මාසෙකට ලොකු ගෑස් සිලින්ඩර් එකක් ඇතිද බන් ගෙදරකට..
උබලගෙ ගෙවල් වල පාවිච්චිය කොහොමද?
එහෙම ගන්නවනම් හොඳ ලාෆ් ගෑස් ද, ලිට්‍රෝ එකද?
උබලගෙ ගෙවල් වල පාවිච්චිය කොහොමද?
එහෙම ගන්නවනම් හොඳ ලාෆ් ගෑස් ද, ලිට්‍රෝ එකද?
හැබැයි වතුර උණු කරන්න බත් උයන්න වගේ බරපතල වැඩ වලට පාවිච්චියක් නෑ දවසට එක පාරක් මාළුපිනි උයන්න විතරයි ගන්නෙ.ලාෆ්, ලිට්‍රෝ වර්ග දෙකෙන්ම සිලින්ඩර් 2 තියෙනවා, ගෑස් එක ඉවර උනාම ලගම තියෙන ගෙන්නගන්න ලේසිම වර්ගේ ගනින්,වෙන විශේෂ හොඳ ක් කියලා නෑ,ඉස්සරනම් මාස දෙකහමාරකට විතර use කරා,ලගදී මැටි වළං(ගෑස් වළං) ගෙනාවා දැන් මාස 2 වගේ තමයි පුළුවන්,.බත් එක gas එකේ උයන් නෑ,ගෙදර 3 දෙනයි ඉන්නේ.මාසෙකට ලොකු ගෑස් සිලින්ඩර් එකක් ඇතිද බන් ගෙදරකට..
උබලගෙ ගෙවල් වල පාවිච්චිය කොහොමද?
එහෙම ගන්නවනම් හොඳ ලාෆ් ගෑස් ද, ලිට්‍රෝ එකද?
අපේ ගෙදර දෙන්නයි මාස දෙකකට වඩා පාවිච්චි කරනවා ලොකු ගෑස් එක.
අපේ නම් හරියටම මාසෙට එකයි.
අපේ එක නං මාස පහක් විතර පාවිච්චි කරනව.හැබැයි වතුර උණු කරන්න බත් උයන්න වගේ බරපතල වැඩ වලට පාවිච්චියක් නෑ දවසට එක පාරක් මාළුපිනි උයන්න විතරයි ගන්නෙ.
මාසෙට එකයි
ලාෆ්, ලිට්‍රෝ වර්ග දෙකෙන්ම සිලින්ඩර් 2 තියෙනවා, ගෑස් එක ඉවර උනාම ලගම තියෙන ගෙන්නගන්න ලේසිම වර්ගේ ගනින්,වෙන විශේෂ හොඳ ක් කියලා නෑ,ඉස්සරනම් මාස දෙකහමාරකට විතර use කරා,ලගදී මැටි වළං(ගෑස් වළං) ගෙනාවා දැන් මාස 2 වගේ තමයි පුළුවන්,.බත් එක gas එකේ උයන් නෑ,ගෙදර 3 දෙනයි ඉන්නේ.
ape gedara loku aya 3 deny, 12.5Kg cylinder ekak sathi 5-6k pawichchi karanawa
bath rice cooker eke. wathura gaas walin rath karanne.
walan bohomayak mati walan.
Litro.
3 දෙනෙක් ඉන්නවා, ලිට්‍රෝ ගෑස් ලොකු සිලින්ඩර් එක මාස දෙකක් පුළුවන්, ලාෆ් පොඩි එක මාසයක් පුළුවන්, බත් පිසීම, වතුර උණු කිරීම විදුලියෙන් කරන්නේ.
පේන විදියට බත් එක රයිස් කුකර් එකේ ගහලා අනිත් උයන ඒවයි වතුර උණුකරන එකයි ගෑස් එකේ කරල මාසයක් පුලුවන් වෙයි නේද බන් ලොකු සිලින්ඩරයක්?
දැනට ලාෆ් පොඩි එකක් තියෙනව, ඒකනම් මාස දෙකකට වඩා පාවිච්චි කරනව.. හදිස්සියෙ වතුර එකක් උණුකරගන්න , බිත්තරයක් සොසේජ් එකක් බැදගන්න වගෙ තමා ගොඩක් පාවිච්චි කරන්නෙ..
හැමදාම ගෑස් එකෙන් උයන්න ගෙනත් දෙන්න බැලුවෙ බන් අම්මට..
හැමදාම ගෑස් එකෙන් උයනවා නම් ජාති දෙකෙන් සිලින්ඩර් දෙකක් ළඟ තියාගනින්. එකක් ඉවර වුන ගමන් අනික ගත්තා පාවිච්චි කළා. ආයේ ගෑස් ඉවර වුන ගමන් සිලින්ඩර් උස්සගෙන දුවන්න ඕන නෑනේ. ඇත ළඟම ගෑස් කඩ තියේ නම් ඉතින් එකක් තිබ්බත් ඇති.හැමදාම ගෑස් එකෙන් උයන්න ගෙනත් දෙන්න බැලුවෙ බන් අම්මට..
දැන් තියන කිලෝ 5 මාස දෙකක් පාවිච්චි කරනවා නම් ඇයි උබ ලොකු එකක් බලන්නේ.... ?පේන විදියට බත් එක රයිස් කුකර් එකේ ගහලා අනිත් උයන ඒවයි වතුර උණුකරන එකයි ගෑස් එකේ කරල මාසයක් පුලුවන් වෙයි නේද බන් ලොකු සිලින්ඩරයක්?
දැනට ලාෆ් පොඩි එකක් තියෙනව, ඒකනම් මාස දෙකකට වඩා පාවිච්චි කරනව.. හදිස්සියෙ වතුර එකක් උණුකරගන්න , බිත්තරයක් සොසේජ් එකක් බැදගන්න වගෙ තමා ගොඩක් පාවිච්චි කරන්නෙ..
හැමදාම ගෑස් එකෙන් උයන්න ගෙනත් දෙන්න බැලුවෙ බන් අම්මට..
Gas ithiriya Gas Cooker ekatath balapanawa, hoda burner ekaka nozel ekak thiyenawa eken wadi kalayak gas thiyaganna puluwan
one month
ඔව් මචන්.. හැමවෙලේම ඕෆ් කරල තියෙන්නෙ , පවිච්චි කරන වෙලාවට විතරයි අරින්නෙඔව්, ගෑස් එකෙන් උයන එක ලාබයි, වතුර උනුකරන එකේදී නම් විස්ට්ලින් කෙට්ල් එකක් ගන්න, නැත්නම් ස්විච් එක ඔෆ්ෆ් කරන්න අමතක වෙනවා නේ,
ඒ වගේම හැමදාම රෑට රේගියුලේටර් එකේ ස්විච් එකෙන් ගෑස් එකත් ඔෆ් කරන්න,
ඔව් බන් ඒක ඇත්ත.. පොඩි එකක් තියාගන්නව දැන්.තියෙන එක හදිස්සියකටහැමදාම ගෑස් එකෙන් උයනවා නම් ජාති දෙකෙන් සිලින්ඩර් දෙකක් ළඟ තියාගනින්. එකක් ඉවර වුන ගමන් අනික ගත්තා පාවිච්චි කළා. ආයේ ගෑස් ඉවර වුන ගමන් සිලින්ඩර් උස්සගෙන දුවන්න ඕන නෑනේ. ඇත ළඟම ගෑස් කඩ තියේ නම් ඉතින් එකක් තිබ්බත් ඇති.
ඒකනම් හොඳයි නේදone month. hariyatama iwara wena dine calendar eke kotu kapala thiyenne. edata ho +- dawasakata iwara wenawa.
ඔව් බන්, දෙකම හොංදයි ඒම බැලුවොත් නම්Gedarata lagama genna thiyena jathiyen ganin
ඒඑනම් අනිව ලොකු එකක් මට මාසෙකට ඇති..Masayai sathi 2 k , puluwan, 4 denek,
Bath & hot water electric
මාස 2 කට කිට්ටු වෙන්න පුළුවන්..
ගෙදර 3 යි ඉන්නෙ....
බත් විතරක් රයිස් කුකර්..
අනිත් හැමදේම ගෑස් වලින්...
නිල් පාට එක තියෙන්නෙ.....
දැන් තියන කිලෝ 5 මාස දෙකක් පාවිච්චි කරනවා නම් ඇයි උබ ලොකු එකක් බලන්නේ.... ?
වියදම් කරලා හොද ලිපක් ගත්තා නම් ගෑස් ඉතිරි වෙනවා...
නැති නම් නාස්තිය් වැඩියි. දම්රෝ එකේ ගණන් ම ලිපත් ගෑස් ඉතිරුව පැත්තෙන් හොදයි. එත් කල් පැවැත්ම අඩුයි. මිලත් සාපේක්ෂව අඩුයි.
ලිපකුත් ගන්නවා නම් , පුළුවන් නම් රිනායි ලිපක් ගනින්. හොබ් බලනවා නම් යුරෝපියන් එකක් ගනින්. චීන මගුල් ගන්නේ නැතිව.
මතක ඇතිව ග්ලාස් ටොප් ගන්න එකෙන් වැළකෙන්න. ඒවා රත් උන වෙලාවට වතුර පොඩ්ඩක් වැටුනොත් වීදුරුව පුපුරනවා. චීන පටස් වගේ සද්දෙත් එනවා