අන්තිමට ඉදලා ඉදලා මගේ බජට් එකට Aqua එකක් හම්බ උනා ඒත් ඒක රතුපාට..
මොකද කියන්නේ රතු ගනද එපාද?
අපහු විකුනන්න ගියහම කට්ටක් කන්න වෙයිද?
රතු මාකට් නැත්ද?
ඇක්වා එකට ලස්ස්න නම් සුදු පාට.
කලු සහ ග්‍රේ කලර් එකත් හොදයි.
ඒත් බලලා බලලා හොද එකක් හමබ උනා ඒක එතුපාට ....?
Tnx.බම්ප්
Red eka market na. Itath 42 laks walata Aqua ekak kiyanne aparade ube salli.
Eth car ekak gannath onene. Aqua eke grade eka mokadda?
මමත් එකක් හොයනවා බං 35යි තියෙන්නේ 2013/14 ඒ ගානට නැති නිසා බලං ඉන්නවා මම නම් ගොඩාක් කැමති වහනයක් ඔබ ගනින් පට්ටමචන්ලා මම මේ වාහන දෙකම බැලුවා Toyota Aqua එකක් තමයි ගන්න වෙන්නෙ මගේ බජට් එකට,
Toyota Vitz එක පට්ට ගනන්නේ බන් ඒ වගේ බේසික් කාර් එකට ලක්ශ 40ක් 50ක් ගෙනවන එක තේරුමක් නෑ.
මගේ බජට් එක උපරිම 42යි..
මේ දෙක ඇරෙන්න මේ ගානට යන්න පුලුවන් හොදම වාහනේ කියන්න?
නැත්නම් Toyota Aqua (Use) එකක්ම ගන්නද?
මමත් එකක් හොයනවා බං 35යි තියෙන්නේ 2013/14 ඒ ගානට නැති නිසා බලං ඉන්නවා මම නම් ගොඩාක් කැමති වහනයක් ඔබ ගනින් පට්ට
ඔය එකක්වත් Aqua (1.5) එක වගේ ආතල් නැහැ හයිබ්‍රඩ් වලට ලොකුවට බය වෙන්න එපා හොදට 000 කරන්න වහනය ගැන දැනගෙන පදින්න. වහන ආනයන තහනම නිසා බොරු මිලක් තියෙන්නේ දැනට රජය කටයුතු යොදයි සීමාවන් ඉවත් කරන්න එතකොට ගනන් පොඩ්ඩක් අඩුවෙවි ලක්ශ 5ක් වත් කිසිවකුත් මොන බයිලා ගැහුවත්ඩේලි ට්‍රැවල් කරන්නෙ නැත්නම් හයිබ්‍රිඩ් ගන්න එපා, ඩේලි ට්‍රැවල් කළත් මාසෙට 1000-1500km වත් වැටෙන්නෙ නැත්නම් වැඩක් නෑ
ඉන්දියන් චයිනීස් පැදල තිබ්බට කමක් නෑ Emgrand එකත් සලකා බලන්න, ෆස්ට් ඕනර් 2015-2016 ඔටෝ 25-30 යන්නේ. ඉතුරු 12 අවුරුදු 5 FD දැම්මත් මාසෙට 7000-8000 ගතහැකි පෙට්‍රල් ගහන්න
Perodua Axia, Kia Picanto දෙකත් බලන්න
kei cars සෙට් එක නං බලල ඇතිනෙ ( WagonR, Mira, Alto, Passo, Tank etc)
තව ඔය ගණන් වලට යනව Corolla 141, Lancer CS 1/2/3, Nissan Tiida
40 yatanum boru wadak mchan poddak hitapun iwasala methana mankollayak yanne okkonge ras bahiwi imports start karama ....35 ta vithara S ekak vath ne ban den oya ganna math me yaluvekge ekak pedala den ekata pissu hedila inne issra 30tath thibba
me lagadi 35 , 37 ta vage thibba den eganan valatath ne.
okkama 34 - 40 eganata aragena paduda ban.
enika thiyena eka rathu pata.
anik pata thiyenava eth echchra hari ne.
RED YELLOW num avoid karanna balapun resale karanna adahasak thiyenawanum kolloඅන්තිමට ඉදලා ඉදලා මගේ බජට් එකට Aqua එකක් හම්බ උනා ඒත් ඒක රතුපාට..
මොකද කියන්නේ රතු ගනද එපාද?
අපහු විකුනන්න ගියහම කට්ටක් කන්න වෙයිද?
රතු මාකට් නැත්ද?
ඇක්වා එකට ලස්ස්න නම් සුදු පාට.
කලු සහ ග්‍රේ කලර් එකත් හොදයි.
ඒත් බලලා බලලා හොද එකක් හමබ උනා ඒක එතුපාට ....?
Tnx machan.ඔය එකක්වත් Aqua (1.5) එක වගේ ආතල් නැහැ හයිබ්‍රඩ් වලට ලොකුවට බය වෙන්න එපා හොදට 000 කරන්න වහනය ගැන දැනගෙන පදින්න. වහන ආනයන තහනම නිසා බොරු මිලක් තියෙන්නේ දැනට රජය කටයුතු යොදයි සීමාවන් ඉවත් කරන්න එතකොට ගනන් පොඩ්ඩක් අඩුවෙවි ලක්ශ 5ක් වත් කිසිවකුත් මොන බයිලා ගැහුවත්
40 yatanum boru wadak mchan poddak hitapun iwasala methana mankollayak yanne okkonge ras bahiwi imports start karama ....
https://riyasewana.com/buy/toyota-aqua-sale-wennappuwa-2632256 meka 35laksnegogiate karanna puluwan wewi
------ Post added on Feb 15, 2021 at 2:02 PM
RED YELLOW num avoid karanna balapun resale karanna adahasak thiyenawanum kollo
------ Post added on Feb 15, 2021 at 2:03 PM
Narakama naha Chinese neda? kiyada?
Brand New thiyenavada ban den ganna.25 tath giya Corona case ekata kalin, Brand new 2015 thibbe 32 ta. Dan nam 28 wath kiyai
![]()
Brand New thiyenavada ban den ganna.

Brand New thiyenavada ban den ganna.
මේවා නම් නිකන් පරන වෙද්දී ටිකක් කෑලි හැලුන පෙනුමක් තියෙන්නේ.
ow neda tika kalayak ohoma thiyey.මේවා නම් නිකන් පරන වෙද්දී ටිකක් කෑලි හැලුන පෙනුමක් තියෙන්නේ.
ow neda tika kalayak ohoma thiyey.