Topform නුගෙගොඩ එකෙන් කෑම ගද්දි බලාගෙන.🤮🤮🤮

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Topform නුගෙගොඩ කෑම කඩෙන් කෑම එකක් ඔඩර් කරා, මුන්ට චිලී පේස්ට් එකයි කට්ට සම්බල් එකයි වෙනස අදුරාගෙන හදා ගන්න බෑ. චිලී පේස්ට් එකට මිරිස් ගුලියක් එවලා.

    එග් ෆ්‍රයිඩ් රයිස් එකෙ බිත්තරේ නෑ.
    චොප්සිය එක්ක තව මොකක්ද එක්ක රතු කලරින් දාල..ලේ පාටක් වෙලා.
    ඒ අස්සෙ බෑග් එක්කට දාල වමනෙ පැකට් එකක් වගේ මල ජරාවක් එවලා තිබ්බා.

    මේකෙන් කෑම කන්නෙ බලාගෙන උබලා එහෙම.

    ADD69C4D-6DF8-41E5-9A61-C72EBDD2C881.jpeg

    116AC56E-A1D7-4C23-B70B-B42A42E2C05F.jpeg

    BB1C052B-C5D7-4B53-900E-C91F9977DEE6.jpeg
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉස්සර මම ඔතනින්මයි කෑවේ. ඒ කාලෙනම් ලොකු අවුලක් තිබුනේ නෑ. ලයිසියම් එකේ ග්‍රවුන්ඩ් එක ඉස්සරහ (අතුරුපාරේ) තියෙන කඩේ ඕකට වඩා හොඳයි හැබැයි. පුලුවන්නම් එතනින් ගනින්. මට නම අමතක උනා කියපන්කො එකෙ.
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,113
    113
    Issara nam oke roast chicken ekata gahanna kadayak thibbe naha. Issara kiwwe 2010ta kalin wage.
    Dan nam quality bahala wage.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Issara oke kema supiri... anthimata mutton biriyani ekak kewa... aaye yanne na kiala hethagatta...
    Dan oke issara wage senagath na ban... issara hitapu waiter la set ekath na..

    Dan nugegoda paththe hodata rice ekak kanna place ekak aththema nane... normal pot man kianne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    rathu paatata thiyenne chopsiya newei ne. eka sauce ekak. lunu miris guliya nan hena joke ekak :lol:

    කුක්ගේ පුකේ අතුල්ලනවා බන් මිරිස් ගුලිය ලගක හිටියා නම්. ඊයා බන් මල ජරාවක්... ඔව් ටයිප් කරද්දී මලට ඔක්කොම පැටලෙනවා බන්.

    Uber eats unath danna, kala thiyana than walin ganna machan. Charter places ambanekata thiyanawa. Photos trust karanna epa.
    ඔව් බන්, එක නම් ඇත්ත.

    Issara oke kema supiri... anthimata mutton biriyani ekak kewa... aaye yanne na kiala hethagatta...
    Dan oke issara wage senagath na ban... issara hitapu waiter la set ekath na..

    Dan nugegoda paththe hodata rice ekak kanna place ekak aththema nane... normal pot man kianne
    මේක චාටර් ද බන් දැන් ?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කුක්ගේ පුකේ අතුල්ලනවා බන් මිරිස් ගුලිය ලගක හිටියා නම්. ඊයා බන් මල ජරාවක්... ඔව් ටයිප් කරද්දී මලට ඔක්කොම පැටලෙනවා බන්.

    ඔව් බන්, එක නම් ඇත්ත.

    මේක චාටර් ද බන් දැන් ?
    Chatar ban... mutton kiala dunne wattakka wage ekak
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඉස්සර මම ඔතනින්මයි කෑවේ. ඒ කාලෙනම් ලොකු අවුලක් තිබුනේ නෑ. ලයිසියම් එකේ ග්‍රවුන්ඩ් එක ඉස්සරහ (අතුරුපාරේ) තියෙන කඩේ ඕකට වඩා හොඳයි හැබැයි. පුලුවන්නම් එතනින් ගනින්. මට නම අමතක උනා කියපන්කො එකෙ.

    Remarko
     
    • Like
    Reactions: lasankandy

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඌබර් තිබ්බේ. හොද රිවිවුස් තිබ්බ හින්දා දැම්මෙ බන්.

    oya rating hodai kiyanne 15-20k gen ne. 300k withara review karalath chora places set wela thiyenawa mata. anika uber pickme inna kadawal wala clean eka kohomada danneth na. pitakotte uber karana kadekata mama awidagena giya me lagadi. happta hodata pack karala okkoma thibbata kade pattama chater. clean kiyala naamayak na. e madiwata inna ekekwath mask ekak wath dagena na. katha karanneth kaama pack eka diha balagena.handiye takaran wage petti kadayak thiyenawa eka okkomtama wadiya clean. uber eken 1400k wthara wena eka gihin gaththama 1000i giye.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    thambi kadey kiala racist comments coming up lol
    එහෙම ජාති බේදයක් නෑ බන්. මහන්සි වෙලා මනුස්සයෙක් කෑම එකක් ඕඩර් කරාම හරියට එවන්න දැන ගන්න එපාය. කෑම එක 324ක් දීල ඕඩර් කරේ මේ ජරාවක් කන්නය බන්.
     
    • Like
    Reactions: War Fighter

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    බලප්න්කො කෑම කඩේක ඉස්සරහා හැටි. ලංකාවේ උන්ට සල්ලි විතරයි පිරිසිදු කම එහෙම අන්තිමයි. මල අප්පිරියයි බන්. මමනම් කඩේක වාඩි වෙලා කන්නෙ හෙන අකමැත්තෙන්... කෑම කඩයක් උනාම විශේෂයෙන් ලස්සනට පිරිසිහුවට තියෙන්නෙ ඕනි බන්...

    චොපිසි එකේ කලර් එකෙන් කියන්න පුලුවන් හදලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ අගෝස්තු 7
    චිලි ප්‍රෙස්ට් නෙමේ අරකනම් ලොවෙත් ශුවර් පුක අස්සෙ හන්ඟන් ගිය මිරිස් කරලක් දාඩිය එක්ක කෙටිලා ඇවිත්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oya rating hodai kiyanne 15-20k gen ne. 300k withara review karalath chora places set wela thiyenawa mata. anika uber pickme inna kadawal wala clean eka kohomada danneth na. pitakotte uber karana kadekata mama awidagena giya me lagadi. happta hodata pack karala okkoma thibbata kade pattama chater. clean kiyala naamayak na. e madiwata inna ekekwath mask ekak wath dagena na. katha karanneth kaama pack eka diha balagena.handiye takaran wage petti kadayak thiyenawa eka okkomtama wadiya clean. uber eken 1400k wthara wena eka gihin gaththama 1000i giye.

    අප්පෝ ඔව් බන්. ගිනි ගණන් ඒ අස්සේ... clean කියල තියෙන ඒවාගේ බල්ලෝ බත් කන්නේ නෑ.

    බලප්න්කො කෑම කඩේක ඉස්සරහා හැටි. ලංකාවේ උන්ට සල්ලි විතරයි පිරිසිදු කම එහෙම අන්තිමයි. මල අප්පිරියයි බන්. මමනම් කඩේක වාඩි වෙලා කන්නෙ හෙන අකමැත්තෙන්... කෑම කඩයක් උනාම විශේෂයෙන් ලස්සනට පිරිසිහුවට තියෙන්නෙ ඕනි බන්...

    අනිවාර්යෙන්ම බන්
    ------ Post added on Feb 18, 2021 at 8:30 PM
     
    • Like
    Reactions: lk-maare