෙෂර් එක තමයි එදා එලියට ආවේ.

    Ow eya baba ne... mokuthma dhanne na.
    matanam hithennema May Vlog thattaya wena gemak gahanne..

    ranjan ta, harin lata kaagahannat.. May thattayata yahathin Lankwe ona ekek wiwechanaya karannat... kohenda haiyak?
     
    • Like
    Reactions: Anatha sinhalu

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    හැබැයි මූ ජනාධිපති උනේ නැත්නම් තාමත් අපි හිතන් ඉන්නේ මූ හෙන පොර කියලා :LOL: :LOL:
    කොටින්ම මාත් හිතුවා බන් .ගොඨා ඔවරෙටඩ් .
    දැන් චම්පිකව ෆොම් කරනවා අර පැත්තෙන් .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    අනේ පල කාලකන්නියා යන්න..රාජපක්ෂ පවුලම හොරා කන්නෙ උන්ගෙ කුලේ හොඳ හින්ද වෙන්න අැති..ඕවා ජාන වලින් ඵන්නෙ..ඕකුන්ගෙ තාත්තත් පල් හොරෙක් වෙන්න අැති.😂😂😂

    මං අහල තීනවා රාජපක්සල පැවත එන්නේ මලක්කාවෙන් (මැලේ ) ආව අයගෙන් කියල හිටං. පෘතුග්‍රීසි ද කොහෙද රට අල්ලගන්න උදව් කරා කියල සෙට් එකක් මලක්කාවෙන් පිටුවහල් කරලා එයාල ලංකාවට ඇවිත් පැලපදියම් උනාලු.
     
    • Love
    Reactions: Identity

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    මං අහල තීනවා රාජපක්සල පැවත එන්නේ මලක්කාවෙන් (මැලේ ) ආව අයගෙන් කියල හිටං. පෘතුග්‍රීසි ද කොහෙද රට අල්ලගන්න උදව් කරා කියල සෙට් එකක් මලක්කාවෙන් පිටුවහල් කරලා එයාල ලංකාවට ඇවිත් පැලපදියම් උනාලු.
    ඒක නිසාද දන්නෙ නැහැ ගොඨාගෙන් නම් මැලෙ ,ඉන්දුනීසියන් සම්භවය මූණෙන් හොඳටම පෙනවා.