ගෙදර ගෑස් වලින් උයන්න යන වියදම

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මාසෙකට ලොකු ගෑස් සිලින්ඩර් එකක් ඇතිද බන් ගෙදරකට..
    උබලගෙ ගෙවල් වල පාවිච්චිය කොහොමද?

    එහෙම ගන්නවනම් හොඳ ලාෆ් ගෑස් ද, ලිට්‍රෝ එකද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ එක නං මාස පහක් විතර පාවිච්චි කරනව. :P හැබැයි වතුර උණු කරන්න බත් උයන්න වගේ බරපතල වැඩ වලට පාවිච්චියක් නෑ දවසට එක පාරක් මාළුපිනි උයන්න විතරයි ගන්නෙ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    මාසෙකට ලොකු ගෑස් සිලින්ඩර් එකක් ඇතිද බන් ගෙදරකට..
    උබලගෙ ගෙවල් වල පාවිච්චිය කොහොමද?

    එහෙම ගන්නවනම් හොඳ ලාෆ් ගෑස් ද, ලිට්‍රෝ එකද?
    ලාෆ්, ලිට්‍රෝ වර්ග දෙකෙන්ම සිලින්ඩර් 2 තියෙනවා, ගෑස් එක ඉවර උනාම ලගම තියෙන ගෙන්නගන්න ලේසිම වර්ගේ ගනින්,වෙන විශේෂ හොඳ ක් කියලා නෑ,ඉස්සරනම් මාස දෙකහමාරකට විතර use කරා,ලගදී මැටි වළං(ගෑස් වළං) ගෙනාවා දැන් මාස 2 වගේ තමයි පුළුවන්,.බත් එක gas එකේ උයන් නෑ,ගෙදර 3 දෙනයි ඉන්නේ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    3 දෙනෙක් ඉන්නවා, ලිට්‍රෝ ගෑස් ලොකු සිලින්ඩර් එක මාස දෙකක් පුළුවන්, ලාෆ් පොඩි එක මාසයක් පුළුවන්, බත් පිසීම, වතුර උණු කිරීම විදුලියෙන් කරන්නේ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අපේ ගෙදර දෙන්නයි මාස දෙකකට වඩා පාවිච්චි කරනවා ලොකු ගෑස් එක.

    අපේ නම් හරියටම මාසෙට එකයි.

    අපේ එක නං මාස පහක් විතර පාවිච්චි කරනව. :P හැබැයි වතුර උණු කරන්න බත් උයන්න වගේ බරපතල වැඩ වලට පාවිච්චියක් නෑ දවසට එක පාරක් මාළුපිනි උයන්න විතරයි ගන්නෙ.

    මාසෙට එකයි

    ලාෆ්, ලිට්‍රෝ වර්ග දෙකෙන්ම සිලින්ඩර් 2 තියෙනවා, ගෑස් එක ඉවර උනාම ලගම තියෙන ගෙන්නගන්න ලේසිම වර්ගේ ගනින්,වෙන විශේෂ හොඳ ක් කියලා නෑ,ඉස්සරනම් මාස දෙකහමාරකට විතර use කරා,ලගදී මැටි වළං(ගෑස් වළං) ගෙනාවා දැන් මාස 2 වගේ තමයි පුළුවන්,.බත් එක gas එකේ උයන් නෑ,ගෙදර 3 දෙනයි ඉන්නේ.

    ape gedara loku aya 3 deny, 12.5Kg cylinder ekak sathi 5-6k pawichchi karanawa
    bath rice cooker eke. wathura gaas walin rath karanne.
    walan bohomayak mati walan.
    Litro.

    3 දෙනෙක් ඉන්නවා, ලිට්‍රෝ ගෑස් ලොකු සිලින්ඩර් එක මාස දෙකක් පුළුවන්, ලාෆ් පොඩි එක මාසයක් පුළුවන්, බත් පිසීම, වතුර උණු කිරීම විදුලියෙන් කරන්නේ.

    පේන විදියට බත් එක රයිස් කුකර් එකේ ගහලා අනිත් උයන ඒවයි වතුර උණුකරන එකයි ගෑස් එකේ කරල මාසයක් පුලුවන් වෙයි නේද බන් ලොකු සිලින්ඩරයක්?

    දැනට ලාෆ් පොඩි එකක් තියෙනව, ඒකනම් මාස දෙකකට වඩා පාවිච්චි කරනව.. හදිස්සියෙ වතුර එකක් උණුකරගන්න , බිත්තරයක් සොසේජ් එකක් බැදගන්න වගෙ තමා ගොඩක් පාවිච්චි කරන්නෙ..

    හැමදාම ගෑස් එකෙන් උයන්න ගෙනත් දෙන්න බැලුවෙ බන් අම්මට..
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පේන විදියට බත් එක රයිස් කුකර් එකේ ගහලා අනිත් උයන ඒවයි වතුර උණුකරන එකයි ගෑස් එකේ කරල මාසයක් පුලුවන් වෙයි නේද බන් ලොකු සිලින්ඩරයක්?

    දැනට ලාෆ් පොඩි එකක් තියෙනව, ඒකනම් මාස දෙකකට වඩා පාවිච්චි කරනව.. හදිස්සියෙ වතුර එකක් උණුකරගන්න , බිත්තරයක් සොසේජ් එකක් බැදගන්න වගෙ තමා ගොඩක් පාවිච්චි කරන්නෙ..

    හැමදාම ගෑස් එකෙන් උයන්න ගෙනත් දෙන්න බැලුවෙ බන් අම්මට..

    ඔව්, ගෑස් එකෙන් උයන එක ලාබයි, වතුර උනුකරන එකේදී නම් විස්ට්ලින් කෙට්ල් එකක් ගන්න, නැත්නම් ස්විච් එක ඔෆ්ෆ් කරන්න අමතක වෙනවා නේ,
    ඒ වගේම හැමදාම රෑට රේගියුලේටර් එකේ ස්විච් එකෙන් ගෑස් එකත් ඔෆ් කරන්න,
     
    • Like
    Reactions: Erzo and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,244
    1
    101,078
    113
    34
    Kalutara
    හැමදාම ගෑස් එකෙන් උයන්න ගෙනත් දෙන්න බැලුවෙ බන් අම්මට..
    හැමදාම ගෑස් එකෙන් උයනවා නම් ජාති දෙකෙන් සිලින්ඩර් දෙකක් ළඟ තියාගනින්. එකක් ඉවර වුන ගමන් අනික ගත්තා පාවිච්චි කළා. ආයේ ගෑස් ඉවර වුන ගමන් සිලින්ඩර් උස්සගෙන දුවන්න ඕන නෑනේ. ඇත ළඟම ගෑස් කඩ තියේ නම් ඉතින් එකක් තිබ්බත් ඇති.
     
    • Like
    Reactions: Gwynbleidd and Erzo

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මාස 2 කට කිට්ටු වෙන්න පුළුවන්..
    ගෙදර 3 යි ඉන්නෙ....
    බත් විතරක් රයිස් කුකර්..
    අනිත් හැමදේම ගෑස් වලින්...
    නිල් පාට එක තියෙන්නෙ.....
     
    • Like
    Reactions: Erzo

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,790
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    පේන විදියට බත් එක රයිස් කුකර් එකේ ගහලා අනිත් උයන ඒවයි වතුර උණුකරන එකයි ගෑස් එකේ කරල මාසයක් පුලුවන් වෙයි නේද බන් ලොකු සිලින්ඩරයක්?

    දැනට ලාෆ් පොඩි එකක් තියෙනව, ඒකනම් මාස දෙකකට වඩා පාවිච්චි කරනව.. හදිස්සියෙ වතුර එකක් උණුකරගන්න , බිත්තරයක් සොසේජ් එකක් බැදගන්න වගෙ තමා ගොඩක් පාවිච්චි කරන්නෙ..

    හැමදාම ගෑස් එකෙන් උයන්න ගෙනත් දෙන්න බැලුවෙ බන් අම්මට..
    දැන් තියන කිලෝ 5 මාස දෙකක් පාවිච්චි කරනවා නම් ඇයි උබ ලොකු එකක් බලන්නේ.... ?

    වියදම් කරලා හොද ලිපක් ගත්තා නම් ගෑස් ඉතිරි වෙනවා...
    නැති නම් නාස්තිය් වැඩියි. දම්රෝ එකේ ගණන් ම ලිපත් ගෑස් ඉතිරුව පැත්තෙන් හොදයි. එත් කල් පැවැත්ම අඩුයි. මිලත් සාපේක්ෂව අඩුයි.
    ලිපකුත් ගන්නවා නම් , පුළුවන් නම් රිනායි ලිපක් ගනින්. හොබ් බලනවා නම් යුරෝපියන් එකක් ගනින්. චීන මගුල් ගන්නේ නැතිව.
    මතක ඇතිව ග්ලාස් ටොප් ගන්න එකෙන් වැළකෙන්න. ඒවා රත් උන වෙලාවට වතුර පොඩ්ඩක් වැටුනොත් වීදුරුව පුපුරනවා. චීන පටස් වගේ සද්දෙත් එනවා
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Gas ithiriya Gas Cooker ekatath balapanawa, hoda burner ekaka nozel ekak thiyenawa eken wadi kalayak gas thiyaganna puluwan

    ඔව් මචන්.. හොඳ කුකර් එකක් ගන්න ඕන
    one month
    😍
    ඔව්, ගෑස් එකෙන් උයන එක ලාබයි, වතුර උනුකරන එකේදී නම් විස්ට්ලින් කෙට්ල් එකක් ගන්න, නැත්නම් ස්විච් එක ඔෆ්ෆ් කරන්න අමතක වෙනවා නේ,
    ඒ වගේම හැමදාම රෑට රේගියුලේටර් එකේ ස්විච් එකෙන් ගෑස් එකත් ඔෆ් කරන්න,
    ඔව් මචන්.. හැමවෙලේම ඕෆ් කරල තියෙන්නෙ , පවිච්චි කරන වෙලාවට විතරයි අරින්නෙ
    හැමදාම ගෑස් එකෙන් උයනවා නම් ජාති දෙකෙන් සිලින්ඩර් දෙකක් ළඟ තියාගනින්. එකක් ඉවර වුන ගමන් අනික ගත්තා පාවිච්චි කළා. ආයේ ගෑස් ඉවර වුන ගමන් සිලින්ඩර් උස්සගෙන දුවන්න ඕන නෑනේ. ඇත ළඟම ගෑස් කඩ තියේ නම් ඉතින් එකක් තිබ්බත් ඇති.
    ඔව් බන් ඒක ඇත්ත.. පොඩි එකක් තියාගන්නව දැන්.තියෙන එක හදිස්සියකට
    one month. hariyatama iwara wena dine calendar eke kotu kapala thiyenne. edata ho +- dawasakata iwara wenawa.
    ඒකනම් හොඳයි නේද
    Gedarata lagama genna thiyena jathiyen ganin
    ඔව් බන්, දෙකම හොංදයි ඒම බැලුවොත් නම්
    Masayai sathi 2 k , puluwan, 4 denek,
    Bath & hot water electric
    ඒඑනම් අනිව ලොකු එකක් මට මාසෙකට ඇති..
    මාස 2 කට කිට්ටු වෙන්න පුළුවන්..
    ගෙදර 3 යි ඉන්නෙ....
    බත් විතරක් රයිස් කුකර්..
    අනිත් හැමදේම ගෑස් වලින්...
    නිල් පාට එක තියෙන්නෙ.....
    😍 බත් ඉදිආප්ප අනම් මනන් එහෙම දර ලිපේයි රයිස් කුකර් එකෙයි උයන්න වෙන්නෙ.
    දැන් තියන කිලෝ 5 මාස දෙකක් පාවිච්චි කරනවා නම් ඇයි උබ ලොකු එකක් බලන්නේ.... ?

    වියදම් කරලා හොද ලිපක් ගත්තා නම් ගෑස් ඉතිරි වෙනවා...
    නැති නම් නාස්තිය් වැඩියි. දම්රෝ එකේ ගණන් ම ලිපත් ගෑස් ඉතිරුව පැත්තෙන් හොදයි. එත් කල් පැවැත්ම අඩුයි. මිලත් සාපේක්ෂව අඩුයි.
    ලිපකුත් ගන්නවා නම් , පුළුවන් නම් රිනායි ලිපක් ගනින්. හොබ් බලනවා නම් යුරෝපියන් එකක් ගනින්. චීන මගුල් ගන්නේ නැතිව.
    මතක ඇතිව ග්ලාස් ටොප් ගන්න එකෙන් වැළකෙන්න. ඒවා රත් උන වෙලාවට වතුර පොඩ්ඩක් වැටුනොත් වීදුරුව පුපුරනවා. චීන පටස් වගේ සද්දෙත් එනවා

    නෑ මචන්, දැන් තියෙන එක උයන්න ගන්නෙ නෑ.. හදිස්සියකට බිත්තරයක් බැදගන්න වගෙ ගන්නෙ.

    මාලු , බත් අනම් මනන් උයන්නෙ ලිපේමයි..

    ඒකයි ලොකු ගෑස් එකක් බැලුවෙ ගන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කරන්ට් එකෙන් බත උයල, මාසෙට එකක් වගේ තමා යන්නෙ.

    අමතරව තව එකක් තියෙනව. ඒක වතුර උණු කරන්න වගේ දේවලට පොඩි ලිපකට දීල තියෙන්නෙ. ඒකනං මාස 3ක් විතර පුලුවන්.